ඒලියන්තට නුවන් හා ගයාන්ට කොරෝනා
Thursday, September 09, 2021
පසුගිය කාලයේ කොරෝනා රෝගය තුරන් කිරීම වෙනුවෙන් ස්ථාන 7 කදී ගංගා වලට මුට්ටි අතෑරිය යුතු බවට නිර්දේශ කළ බව කියැවෙන හිටපු ගායක ඉමේෂ් රංගන නොහොත් ‘රාජකීය ජීවක‘ ඒලියන්ත වයිට් මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවේ. ඔහු කොළඹ නවලෝක රෝහලෙහි ඒ වෙනුවෙන් ප්රතිකාර ලබමින් සිටියි.
මේ අතර ප්රකට ගායක නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධන හා පවුලේ අයටද කොරෝනා ආසාදනයවී ඇති අතර ගයාන් ඒ බව මුහුණු පොතේ සටහනක් තබමින් දන්වා ඇත.