ඉපැරණිම බාබර් සාප්පුව

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,866
    113
    Colombo, Sri Lanka
    1938 දී ආරම්භ කර අදටත් පවත්වාගෙන යන මේ බාබර් සාප්පුව පිහිටා තියෙන්නේ කොළඹ චැතම් විදියේ. වර්තමාන හිමිකරු නෙල්සන් මහතාගේ පියාවිසින් සුද්දෙකුගේ ආධාරයන් ආරම්භ කරපු මේ ස්ථානය, එකල ලංකාවේ ප්‍රභූන් ගොඩ දෙනෙකුට සේවා සපයපු ආයතනයක් බව තමයි එතුමා පවසන්නේ. මේ ගැන කෙටි වීඩියෝ වක් ඔබට පහතින් නැරඹිය හැකියි.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ පට්ට ප්ලේස් එකක් නේ. බලපන් කොච්චර කාලයක් එකදිගට පවත්වාගෙන ඇවිල්ල තියනවද කියල. හරිනම් මේ වගේ තැන් සංරක්ෂණය කරන්න වටිනවා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අඩෝ පට්ට ප්ලේස් එකක් නේ. බලපන් කොච්චර කාලයක් එකදිගට පවත්වාගෙන ඇවිල්ල තියනවද කියල. හරිනම් මේ වගේ තැන් සංරක්ෂණය කරන්න වටිනවා.
    මොන සංරක්ෂනද පුළුවන් නම් ඕක අනවසර තැනක් ඔප්පු නැහැ කියලා එවුන් ඉස්සරහට එන්න බැරි කමක් නැහැ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    "හැම එකාම ඉල්ලන්නෙ සල්ලි තමයි... උඹ විතරයි මෙහෙම දෙයක් ඉල්ලුවෙ..."

    ඒ කාලෙ ඉඳන්ම සිංහල ගතිය ඕක තමයි... දියුණුවෙන මිනිස්සු හෙන අඩුයි...
    අදටත් සමුර්දිය ඉල්ලල නහින්න හදන්නෙ ඒකනෙ.