african grey ද? ඔව් ටිකක් විතර ගණන්. ඒ උනාට කම්මැලි නෑ. කතා කරනවා නේ african grey ට අවුරුදු 7 ක් ළමයෙක් ගේ නුවණ තියනවාmun hena ganan athi neda?
මාත දන්නෑ බන් එහෙම අහලා තියෙනවා.කපුටෙක් වත් හදන්න බෑනෙරහට තිබුණ ද ඉතිං?
AI තාරකා ibbo හදන්න තහනම්?
------ Post added on Nov 12, 2023 at 11:44 AM
කපුටො නම් හොරකම් කරන්න පුරුදු කරන්න පුළුවන් කියලා, කියලා තියනවා නේද? Shiny දේවල් හොරකම් කරලා ගෙනැත් දෙනව කියනව. ඇත්ත නැත්ත හොයලා බලලා නෑ.මාත දන්නෑ බන් එහෙම අහලා තියෙනවා.කපුටෙක් වත් හදන්න බෑනෙ
කොහේදි ද? වැව් වල දmam dakala thiyenawa loku ewun.
ow ow purudu karama horakam karanna puluwanකපුටො නම් හොරකම් කරන්න පුරුදු කරන්න පුළුවන් කියලා, කියලා තියනවා නේද? Shiny දේවල් හොරකම් කරලා ගෙනැත් දෙනව කියනව. ඇත්ත නැත්ත හොයලා බලලා නෑ.
තාරකා ඉබ්බන් ගැන අහලා තියනවා ඔයාගෙ කතාව. But reason එකක් දන්නේ නෑ
ඔව් මචන් ඉබ්බො මරු හොදට දුවල පැනලා ඉන්නවා. සමහර වෙලාවට කකුල් දෙකෙන් ඇවිත් කෑම ඉල්ලනවා.සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක්
ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?
ඉබ්බො කන්නෙ මොනවද?
උන් දුවල පැනල ඉන්නවද?
duwala panala inna ibbo.ඒක තමා බන්. ගෙදරම ඉන්න නිසා උඹටත් ලේසියි පුක දෙන්නඌ හොදයි මගෙ අම්මට කසාද බන්ද්ල දෙන්න![]()
maranawa thowaරහට තිබුණ ද ඉතිං?
AI තාරකා ibbo හදන්න තහනම්?
------ Post added on Nov 12, 2023 at 11:44 AM

cctv nadda mitto, aniwa uyala kanna athi wesa kasippu pagayala![]()
dan tho ekata ibba madiwata maawath marala hariyanawada? mini masuth kanawada?ibi mas kanna katha karanne![]()
ඉබ්බො හදනවනම් දැනගෙන හදන්ඩ. සමහර උන් නඩු භාන්ඩ. සල්ලි වියදම් කරන්ඩ කැමති නම් Alligator snapping turtle කෙනෙක් ගන්ඩ. හැබැයි හොරෙන් තමා හදන්ඩ වෙන්නෙ ඒත්. reptiles ලා ලන්කාවට ගෙන්නන්ඩ අමාරුයි තියෙන නීතිත් එක්ක. ඒත් ලන්කාවෙ හදන අය ඉන්නවා. (ලන්කාවටම 4ක් විතර ඉන්නෙ) , ලක්ශයක් විතර වෙයි දැන්. සාමාන්‍යෙන් බල්ලො පූසො හදන්ඩ කැමති නැත්නම් iguana, salamander , Emu කෙනෙක් වගේ හදන්ඩ. ඉබ්බෙක් හැදුවොත් ඔයාගෙන් පස්සෙ බලාගන්ඩ කෙනෙක්වත් සෙට් කරගන්ඩ.සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක්
ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?
ඉබ්බො කන්නෙ මොනවද?
උන් දුවල පැනල ඉන්නවද?
marala hanganawadan tho ekata ibba madiwata maawath marala hariyanawada? mini masuth kanawada?

ibbawada? ape fridge eke dapanmarala hanganawa![]()

ඉබ්බෝ හදන්න පුලුවන්, තාරකා ඉබ්බොයි තව වර්ගෙකුයි ඇති කරන්න බෑසුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක්
ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?
ඉබ්බො කන්නෙ මොනවද?
උන් දුවල පැනල ඉන්නවද?