හොඳ නිර්මාණයක්. ඇත්තටම හරි ලස්සනයි. හැබැයි ඉතින් තමන්ගේ ඉරණම්කාරී ගැන හැමදාටම ඔහොම හිතන්න පුලුවන් නම් බොහොම හොඳයි. අපි ගොඩක් දෙනෙක් ආදරේ කෙරුව හිතෙන්ම එයාට පහු කාලෙකදී වෛර කරනවා




අද්දැකීමෙන් කියන්නෙ........
හැබැයි පුතෝ බැදල ටික දවසකින් කියන්න එපා
තෝ මාව කන්න ආපු වදකබාරි..........
කියල.....![]()




හැබැයි පුතෝ බැදල ටික දවසකින් කියන්න එපා
තෝ මාව කන්න ආපු වදකබාරි..........
කියල.....![]()
