1938 දී ආරම්භ කර අදටත් පවත්වාගෙන යන මේ බාබර් සාප්පුව පිහිටා තියෙන්නේ කොළඹ චැතම් විදියේ. වර්තමාන හිමිකරු නෙල්සන් මහතාගේ පියාවිසින් සුද්දෙකුගේ ආධාරයන් ආරම්භ කරපු මේ ස්ථානය, එකල ලංකාවේ ප්රභූන් ගොඩ දෙනෙකුට සේවා සපයපු ආයතනයක් බව තමයි එතුමා පවසන්නේ. මේ ගැන කෙටි වීඩියෝ වක් ඔබට පහතින් නැරඹිය හැකියි.
hammo...