ඉමේෂ් රංගන නොහොත් ‘රාජකීය ජීවක‘ ඒලියන්තටත් කොරෝනා

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    ඒලියන්තට නුවන් හා ගයාන්ට කොරෝනා​

    Thursday, September 09, 2021


    eliyantha-white-nuwan-gunawardane-covid19

    පසුගිය කාලයේ කොරෝනා රෝගය තුරන් කිරීම වෙනුවෙන් ස්ථාන 7 කදී ගංගා වලට මුට්ටි අතෑරිය යුතු බවට නිර්දේශ කළ බව කියැවෙන හිටපු ගායක ඉමේෂ් රංගන නොහොත් ‘රාජකීය ජීවක‘ ඒලියන්ත වයිට් මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවේ. ඔහු කොළඹ නවලෝක රෝහලෙහි ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.


    මේ අතර ප්‍රකට ගායක නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධන හා පවුලේ අයටද කොරෝනා ආසාදනයවී ඇති අතර ගයාන් ඒ බව මුහුණු පොතේ සටහනක් තබමින් දන්වා ඇත.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූගෙ ඇත්තනම නෙවෙයිද එලියන්ත වයිට් කියන්නෙ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "අසරණ ලෙඩුන් සුවපත් කරන්න එයාලගේ ඇඟේ තිබුන වයිරසය මම බාරගත්තා" ඒලියන්ත වෙදැදුරුගෙන් රට කලඹන හෙළිදරව්වක්
     
    • Haha
    Reactions: Mawathagama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි මෙයාට මෙයාවම පැය 12න් අර උඩ කියලා තියෙන කුණ්ඩලීකරන ශක්තියෙන් සුව කරගන්න බැරි වෙලාද?
     
    Last edited:
    • Love
    Reactions: stasia

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලොල්.. උබලට වෙච්ච දෙයක්.. විකටයට රෙදි නැතිව කඩේ ගිහින් දැන් ත්‍රෙඩ් දානවා..

    ලැජ්ජාවක් නැද්ද @sanjaya1975 මිනිහෝ?
    පල පල ස්මාර්ට් මොහොමඩ් තම්බියා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඇයි මෙයාට මෙයාවම පැය 12න් අර උඩ කියලා තියෙන කුණ්ඩලීකරන ශක්තියෙන් සුව කරගන්න බැරි වෙලාද?
    දැන් තියන විකෘති ප්‍රබේධවලට කුන්ඩලනි අහන්නෙ නෑලු. කුන්ඩලනි අප්ඩේට් එකක් යනවලු. පොර ඇඳේ ඉඳලා මතුරනවා ඇති. 🤣🤣🤣
     
    • Haha
    Reactions: earthling

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    එතකොට මිනිහ නම වෙනස් කරලා ද? මම ඉස්සෙල්ලම හිතුවේ සුද්දෙක් කියල. පස්සේ පින්තූරෙ දැක්කට පස්සේ තමයි දන්නේ ලංකාවේ කියල. සමහර විට ගේම් දීල හැංගෙන්න උනොත් කියල නම වෙනස් කරන්න ඇති.
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මට නම් මෙතුමා පේන්නේ බොම්බේ එකේ නළුවා වගේ.
    J8tWGKC.png

    මෙතුමා නැත්නම් ඉන්දියාවට 2011 වර්ල්ඩ් කප් දිනන්න වෙන්නෙත් නෑ.
    මෙතුමා නැත්නම් අපිට 2014 වර්ල්ඩ් කප් එක දිනන්න වෙන්නේ නෑ.


    tFmmhqn.png

    ------ Post added on Sep 9, 2021 at 7:58 PM
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අලි සබ්‍රිට ෆුක දෙනකොට ඌ තම්බියා නෙවේද?
    උඹ වැඩ කරන බදුර්දීන් වගේ එවුන්ට උඹ වගේ තම්බි ෆුක දෙන විදියට දුන්නෙ නැහැ.