ඕව මේකේ කියන්න එපා. මුන් පිලිගන්නේ නැ. මටත් ඕක දකිද්දිම හිතුනා.ඕකගෙ drama තමයි. Kirulapone Avenue එකේ නේද ඔය ගෙදර තියෙන්නේ. පොල්හේන්ගොඩ Army camp එක 500M වගේ, Kirulapone police ය 500M. එතකොට ඔහොම ඇවිල්ලා ගහයි ද.
මටත් මුලින් මාර සතුටක් ආවේ. පස්සේ මතක් උනේ ඕක.ඕව මේකේ කියන්න එපා. මුන් පිලිගන්නේ නැ. මටත් ඕක දකිද්දිම හිතුනා.
ඊය බං කොච්චර සල්ලි තිබ්බත් උගෙ හැටි බලපංකෝ.මහ හිඟන කාඩ ලුක් ඵකක් තියෙන්නේ.මුඩුක්කු වල කොල්ලො ඉන්නව ඔයිට වඩා ලස්සණට..මිනිස්සුන්ගෙ සාපෙ වැදිලද මංද.අැයි ඉතිං රාජපක්ෂලගෙන් නේ පඩි ගන්නේ.
Scripted බං. මුට වීඩියෝ එකේ කියවෙනවා එළියේ හිටපු එවුන් අරගලයට ජයවේවා කියලා එළියේ ඉදන් කෑගැහුව කියලා,ඕකගෙ drama තමයි. Kirulapone Avenue එකේ නේද ඔය ගෙදර තියෙන්නේ. පොල්හේන්ගොඩ Army camp එක 500M වගේ, Kirulapone police ය 500M. එතකොට ඔහොම ඇවිල්ලා ගහයි ද.
මිනිහ ලස්සනයි නේ යකෝඒ ගිරිරාජ් නෙමෙයිද භං?![]()