ඉරාජ්ගේ මැතින්ටා ඇහුවද?
https://www.deezer.com/en/album/108337062?utm_source=deezer&utm_content=album-108337062&utm_term=2217772248_1566460269&utm_medium=web
ඇයි බන් ඉරාජ් මෙහෙම සින්දු හදන්නේ? UNP එකට විතරක් ගහන්නේ මූ UNP එකේ ගල් කාරයෙක්ටවත් අහුවෙච්ච දුකට ගත්ත පලියක්ද? 

https://www.deezer.com/en/album/108337062?utm_source=deezer&utm_content=album-108337062&utm_term=2217772248_1566460269&utm_medium=web

UNP කාරයොන්‍ට ගහනකොට දැන් ජෙප්පො තමා අඬන්නේ..2020 ඩීල් ඵක පැහැදිලියි.