වස්තිලගේ මේ සින්දුවත් දැන් විව්ස් මිලියනකට ලගයි.

ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

ඇයි බන් views වැඩි වෙලා trending list එකේ 50 අතරෙවත් නැත්තේ. youtube මොකක් හරි අවුලක් ගිහින් ද?
ඉරාජ්ගේ සින්දු ඉන්දියන් ටොප් චාර්ට් වලත් ගියා , ඉන්දියන් ෆිල්ම්ස් ගානකට ඉරාජ් ට්‍රැක්ස් කරා.
මේ එකක් විතරයි.

mariyan bnඉරාජ් ඉස්සර නම් හොදයි..
දැන් ගෑනුන් ගේ හෙළුව මාකට් කර කර ඌට ඕන views විතරයි..
ඉස්සර නම් දෙයක් කරා ලංකාවෙ music වල ලොකු වෙනසක් කරන්න උන එකෙක්..
දැන් නිකන් පීචන් මාකටිං වලට බැහැල සල්ලි හොයන එක කරන්නෙ..

ඉරාජ් කියන්නෙ මොන පඩ හෝන්තුවක්ද බන්. ඌට දෙන එකෙක් එලකිරියෙ දැක්කමයිඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

ඔය මොකා ආවත් ඉරාජ්ව හොල්ලන්නවත් බෑ බන්.
ඔයිට වඩා කෙරුම්කාරයෝ ආවා.
අම්මා නෙවෙයි , ආච්චි , සීයා , හත් මුතු පරම්පරාව ගැනම කියලා සින්දු ගැහුවත් ඉරාජ්ගේ මාකටින් අඩු වෙන්නෙත් නෑ , ඉරාජ්ට කියලා වැඩ කරගන්න මිනිස්සු අඩු වෙන්නෙත් නෑ.
ඉරාජ් කියන්නේ සුපිරි මොලයක් තියන ඩයල් එකක් , මාකටින් ලේ වල දුවන ඩයල් එකක්.
ඒ නිසා ඉරාජ්ව වට්ටන්න නම් තව ඉරාජ් කෙනෙක්ම එන්න ඕන.

ඉරාජ්ගේ හැම සින්දුවක්ම ට්‍රේන්ඩින් ලිස්ට් එකේ ගියේ නෑ ඒත් ඉරාජ්ගේ ගොඩක් සින්දු ට්‍රෙන්ඩින් වල 1 වෙලා තිබ්බා , UK , USA ටොප් චාර්ට් වල පවා ගියා.
උබලා මේ තවත් එක සින්දුවක් ට්‍රේන්ඩින් ලිස්ට් එකේ නෑ කියලා උඩ දාගෙන බයිලා කෙලිනවා කාලේ නාස්ති කරගෙන.
ඕකත් නිකන් අර කූඹියෝ කතාව වගේ තමා.
අර එකෙක් ත්‍රේඩ් දමාගෙන උඩ දාලා කෑ ගැහුවා කූඹියෝ නිසා අනිත් චැනල්ස් වැහෙනවා , අරකයි මේකයි කියලා උඩ දාගෙන.
නාට්ටියක් නිසා මෙමො හදාගෙන , වයිබර් ස්ටිකර්ස් හදාගෙන , ත්‍රීවීල් වල ස්ටිකර් ප්‍රින්ට් කරන් ගහගෙන හිටියා.
මොන ජීවිතද බන් ?
සින්දුවක් ඇහුවා , නාට්ටියක් බැලුවා , ඒක ඒ වෙලාවේ රස වින්දා , ඒක එතනින් ඉවරයි.
කියවලා තේරුමක් නෑ , අපිට ලැබෙන දේකුත් නෑ.
![]()
Iraj දවසක International Level එකට එනවා ඔන්න බලහන්. වස්තිලා ඉන්නේ ඔලුව උදුම්මවාගෙන.

ඉරාජ්ගේ හැම සින්දුවක්ම ට්‍රේන්ඩින් ලිස්ට් එකේ ගියේ නෑ ඒත් ඉරාජ්ගේ ගොඩක් සින්දු ට්‍රෙන්ඩින් වල 1 වෙලා තිබ්බා , UK , USA ටොප් චාර්ට් වල පවා ගියා.
උබලා මේ තවත් එක සින්දුවක් ට්‍රේන්ඩින් ලිස්ට් එකේ නෑ කියලා උඩ දාගෙන බයිලා කෙලිනවා කාලේ නාස්ති කරගෙන.
ඕකත් නිකන් අර කූඹියෝ කතාව වගේ තමා.
අර එකෙක් ත්‍රේඩ් දමාගෙන උඩ දාලා කෑ ගැහුවා කූඹියෝ නිසා අනිත් චැනල්ස් වැහෙනවා , අරකයි මේකයි කියලා උඩ දාගෙන.
නාට්ටියක් නිසා මෙමො හදාගෙන , වයිබර් ස්ටිකර්ස් හදාගෙන , ත්‍රීවීල් වල ස්ටිකර් ප්‍රින්ට් කරන් ගහගෙන හිටියා.
මොන ජීවිතද බන් ?
සින්දුවක් ඇහුවා , නාට්ටියක් බැලුවා , ඒක ඒ වෙලාවේ රස වින්දා , ඒක එතනින් ඉවරයි.
කියවලා තේරුමක් නෑ , අපිට ලැබෙන දේකුත් නෑ.

Mama billboard and uk top 40 dekama histry baluwa nane bn![]()