නයා ගහල ආපු මිනිස්සු අපේ ආතා හොඳ කරල තියෙනවා...අපි පොඩි කාලෙ හිටියෙ මහගෙදර.ඒ කාලෙ උදේට ඇහැරුනාම එක එක බෝතල් වල/ බෑග් වල සර්පයො මරල මිනිස්සු අරන් ඇවිල්ල.බෙහෙත් ජාති වත්තෙම තිබ්බ ගොඩක්. බෙහෙත් හොයන්නත් මිනිස්සු හිටිය, ඒත් අද ඒ හැම දේම නැති වෙලා.
අද නම් ඉතින් මොන සර්පය කෑවත් එකම ඉන්ජෙක්ෂන් එක,, ලෙඩාට සොරි තමයි.
සමහර මිනිස්සු කළගුනේ සලකන්න තෑගි බෝග අරන් අවුරුදු ගණනක් යනකන් ආවා..මොකද ආතා සත පහක් වත් අරන් නෙමෙයි වෙදකම් කළේ.
අදත් යම් යම් තැන්වල මේ වෙදකම/යන්ත්රමන්ත්ර තියෙනවා,ඒවා රැකගන්න උත්සාහ කරන්න ඕනෙ. ඒ ඒ පරම්පරා වල අය.