ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි!

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
එල එල මචන් හැබැයි ඔය මන්තර ,හූනියම් වශී ගුරුකම් ,විශ්ව ශක්ති මහා බල කියන මුකුත් වැඩිය විස්වාස කරන්න එපා බන් , ඔය මන්තර වලට වඩා ලොකු බලයක් ලෙඩේට දෙන්ඩ හදල තයන බෙහෙත්වල තියනවා , එකනම් අත්දුටුවයි ප්‍රත්ක්ෂයි, සොරුන්ගෙන් ආරක්ෂා කරන මන්තරේ සයිඩ් කණ්ණාඩියේ ලියල පංචිකාවත්ත පැත්තේ පැයකට දෙකකට වාහනේ නවත්තල ගියානම් මන්තරේ බලය බලාගන්ඩ පුළුවන් :D
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගිනි සිසිල මන්තරේ නැද්ද? නිතරම මගේ අත පිචිචෙනවනේ උයන්න ගිහින්!!!:)
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කුලු මීමාට මතුරන මන්තර - හම්මෝ උන් අනින්න ආවොත් මේව මතක් වෙයිද?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මටත් දුකයි මමත් ඔය වාගේ වෙද්දු හිටපු පවුලකින් එන කෙනෙක්. නමුත් අපේ කට්ටියට ඕවට එච්චරම හිත ගියපු නැති නිසා සීයාගෙන් පසුව එක අවසාන උනා..... :(
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    මටත් දුකයි මමත් ඔය වාගේ වෙද්දු හිටපු පවුලකින් එන කෙනෙක්. නමුත් අපේ කට්ටියට ඕවට එච්චරම හිත ගියපු නැති නිසා සීයාගෙන් පසුව එක අවසාන උනා..... :(

    aparadayak macho..igena ganna try karapan....
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    නයා ගහල ආපු මිනිස්සු අපේ ආතා හොඳ කරල තියෙනවා...අපි පොඩි කාලෙ හිටියෙ මහගෙදර.ඒ කාලෙ උදේට ඇහැරුනාම එක එක බෝතල් වල/ බෑග් වල සර්පයො මරල මිනිස්සු අරන් ඇවිල්ල.බෙහෙත් ජාති වත්තෙම තිබ්බ ගොඩක්. බෙහෙත් හොයන්නත් මිනිස්සු හිටිය, ඒත් අද ඒ හැම දේම නැති වෙලා.
    අද නම් ඉතින් මොන සර්පය කෑවත් එකම ඉන්ජෙක්ෂන් එක,, ලෙඩාට සොරි තමයි.
    සමහර මිනිස්සු කළගුනේ සලකන්න තෑගි බෝග අරන් අවුරුදු ගණනක් යනකන් ආවා..මොකද ආතා සත පහක් වත් අරන් නෙමෙයි වෙදකම් කළේ.

    අදත් යම් යම් තැන්වල මේ වෙදකම/යන්ත්‍රමන්ත්‍ර තියෙනවා,ඒවා රැකගන්න උත්සාහ කරන්න ඕනෙ. ඒ ඒ පරම්පරා වල අය.
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    සිරාවටම කොල්ලෝ මන්ත්‍ර පොත් වගයක් තිබුනාලු අපේ සීයාගේ සීයාගේ......හැබැයි දැන් ඒවා....කොහෙද දන්නේ නැහැ.....ඔය කොරලවැල්ල පැත්තේ ඉන්න එවුන් දන්නවා ඇතිනේ රස්ටිං මාමව
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මටත් දුකයි මමත් ඔය වාගේ වෙද්දු හිටපු පවුලකින් එන කෙනෙක්. නමුත් අපේ කට්ටියට ඕවට එච්චරම හිත ගියපු නැති නිසා සීයාගෙන් පසුව එක අවසාන උනා..... :(

    මමත් එහෙම තමයි මචෝ අපරාදේ කියලා හිතෙනවා දැන්..:(:(:(:(:(