ඉබෝලා රෝගියෙක් ශ්‍රි ලංකාවේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සැක කරනවානම් වෙනම තියන්නේ නැතුව ගෙදර යවන්නේ. පිසුද කොහේද.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔකත් ඒඩ්ස් වගේ තමා. ඉබොලා කියලා ලෙඩක් නැ. ඔය වයිරස් එක ඇගට ඇතුලු උනාම මැරෙන්නේ පාචනය වගේ ලෙඩ හැදිලා.

    මම දැක්කනෙ බන් වසූරිය වගේ මුලු ඇගේම බිබිලි දාල තියනව, මේ ලෙඩේ හැදුණු අයගෙ????
     

    waligamaya

    Well-known member
  • oya ladiyata baya venda deyak na, oka bo vena deyak neme lesiyen

    උබ දන්න ඇටිකෙහෙල, ඔක බොහොම ලෙසියෙන් බොවෙන ලෙඩක්. ලෙඩෙට බෙත් කරන වෛද්‍ය කර්ය මන්ඩල වලට පවා කොච්චර අරක්ශක උපක්ක්‍රම බවිත ලකත් ලෙඩෙ බොවෙලා තියනව. මීට සති 3කට විතරකලින් සියෙරලියොන්වල ඔකසම්බන්දයෙන් හිටපු හොදම වෛද්‍යවරයත් ලෙඩෙන් මියගියා.