නාමල් දත් මදින්නෙ නැද්ද බන්?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    බලපන් මෙ විඩියෝ උගේ දත් ටික. :sick: :sick: :sick:


    image_8c0935e2fd.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,719
    113
    35
    Spain
    මුන්ට තියෙන ප්‍රස්න? මේ ගමන්ම කොටා ගේ ලපේ ඇති වැදගත්කම ගැන විග්‍රහයකුත් ලියපන්කො.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    නෙස්කැෆේ, නෙස්ටී බිව්වම දත් කහ ගැහෙනවා. නෙස්කැෆේ බීපු ගමන්ම හොදට වතුර බොන්න ඕනි.නාමයලා ටී එකක්වත් බීලා ඇති.
     
    • Like
    Reactions: Candid-B

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    බලපන් මෙ විඩියෝ උගේ දත් ටික. :sick: :sick: :sick:


    ඕකුන් අඩුකුලේ රොඩියෝ. ඒකනේ කට්ටඩියෝ දාන සාටකයක් දාන්නේ. ඒකයි එහෙම.