ඉබ්බියන්ගෙන් පිහාටු ඉල්ලන ආනාථයො
R rangana26 Well-known member Feb 21, 2013 9,709 13,489 113 Nov 1, 2017 #2 මහින්ද බ්‍රෝ ට නම් චන්ද ටිකක් කඩා ගන්න පුලුවන්නම් ඕන කකුස්සියක රිංගයි
N nalin0001 Well-known member Jun 12, 2014 20,316 35,010 113 Nov 1, 2017 #3 rangana26 said: මහින්ද බ්‍රෝ ට නම් චන්ද ටිකක් කඩා ගන්න පුලුවන්නම් ඕන කකුස්සියක රිංගයි Click to expand... දැට්ස් ටෘ පුතී. Reactions: Shadow.Walker
rangana26 said: මහින්ද බ්‍රෝ ට නම් චන්ද ටිකක් කඩා ගන්න පුලුවන්නම් ඕන කකුස්සියක රිංගයි Click to expand... දැට්ස් ටෘ පුතී.
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Nov 2, 2017 #5 ලංකාවේ ක්‍රිකට් පතාලයෝ සහ පතෝලයො කියලා ප්‍රබේද දෙකක් ඇත.ක්‍රිකට් පාලනය පතාලයන් විසින් කරන අතර ක්‍රිකට් ගැසීමට පතෝලයන් කරයි.
ලංකාවේ ක්‍රිකට් පතාලයෝ සහ පතෝලයො කියලා ප්‍රබේද දෙකක් ඇත.ක්‍රිකට් පාලනය පතාලයන් විසින් කරන අතර ක්‍රිකට් ගැසීමට පතෝලයන් කරයි.
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Nov 2, 2017 #6 rangana26 said: මහින්ද බ්‍රෝ ට නම් චන්ද ටිකක් කඩා ගන්න පුලුවන්නම් ඕන කකුස්සියක රිංගයි Click to expand... ඔය ගෑනිගෙන් ගන්න පුලුවන් චන්ද ටිකක් නෑ. යන්තර මන්තර සාත්තර වලින් ජනාධිපති වෙන්න පුලුවන්නම් අද කට්ටඩියො තමයි ජනාධිපති වෙන්නේ.මුලු පාර්ලිමේන්තුවම එහෙනම් කට්ටඩියන්ගෙ සාත්තර කාරයන්ගෙන් යකදුරන්ගෙ පිරිලා තියෙන්න ඕන.
rangana26 said: මහින්ද බ්‍රෝ ට නම් චන්ද ටිකක් කඩා ගන්න පුලුවන්නම් ඕන කකුස්සියක රිංගයි Click to expand... ඔය ගෑනිගෙන් ගන්න පුලුවන් චන්ද ටිකක් නෑ. යන්තර මන්තර සාත්තර වලින් ජනාධිපති වෙන්න පුලුවන්නම් අද කට්ටඩියො තමයි ජනාධිපති වෙන්නේ.මුලු පාර්ලිමේන්තුවම එහෙනම් කට්ටඩියන්ගෙ සාත්තර කාරයන්ගෙන් යකදුරන්ගෙ පිරිලා තියෙන්න ඕන.