ඉම්‍ රාන් ගැන තොරතුරක් පැතුම් බෙදාහරී

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හිරෙන් ආපු ගමන් ඉම්රාන් ඛාන් ආයෙත් හිරේට.
    ඒ පොඩි කාලෙකට නෙවෙයි අවුරුදු 10 කට.

    මේ පාර චෝදනාව ටිකක් බරපතලයි.
    ඔහු අගමැති කාලේ ඇමෙරිකාවේ වොෂින්ටන් සිට එහේ පකිස්තානයේ ඇම්බැසඩර් එවපු රහස්‍ය ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කිරීමක් ගැනයි ඒ.

    ඔහු සමග ඔහුගේ විදේශ කටයුතු අමාත්‍යවරයාත් මේ චෝදනාවට වරදකරු වෙලා.

    පකිස්තානයේ මහ මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අතරේ තමයි මේ සියල්ල සිදු වන්නේ.

    මෙය විශේෂ අධිකරණයක් මගීන් දෙන ලද තීන්දුවක් වන අතර එය ඉහල අධිකරණයක් සඳහා අභියාචනය කළ හැකි මට්ටමක තිබෙනවා.

    පැතුම් කර්නර් #හරිත