ඉබ්බෙක් හදන්න

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    කපුටො නම් හොරකම් කරන්න පුරුදු කරන්න පුළුවන් කියලා, කියලා තියනවා නේද? Shiny දේවල් හොරකම් කරලා ගෙනැත් දෙනව කියනව. ඇත්ත නැත්ත හොයලා බලලා නෑ.

    තාරකා ඉබ්බන් ගැන අහලා තියනවා ඔයාගෙ කතාව. But reason එකක් දන්නේ නෑ
    ඔයාට උත්තරේ ඕනෑම වගේ පේනවා. එහෙමනං උත්තරේ ලියාගන්න, මෙන්න.
    ලංකාවේ ස්වභාවිකව ගල්, තාරකා , කිරි ඉබ්බන් ලෙස වරග 3ක් ඉන්නවා. එයාලගේ පැවැත්ම, සංඛ්‍යාව, ලෝකයේ වෙනත් රටවල හමුවේද.... etc යන ආදී සාධක මත මේ 3 වරගයම තර්ජනයක ඉන්නේ. ඒ නිසා 3 දෙනාම වනජීවී පනත යටතේ ආරක්‍ෂිත සතුන් කරලා ඔවුනට අවශ්‍ය නීතිමය රැකවරණය දීලා තියනව. ඒ අනුව එක එක අය මේ සතුන් / සතුන්ගේ කොටස් සන්තකයේ තබා ගැනීම වරදක්.
    නමුත් විදේශ වලින් ආනයනය කරලා හදන ඉබ්බන්ට (විසිතුරු මසුන් කරමන්තයේදී) මේ ආරක්ෂාව නැහැ. නමුත් ඒ විදියට විදේශීය ඉබ්බන් ඇතිකරන එක අන්තරාකාරියි. හේතුව උන් ස්වභාවික පරිසරයට ගියොත් (ගෙදරින් පැනල ගියොත්) අපේ පරිසරයට නොයෙකුත් හානි කරන්න පුළුවන්. විලොපිකයකු ලෙස, රෝග වාහකයකු ලෙස, අධි ගහන සාදන්නෙක් ලෙස එයා හැසිරෙන්න පුළුවන්. ඔය විසිතුරු මසුන් කරමාන්තය ඔස්සේම ආපු ටැංකි සුද්දා (tank cleaner), මන්නාවා (Knife Fish) දැනටම ලංකා පරිසරයට ගිහින් හානිදායක ජීවින් ලෙස හැසිරෙනවා. ඒ නිසා එවැනි විදේශීය ඉබ්බන් ඇති කිරීමත් අනුමත කරන්න බැහැ. ඉබ්බන්ගේ අධෝවාතය ගඳයි කියල සමහරු කියල තියනව. ඔව් එක හරි. හැබැයි ඒක කියපු කට්ටියගේ අධෝවාතයත් ගඳ තමයි.
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ප්‍රාණඝාත නම් ප්‍රාණඝාත. ඉබ්බ මැරුවොත් විතරක් නෙමෙයි ප්‍රාණයක් නැසෙන්නෙ, ගොං ගහක් නෙ තෝ.

    Thanks for the info, machan.
    Hmm නීතිය ඒක නම් කමක් නෑ.
    ඒත්තාරකා ඉබ්බො එතකොට ගෙදර හැදුවා කියලා උං නැති වෙලා යනවාට වඩා රකිනවා වගේ දෙයක් නේ වෙන්නේ.
    උන් ව මැරුව නම් නේ අවුල්. :dull:
    මන් හිතුවේ අර @Mr.dark කිව්වා වගේ කපුටො ඇති කරන එක තහනම් වගේ reason එකක් ඇති කියල.
    Smuggling case එක වෙන්න ඇති කියල හිතන් හිටියෙ.

    අා අධෝ වාතය ගැන නම් මුන්ට කියලා වැඩක් නෑ. හොට් And sexy කෙල්ලෙක් දැක්ක ගමං ඒත් මතක් වෙන්නේ උන්ට ඕක.
    ------ Post added on Nov 12, 2023 at 4:20 PM
     
    • Like
    Reactions: Mr.dark

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ප්‍රාණඝාත නම් ප්‍රාණඝාත. ඉබ්බ මැරුවොත් විතරක් නෙමෙයි ප්‍රාණයක් නැසෙන්නෙ, ගොං ගහක් නෙ තෝ.

    Thanks for the info, machan.
    Hmm නීතිය ඒක නම් කමක් නෑ.
    ඒත්තාරකා ඉබ්බො එතකොට ගෙදර හැදුවා කියලා උං නැති වෙලා යනවාට වඩා රකිනවා වගේ දෙයක් නේ වෙන්නේ.
    උන් ව මැරුව නම් නේ අවුල්. :dull:
    බෑ. සතෙක් සංරක්ෂණය කරනවා නම් ක්‍රම 2 යි. ස්ථානීය සංරක්ෂණය, පරිබාහිර සංරක්ෂණය. (insitu & exsitu). සතා සිටි පරිසරයෙන් ගෙනල්ල වෙන තැනක හදනවා නම් (නිවසක / කුඩුවක/.....) එක පරිබාහිර සංරක්ෂණය. මේ දෙකෙන් පරිබාහිර එක වඩාත් කල්පනාකාරීව කල යුත්තක්. ඊට මනා නිපුණතාවක්, සුදුසුකම් තිබිය යුතුයි. සතාගේ ආහාර රටාව, හැසිරීම, ලිංගික චර්,යා , ලෙඩ රෝග වගේ එකිමෙකි ගොඩක් දේ ගැන දැනුමක් තිබෙන්න ඕන. සතාගේ ස්වභාවික පැවැත්මට 100 % හෝ ඊට ආසන්නයට සැපයීමට අදාල පුද්ගලයාට හැකිවෙන්න ඕන. ගෙදරක කන්න ටිකක් දීල වතුර ටිකක් දුන්නට සතා සංරක්ෂණය වීමක් වෙන්නේ නෑ. උගේ ගහනය වැඩි වීමක් වෙන්නෙත් නෑ. අනික එවැනි සහනයක් දුන්නම සමහර කපටි මිනිස්සු එක අවභාවිත කරනවා. ඒ නිසා හොදම දේ ඒ සතා ඉන්න පරිසරයේම එයාට කරදරයක් නොවන ලෙස ඉන්න දීමයි. ඒ සතා ඉන්නේ තරජනයක නම් එයාව Department of Wildlife එකට භාර දීම තමයි කලයුත්තේ. ඉබ්බා කියන්නේ අපේ පරිසරයට අත්‍යාවශම සතෙක්. ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් 90 % ක් විතර අය මුලින්ම අහන / දැනගන්න සතෙක් තමා ඉබ්බා.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    අඩො පට්ට ස්ටොරියක් දැක්කා.ඌ පොඩි කාලෙ හිටපු ඉබි පැටියා නැති වෙලා. අවුරුදු 30 ගානකට පස්සෙ හම්බෙල තියෙන්නෙ ගෙදර කබඩ් එකක් අස්සෙ ඉදලා. උ එච්චර කල් පොඩි පොඩි සත්තු කාල ඉදල තියෙන්නෙ

    https://www.thedodo.com/daily-dodo/...-30-years-found-in-attic-still-alive-and-well
     
    • Wow
    • Like
    Reactions: Mr.dark and moveon

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නින්ජා ටර්ටල්ස් ජාතියේ ඉබ්බෝ හොයන්ඩ වෙනවා.
    Teenage-Mutant-Ninja-Turtles-1987-1996.jpg
     
    • Love
    Reactions: moveon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    නින්ජා ටර්ටල්ස් ජාතියේ ඉබ්බෝ හොයන්ඩ වෙනවා.
    Teenage-Mutant-Ninja-Turtles-1987-1996.jpg
    ඉබ්බා හා කැස්බෑව කියන්නේ සත්තු ජාති දෙකක් බන්. ඉබ්බා = Tortoise. කැස්බා = Turtle
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් 90 % ක් විතර අය මුලින්ම අහන / දැනගන්න සතෙක් තමා ඉබ්බා.
    මොකද්ද ඒකෙ තේරුම:rolleyes2: