සිස්ටම් එක එක්ක හැප්පෙන එක ලේසි නෑ. එක්කෝ අනිත් පැත්ත ඉවරම කරන්න ඕනේ.
නැත්නම් ඒ කණ්ඩායම ආයෙත් එකතු වෙලා වෙනස් කරන්න ගිය මිනිස්සු විනාශ කරනවා.
ඉම්රාන් ඛාන් ගේ අල්ල ගන්න වැරැද්දක් නැති තැන ඔවුන් සොයා ගත්තේ ඔහු අගමැති කාලේ රජයට ලැබුන තෑගි විකුණුවා කියන එක. මහා විශාල වංචා ඕන නෑ. පොඩි දෙයක් ඇති ඒක ඔප්පු කරලා ඇතුලට දාන්න. අරමුණ සරළව ඔහුව දේශපාලනයෙන් ඉවත් කිරීම.
ඉම්රාන් ඛාන් ගේ පත්වීම පකිස්තානය තුල ලොකු පරිවර්තනයක් කරන්න ලැබුණ අවස්ථාවක්. ඒ පරිවර්තනය සම්පුර්ණ කර ගන්න පෙර, ඔහුගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර ඔහුට බලය අහිමි වෙනවා. දැන් ඔහුට එහි ප්‍රති අරගලයට මුහුණ දෙන්න වෙනවා.
විනාශ වෙලා යනව ද නොබියව රැඳී ඉන්නව ද කියන දේ ඔහුගේ ආත්ම ශක්තිය තීරණය කරාවි. කරන වෙනසක් වේගයෙන්, සතුරා යළි ශක්තිමත් වීමට පෙර කර ගන්න ඕනේ. නැත්නම් සතුරා යළි නැගිට පහර දෙනවා. ඒ පහර කැමට ලක් වෙන කාලේ තියෙන්නේ දරා ගෙන ඉන්න.
ඒක තමයි ලෝක ස්වභාවය!
පැතුම් කර්නර්
#හදවතේඅරගලය