Questions ඉපදෙද්දී sign කරේ නෑනේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපි ලංකාවේ ඉපදෙද්දී මෙහෙ තියෙන හැම නීතියටම එකග වෙනවා කියල sign කරේ නෑනේ
    අඩුගානේ වැඩිහිටි වෙද්දී forum එකක් sign කරන්න හරි නැත්තම් වෙන option එකක් හරි දුන්නේ නෑනේ
    එතකොට රජෙයෙන් දාන දාන නීති වලට අපි එකග වෙන්න ඕන ඇයි ?

    ස්තුති
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    286
    231
    43
    Birth Certificate ekak denakotam uba Sri Lankika purawesiyek etin Low ekata yatath venna wenava..... nettan uba ipadenakotama kiyanna oni mata lankawe citizenship eka epa kiyala :lol:
     
    • Like
    Reactions: Download_Now

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    බත් මුට්ටියේ ඉදෙන හාල් ඇටේ තමයි අපි.
    බත් මුට්ටිය තමයි ලංකාව.
    අදාල විදියට වතුර තියන ගිංදර ප්‍රමාණෙ තීරණය කරන මනුස්සය තමයි රජය. ඉතින් ගිංදර වතුර Adjust කරන කෙනාට ඕන විදියට තමයි බත් ටික හැදෙන්නෙ. එක බත් ඇටේකට බෑ තීරණය කරන්න වෙනත් විදියකට ඉදෙන්න ඕන කියල.
    එච්චරයි තියරිය :rofl:
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බත් මුට්ටියේ ඉදෙන හාල් ඇටේ තමයි අපි.
    බත් මුට්ටිය තමයි ලංකාව.
    අදාල විදියට වතුර තියන ගිංදර ප්‍රමාණෙ තීරණය කරන මනුස්සය තමයි රජය. ඉතින් ගිංදර වතුර Adjust කරන කෙනාට ඕන විදියට තමයි බත් ටික හැදෙන්නෙ. එක බත් ඇටේකට බෑ තීරණය කරන්න වෙනත් විදියකට ඉදෙන්න ඕන කියල.
    එච්චරයි තියරිය :rofl:
    අපි ට්‍රම්ප් ගෝ ගමක් හදමු
    -Sajith-
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අපි ලංකාවේ ඉපදෙද්දී මෙහෙ තියෙන හැම නීතියටම එකග වෙනවා කියල sign කරේ නෑනේ
    අඩුගානේ වැඩිහිටි වෙද්දී forum එකක් sign කරන්න හරි නැත්තම් වෙන option එකක් හරි දුන්නේ නෑනේ
    එතකොට රජෙයෙන් දාන දාන නීති වලට අපි එකග වෙන්න ඕන ඇයි ?

    ස්තුති
    Middle Eastern වල god law විතරයි law කියලා හිතාගෙන ඉන්න middle eastern ඔටුවෙක් උබ කියලා කියන්න පුළුවන් Post එකෙන් 😂
     
    • Sad
    Reactions: Download_Now

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    බත් මුට්ටියේ ඉදෙන හාල් ඇටේ තමයි අපි.
    බත් මුට්ටිය තමයි ලංකාව.
    අදාල විදියට වතුර තියන ගිංදර ප්‍රමාණෙ තීරණය කරන මනුස්සය තමයි රජය. ඉතින් ගිංදර වතුර Adjust කරන කෙනාට ඕන විදියට තමයි බත් ටික හැදෙන්නෙ. එක බත් ඇටේකට බෑ තීරණය කරන්න වෙනත් විදියකට ඉදෙන්න ඕන කියල.
    එච්චරයි තියරිය :rofl:
    එතකොට ව්‍යංජන කවුද 🤔
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,768
    1
    6,636
    113
    අපි ලංකාවේ ඉපදෙද්දී මෙහෙ තියෙන හැම නීතියටම එකග වෙනවා කියල sign කරේ නෑනේ
    අඩුගානේ වැඩිහිටි වෙද්දී forum එකක් sign කරන්න හරි නැත්තම් වෙන option එකක් හරි දුන්නේ නෑනේ
    එතකොට රජෙයෙන් දාන දාන නීති වලට අපි එකග වෙන්න ඕන ඇයි ?

    ස්තුති

    අම්ම තාත්ත Sri Lankan Citizen නම් ළමයත් automatically CITIZEN වෙනව, එතකොට ඉතින් ඒ රටේ නීතියට කොහොමත් යටත් වෙන්න ඕනි.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ගංජ ගහද්දි ඇටත් එක්ක ගහන්න එපා

    ස්තුති
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක ඉතින් ඕන රටකට පොදුයි නේ. හැබැයි ඉතින් මෙහෙම අපි phone එක ඔබාගෙන මෙහෙම ඉන්නේ , අයිතිවාසිකම් මෙහෙම හරි රැකගෙන ජීවත් වෙන්නේ ඉතින් පාලනයක් , නීතියක් රටේ ලෝකේ තියෙන නිසා තමයි. අඩුපාඩු තියෙනවා ඉතින් ඕනම දේක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    නීති වලට එකග නැති අයට ඉන්ඩ වෙනම දුපතක් හදමු :P
    අඩිය තියද්දීම එකෙක් ඇවිත් බෙල්ල කපලා තියෙන ටික අරං ගියාම

    No Way Wow GIF by Adele Morse - Stoned Fox Official