ඉපදුනේ 80 දශකයේද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉස්ස්කොලේ කලින් ඇරපු අන්තිම කාලේ හිටියේ අපි කියල මට හිතෙනවා... අපි පොඩි කාලේ ඉස්ස්කොල එක එක හේතු වලට කලින් අරින පුරුද්දක් තිබුනා. හැබැයි ලොකු පන්ති වලදී එක හැම ඉස්ස්කොලේකින්ම වාගේ නැති වෙලා ගියා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්ස්කොලේ කලින් ඇරපු අන්තිම කාලේ හිටියේ අපි කියල මට හිතෙනවා... අපි පොදෝ කාලේ ඉස්ස්කොල එක එක හේතු වලට කලින් අරින පුරුද්දක් තිබුනා. හැබැයි ලොකු පන්ති වලදී එක හැම ඉස්ස්කොලේකින්ම වාගේ නැති වෙලා ගියා.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Diya Rakus

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    Dialup Modem වලින් හරිම අමාරුවෙන් නෙට් ගියෙත් අපි. Photo එකක් බා ගන්න එකත් ලොකු දෙයක් වෙච්ච කාලයක් ඒක. Computer room එකට යන්නේ සපත්තු ගලවලා දේවාලයකට යනවා වගේ. තව දෙයක්, පාර අයිනේ පෝලිමට මිනිස්සු මරලා තියෙනවා දැක්කෙත් අපි. වටරවුම් වල මිනී ඔලු ගහල තියෙනවා දැක්කෙත් අපි. ප්‍රෙමකීර්ති ද
    අල්විස් මහත්තයාගේ සජීවී වැඩසටහන් ඉරිදා උදේට රූපවාහිනියෙන් අන්තිමට බැලුවෙත් අපි.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    images.jpg

    මේක මතක නැද්ද ????
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඇයි මේක


    අපි 5-6 වසරේදී මේක වසංගතයක් සේ පැතිර ගියා
    දුටු තැන පහරදෙන්න ප්‍රින්සිපල් තෙම උපදෙස් දුන්න

    ඕකෙන් දිනන්න විශේෂ පෑන් වර්ගත් ඒ කාලේ ගත්ත :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අඩොව් අපි AL කරද්දී ඉස්කෝලේ ටයිටැනික් ෆිල්ම් එක බැලුව අපිට ඉංග්‍රීසි උගන්වපු මිස් එක්ක බැලුවේ. ටික වෙලාවක් යද්දී මිස් නැගිටලා ගියා බලන් ඉන්න බැරුව :baffled:

    මේකයි සීන් එක. AL genaral english පොතේ ටයිටැනික් සින්දුව තියේ. අපේ පන්තියේ කොල්ලෝ සහ කෙල්ලොත් මිස්ට කිව්වා අනේ ටයිටැනික් ගෙනල්ල බලමු කියල
    කොහොම හරි AL පන්ති දෙකක උන් සෙට් වෙලා ඕක ගෙනල්ල ලැබ් එකේ තිබ්බ ටීවී එකේ දාල බැලුව. ඒ කාලේ VHS තිබ්බේ. අපේ පන්තියේ කොල්ලෙක් අරන් ආව රෙන්ටල් එකට

    හුටා කව්රුහරි එකෙක් ප්‍රින්සිපල්ට කියල බං එක. පස්සේ හෙන කේස් එක. :rofl:

    අපි බැලුවේ un cut එක. පට්ට ඕයි උබල බලල ඇති නේ අරූ කෙල්ලගේ පේන්ටින් එකකුත් කරනවනේ :cool:;)
     
    Last edited: