ඉමේජස් මගින් ගුගල් සර්ච් කරමු.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉමේජස් මගින් ගුගල් සර්ච් කරමු.

    images_logo_lg.gif



    ඉන්ටර්නෙට් ඒක තුල තියෙන පිංතුරයක් හෝ අපගේ කොම්පියුටරය තුල තියෙන පිංතුරයක් මගින්
    ගූගල් එකේ සර්ච් කිරිමේ පහසුකමක් හදුන්වා දි තිබෙනවා.

    කරන්න තියෙන්නේ පිංතුරය ඇදෙගෙන ඇවිත් ස්‍ර්ච් බොක්ස් ඒක තුල අත ඇරිම හෝ

    ස්‍ර්ච් බොක්ස් ඒක තුල ඇති කැමරා බට්න් ඒක මගින් පිංතුරයේ ලින්ක් එක දිම හෝ අප්ලෝඩ් කර
    ස්‍ර්ච් කිරිමයි.
    පසුව අදාල පිංතුරයට අදාල විස්තර,සොර්සස් සහා ඊට ලගින් යන පිංතුරවල විස්තර ලබා දේ.

    googled.png



    මේහි ඇති වාසි කිපයක්නම් පිතුරයක් මගින් පිංතුරෙට අදාල විස්තර
    පහසුවෙන් හොයාගන්න පුලුවන් විම සහා ඊට සමාන වෙනත් පිංතුර පහසුවෙන් සොයා ගත හැකි විමයි.



     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේක නම් නියම වැඩක් වගේ...:yes: කරල බලනන් ඕන.. :P
    ස්තුතියි මිත්‍රයා....:)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක නම් නියම වැඩක් වගේ...:yes: කරල බලනන් ඕන.. :P
    ස්තුතියි මිත්‍රයා....:)
    :)
    ThanX machan !!!!

    පට්ටනේ
    සෑහෙන්න පිංතූර තොගයක් තියෙනවා හොයන්න
    නිකමට උබේ අවතාරේ දාලා බලපන් :P

    11.gif
    11.gif
    11.gif
    Fatta fatta ++rep
    :):)