උබ ක්රමයක් හොයා ගත්තොත් මටත් කියපන්...මේ වෙලාවෙ මගේ ඉරණම්කාරි මොනව කරනවද දන්නෑ
උබව මතක් කර කර ඇගිල්ල ගගහා ඉන්නවා ඇති

උබ ක්රමයක් හොයා ගත්තොත් මටත් කියපන්...මේ වෙලාවෙ මගේ ඉරණම්කාරි මොනව කරනවද දන්නෑ

iranamkari kese wethath kellek labunama ekith ekka jeewithe galapa ganna eka thamai jayagrahanaya.....



faka thamayi. angel la soulmate la na ban. hitiyath inne bandala 2-3 years yanakam witharayi.
good luck lol

++
මට ඒම සෙට්වෙල තියෙනව බූට් කාපු උන, මට ඕන කිස් එකක්වත් දීල නැති කෙල්ලෙක්





ehema kivvama ubata epa venava kiyala eki dannava bn 




උබ ක්රමයක් හොයා ගත්තොත් මටත් කියපන්...මේ වෙලාවෙ මගේ ඉරණම්කාරි මොනව කරනවද දන්නෑ
fb eke wena ekek ekka cht krnw athi....

ඔතාගෙන යන්න, පතාගෙන ආවේ, anjana ammta hikamu, himin arinna
mn ubata deyak kiyannam,
dan ubata kellek set venava,eki ubata kiyanava uba ekige 1st love eka kiyala.
habai godak velavata ehema venen na bn
dan api pattai kiyana varge kallak kollek na kivvoth ithin hena loka pudumayak.1000n 1k vath hoyaganna ba bn hena amarui,naththe na habai
machan lesiyen kellek kiyanne na bn kalin affairs thibba kiyala.kivvath kiyanne ekak thibba,eka phone call msges vitharai,hamba velavath na kiyala.
uba henata kellange charitha balala lassana balala hembath vela innakota ohoma ekiyak avilla patta pal boru kivvama ubata hithenne aththa kiyala bn.mokada uba hembath vela inne
kellek kavadavath kiyanne na bn kalin eka ekita kiss ekak dunna kiyalaehema kivvama ubata epa venava kiyala eki dannava bn
math uba hithana vidiyata thama bn unne
scl yana kale e vidiye kellek hoyaganna bari una,karumeta hitha yana hama ekitama kollo e kaleth unna.danuth innava.
dekata ganaganna ba vage inna un henata natanna ona eva natala bn inne.ita vada hondai kelinma open katha karana kello.
habai samahara kello innava affair eka 2yrs+ eth atha arenna vena kisi deyak allannavath denne na.anna ehema ekeknam awlk na.
habai machan 5yrs vage giyapu affairs vala ehema novi thiyennenam na
ubata dan vayasa 25 panalanam dan kollek nathi kellek innavanm ithin bootak kapu hari gedarin affairs kadapu hari kellek thama bn
anyway mn ubata ara vage boru kariyak,patta baduvak hamba venava kiyala nemei kivve,ehema hamba venna puluvan kiyalai machan kivve.
good luck machan![]()

මන් මේක දැම්මෙ තොපිලගෙ දුක් අදෝනා අහන්ට නෙවෙයි යකුනේ,
කෙල්ල හොයාගන්ට විදියක් කියපල්ලා...
නමෝනාරායන බෙල්ලෙක්ද
පෙන්ෂුයි ගැජට් එකක්ද



මට හිතෙනව අාත්ම ගානක ඉදන් මාත් එක්ක එන කෙනෙක් අැති කියල, එයා තාම හම්බුනේ නෑ, මට කෙල්ලෙක් සෙට් කරගන්න එකනම් මහලොකු දෙයක් නෙවෙය්, ඒත් මට මගේ soulmateවම හොයාගන්ට ඕන, ක්රමයක් කියපල්ලකො
![]()
Same here bro.U will find it one day.Till then work for her.Earn money,build a house,get a new car cuz there is a phrase IF YOU WISHING FOR A ANGEL FIRST CREATE THE HEAVEN.That's my theory.No worries![]()
