මට නම් අනන්තවත් ටෝක් වෙලා තියෙනවා. කෙල්ලොත් කොල්ලො වගේ තමයි ලොකු සීන් දාගෙන, බබාලා වගේ පෙන්නගෙන හිටියට. එක එකා එක එක දේවල් බලාපොරොත්තු වෙන්නෙ. උන් මාර මීටරෙන් ඉන්නෙ කොල්ලො ගැන. ළඟදිත් දෙකක් ටෝක් වුණා. එකක් ළඟදි කැම්පස් අවුට් වුණ කෙල්ලෙක්. අනික ඔෆිස් එකේ එකට වැඩ කරපු කෙල්ලෙක්. ඕවා කරුම තමයි බන්. අවුල් ට්රැක් එකට එනවා කියලා දැනෙනකොට, මම නම් ෂේප් එකේ ඇඟ බේරගෙන අයින් වෙනවා. කපටි හැත්ත.