ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි!

qzhx.jpg
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මචන් කොටිය පන්නන මන්තරේ test කරල බලන්න කියල ගිහිල්ල මන්තරේ වැඩ කරේ නැතොත් මල කෙලියක් වෙන්නෙ.
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පාරම්පරික මන්තර මෙහෙම බෙදල දුන්නට සත්ත වෙන්නෙ නෑ...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama book ekaka dakala thiyenava Dog buragena ena kota mea manthare ath valata mathurala athpudi gasanna kiyala. OM NAMO RAJAKALI MUKA BANDHA BANDHA ASVAHAN.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැරණි සිංහල වෙදකමට හා වෙදමහත්වරුන්ට ගරු කරමි බම්ප්
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් අපිට කියන්නෙ අපිට ඕව විශ්වාශ කරන්න කියලද. හිතුවෙ අපි කන්නෙ තණකොල කියල ද?
     
    • Like
    Reactions: PirateZ

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    දැන් අපිට කියන්නෙ අපිට ඕව විශ්වාශ කරන්න කියලද. හිතුවෙ අපි කන්නෙ තණකොල කියල ද?

    කැමති අයට විශවාස කරන්න පුළුවන් බන්. අකමැති අයට අවිශ්වාස කරන්න පුළුවන්. කැමති අයගේ දැනගැනීමට දාපු ත්‍රෙඩ් එකක් මේක. උඹ ලේ පුච්චගන්න එපා :D:D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dog bura gena ena vita--------OM NAMO RAJA KALI MUKA BANDHA BANDHA ASVAN-------------Ath[hands] dekata mathura athpudi gasanna. Dog apahu hari duvanava atha.
     
    Last edited: