ඒක ඇත්ත.අමීර් මීඩියා වලට එනවා අඩුයි වගේම සම්මාන උළෙලවල් වලට යන්නෙත් නැහැ.අමීර් ඛාන් ගහපුමේකේ සමහර කාරණාවල ගත යුත්තක් තියෙනවා හැබැයි සමහර ඒවා බොරු.
උදාහරණයක් විදියට මෑත ෆිල්ම් වලින් අමීර් කාන්ගේ three idiots ,PK ,dangal වගේ ඒවා අති සාර්ථකයි. හැබැයි ෂාරුක් ,සල්මන්ගේ අළුත් ඒවා මෙලෝ රහක් නෑ.
ෆිල්ම් වලින් හුගක් ඒවා හොද ඒවා..මන් හිතන්නේ නැහැ මිනිහට කෙල වෙයි කියල.අව්රුද්දට එක ෆිල්ම් එකයි ගහන්නේ
ඒකත් හුගක් මහන්සි වෙලා කරන්නේ
