ඉමේජස් මගින් ගුගල් සර්ච් කරමු.
ඉන්ටර්නෙට් ඒක තුල තියෙන පිංතුරයක් හෝ අපගේ කොම්පියුටරය තුල තියෙන පිංතුරයක් මගින්
ගූගල් එකේ සර්ච් කිරිමේ පහසුකමක් හදුන්වා දි තිබෙනවා.
කරන්න තියෙන්නේ පිංතුරය ඇදෙගෙන ඇවිත් ස්ර්ච් බොක්ස් ඒක තුල අත ඇරිම හෝ
ස්ර්ච් බොක්ස් ඒක තුල ඇති කැමරා බට්න් ඒක මගින් පිංතුරයේ ලින්ක් එක දිම හෝ අප්ලෝඩ් කර
ස්ර්ච් කිරිමයි.
පසුව අදාල පිංතුරයට අදාල විස්තර,සොර්සස් සහා ඊට ලගින් යන පිංතුරවල විස්තර ලබා දේ.
මේහි ඇති වාසි කිපයක්නම් පිතුරයක් මගින් පිංතුරෙට අදාල විස්තර
පහසුවෙන් හොයාගන්න පුලුවන් විම සහා ඊට සමාන වෙනත් පිංතුර පහසුවෙන් සොයා ගත හැකි විමයි.

කරල බලනන් ඕන.. 