ඉඹින්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    523984_10151517815915038_672485037_23759158_1847810854_n.jpg

    ඉඹින්න අප්පච්චි ඉඹින්න... ඉඹින්න දෙයියෝ.. උම්මා ... ඕකට ඉඹලා හරි මේ එදා වේලටත් හුටං වෙන්න යන ආර්ථිකේ පොඩ්ඩක් ගොඩ දාන්න මේ නාස්තිය නැති කරලා නිකන් පිස්සු කෙලින්නේ නැතුව. එතකොට මිනිස්සු කියයි මහින්ද හොඳයි කියලා.

    :yes::yes::yes:

    උපුටාගැනීම මූණු පොතෙන්.​
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ අප්පා..අයියෝ.. මේ අපේ රටේ පළවෙනි පුර වැසියද?

    අදහන්න අමාරු ඇත්තක්.. රටක් පාලනය කරන්නේ මේ වගේ මානසිකත්වයක් ඇති නායකයෝනේ..
    ජාතික කොඩියේ සිංහයා කඩුව නෑ කිය කියා දුවන කතාවත් ඇත්ත බලන් යනකොට..කෞතුක වස්තු පරිහරණය කරන ලෙඩක් වෙන්ටැ මේ වැළඳිලා තියෙන්නේ..

    ඔව්වා හදලා තියෙන්නේ මහ බැකුවේ පරිස්සමට තිබ්බ රත්තරන් වලින්ද කබ්‍රාල් මහත්තයෝ..අර පරිස්සමට අරන් තියපු ප්ලැටිනම් ගෝල්ඩ් ටිකටත් ගුල්ලො ගහයි ඔය රජ ගුල්ලෝ..
    වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද ?.

    උපුටාගැනීම මූණු පොතෙන්.
     
    • Like
    Reactions: sudeewa

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ අප්පා..අයියෝ.. මේ අපේ රටේ පළවෙනි පුර වැසියද?

    අදහන්න අමාරු ඇත්තක්.. රටක් පාලනය කරන්නේ මේ වගේ මානසිකත්වයක් ඇති නායකයෝනේ..
    ජාතික කොඩියේ සිංහයා කඩුව නෑ කිය කියා දුවන කතාවත් ඇත්ත බලන් යනකොට..කෞතුක වස්තු පරිහරණය කරන ලෙඩක් වෙන්ටැ මේ වැළඳිලා තියෙන්නේ..

    ඔව්වා හදලා තියෙන්නේ මහ බැකුවේ පරිස්සමට තිබ්බ රත්තරන් වලින්ද කබ්‍රාල් මහත්තයෝ..අර පරිස්සමට අරන් තියපු ප්ලැටිනම් ගෝල්ඩ් ටිකටත් ගුල්ලො ගහයි ඔය රජ ගුල්ලෝ..
    වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද ?.

    උපුටාගැනීම මූණු පොතෙන්.

    "හරි දැන් කියහන්කො බලන්න ඉන්න කට්ටියව එලවලා උබලා පත් කරන්නේ කාවද කියලා"

    ඕක තමයි රාජ පස්සේ රසේ දන්න උන්ගේ එකම උත්තරය.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සමහරුට රිදිලා. පව් අප්පා...:lol::lol::lol:
    විහිළු නෙවෙයි බන් ඇත්තටම රිදිලා, නමුත් පෙන්නගන්න ලජ්ජාවෙන් ඉන්නවා කියලා ආරංචි.....
     
    • Like
    Reactions: sudeewa

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විහිළු නෙවෙයි බන් ඇත්තටම රිදිලා, නමුත් පෙන්නගන්න ලජ්ජාවෙන් ඉන්නවා කියලා ආරංචි.....

    ඒකනේ බන්. ඔය මුක්කු ගහන උන් එකෙක් වත් කියන්නේ නැහැනේ ඔච්චර මහින්දට ජනතා ප්‍රසාදයක් තියනවනන් මොකටද මේ මන්තර ගුලි මිරික මිරික ඉඹ ඉඹ ඉන්නේ කියලා. මානසික ලෙඩ්ඩු බන්. :lol::lol::lol::lol:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ අප්පා..අයියෝ.. මේ අපේ රටේ පළවෙනි පුර වැසියද?

    අදහන්න අමාරු ඇත්තක්.. රටක් පාලනය කරන්නේ මේ වගේ මානසිකත්වයක් ඇති නායකයෝනේ..
    ජාතික කොඩියේ සිංහයා කඩුව නෑ කිය කියා දුවන කතාවත් ඇත්ත බලන් යනකොට..කෞතුක වස්තු පරිහරණය කරන ලෙඩක් වෙන්ටැ මේ වැළඳිලා තියෙන්නේ..

    ඔව්වා හදලා තියෙන්නේ මහ බැකුවේ පරිස්සමට තිබ්බ රත්තරන් වලින්ද කබ්‍රාල් මහත්තයෝ..අර පරිස්සමට අරන් තියපු ප්ලැටිනම් ගෝල්ඩ් ටිකටත් ගුල්ලො ගහයි ඔය රජ ගුල්ලෝ..
    වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද ?.

    :yes::yes::yes::yes::yes::yes: