ඉරාජ්ගේ වස්සානේ හීනෙ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විදියෝ එක නම් අව්ලක් නැහැ එතින්. අනුත් නළුවා සමන්තයගේ රගපෑම් නම් පොඩ්ඩක් මදි....

    සින්දුවක් විදියට ගත්තම නම් ගු 70 කුඩා බන් ඒ ගායකයා ...

    අශාවරි
    ගිනියම් රෑ

    වගේ සින්දු වල වීඩියෝ එකත් 18 + වගේ උනාට සෝන්ග් එක ලස්සනයි. මේකේ සෝන්ග් එක කැතයි බන්. එකයි අව්ල...

    සමන්තගේ පලවෙනි විෂුවල් එක නිසා මිනිහට සමාව දෙමු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.
    video එකෙහි ඇති එම SITAM ඩොකාගෙ බොඩ් කෑල්ලෙ උපාධිය සයිටන් ලෙස දැක්වීම හරහා අරගල 10 කින් කියාගත නොහැකි පනිවිඩයක් සමාජ ගත කර ඇත.
    ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වා තරුණ පරපුරට හිතන්න යමක් දී ඇත ..
    චතුර සේනාරත්නටත් හීනියට ටොක්කක් ඇන ඇත.
    හැමෝම කතා කරන සමන්ත්‍ර බද්ද්‍රගෙ රැස් වලල්ල මට නම් පෙනෙන්නෙ සමන්ත්‍ර බද්ද්‍රගෙ මාලු සමන්ත්‍ර බද්ද්‍රගෙ අැගේම තියලම කපා ඇති බවය.මක් නිසාද රහත් වෙලා කියල වහසිබස් දෙන සමන්ත්‍ර බද්ද්‍රගෙ සැබෑවට රැස් විහිදෙන්න නැත්නම් ගැරෆික් වලින් රැස් විහිදොල දී සමාජයේ මිනිස්සුන්ට ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි නේද?
    ඉරාජ්ගේ Views ටික වැඩි කරගැනීමටද එයම යොදාගෙන තිබීම හරි අපූරුය.අප මිිනිසුන්ගේ මොඩකම හොදින් ප්‍රයෝජනයට ගෙන ඇත.video එක දාල පැය ගානට views ලක්ෂ ගනන් ඇත්තේ ඒ නිසාය....මග ඇරී ඇති දෙයක් නැවත එක් කරමි..
    මෙහි සයිටන් ඩොකාගේ නමට යොදා ඇති මුස්ලිම් ජාතිකයා වෙන කවුරුවත් නොව මුස්ලිම් අන්තවාදය වපුරමින් බුදුහාමුදරුවො මිනී මස් වැළදුවා යැයි අපහාස කරමින් සිංහල මුස්ලිම් මිනිස්සු අතර ජාතිවාදය පතුරපු තවුෆික් ජමාත් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ අබ්දුල් රාසික් ය..
    අවසානයේ නැවතත් ඉරාජ් යනු හොඳ මාකටින් කාරයෙක් බව උප්පු කලහ...
    (සැ.යු.-මම ඉරාජ්ගෙ රසිකයෙක් නොවෙමි...)
    උපුටා ගැනීම Surendra Aththapaththu

    වීඩියෝ එක නම් හොදයි බන් සින්දුව නම් ගු 70. කෙටි චිත්‍ර පටයක් වගේ කරන්න තිබ්බේ දෙබස් දාල
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    වීඩියෝ එක නම් හොදයි බන් සින්දුව නම් ගු 70. කෙටි චිත්‍ර පටයක් වගේ කරන්න තිබ්බේ දෙබස් දාල

    මටත් තේරෙන්නෙ නෑ..ඇයි මේ වීඩියෝ එක බදාගෙන මේ හැටි ඔට්ටුවෙන්නෙ කියලා..මට නම් සින්දුවත් එල..ඉරාජ් මේකෙ මියුසික් චමත් ගෙන් සල්ලි ව්ලට ගෝ නිකන් හෝ ලීගලි අරන් වගේ. සින්දුවෙ ඉතින් එක එක්කෙනාගෙ රසවින්දනයට සාපේක්ෂයි..සමහර අයට ලස්සනයි. සමහර අයට කැතයි..හැබැයි මේ වීඩියෝ එකේ කතාකරන්න නම් ගොඩක් දේවල් තියනවා තමයි:)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටත් තේරෙන්නෙ නෑ..ඇයි මේ වීඩියෝ එක බදාගෙන මේ හැටි ඔට්ටුවෙන්නෙ කියලා..මට නම් සින්දුවත් එල..ඉරාජ් මේකෙ මියුසික් චමත් ගෙන් සල්ලි ව්ලට ගෝ නිකන් හෝ ලීගලි අරන් වගේ. සින්දුවෙ ඉතින් එක එක්කෙනාගෙ රසවින්දනයට සාපේක්ෂයි..සමහර අයට ලස්සනයි. සමහර අයට කැතයි..හැබැයි මේ වීඩියෝ එකේ කතාකරන්න නම් ගොඩක් දේවල් තියනවා තමයි:)
    ඇත්තම කිවුවොත් වීඩියෝ එක මට නම් කිසිම වටිනකමක් තේරෙන්නේ නැ ගොස්සිප් එකක් වගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් තේරෙන්නෙ නෑ..ඇයි මේ වීඩියෝ එක බදාගෙන මේ හැටි ඔට්ටුවෙන්නෙ කියලා..මට නම් සින්දුවත් එල..ඉරාජ් මේකෙ මියුසික් චමත් ගෙන් සල්ලි ව්ලට ගෝ නිකන් හෝ ලීගලි අරන් වගේ. සින්දුවෙ ඉතින් එක එක්කෙනාගෙ රසවින්දනයට සාපේක්ෂයි..සමහර අයට ලස්සනයි. සමහර අයට කැතයි..හැබැයි මේ වීඩියෝ එකේ කතාකරන්න නම් ගොඩක් දේවල් තියනවා තමයි:)

    වීඩියෝ එකේ නම් වැරැද්දක් නැහැ කිව්වේ එකයි මම. හැබැයි උබ කියන විදිය නැතුව වීඩියෝ එක නිසාම සින්දු] අහන ශාවකයෝ පිරිසක් බිහිවෙලා තියනවා. හරි වචනේ ශාවකයෝ නෙමයි රසිකයෝ මන් හිතන්නේ. ඒ අය වීඩියෝ එකත් එක්ක තමයි සින්දුව රස විදින්නේ. ඒ නිසා වීඩියෝ එක ගැන කතිකාවතක් එනවා එතින්.

    ඉරාජ්ගේ තියන එකෑම වැරැද්ද තමයි සින්දු කියන්න බැරි එකෙක්ව දාල ගු සින්දුවක් කරපු එක වීඩියෝ එක නම් අව්ලක් නැහැ
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මටත් තේරෙන්නෙ නෑ..ඇයි මේ වීඩියෝ එක බදාගෙන මේ හැටි ඔට්ටුවෙන්නෙ කියලා..
    හැබැයි මේ වීඩියෝ එකේ කතාකරන්න නම් ගොඩක් දේවල් තියනවා තමයි:)
    :rolleyes:
     
    Last edited:

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    sVMSWqP.png

    :P