ඉරාජ්ගේ හැම සින්දුවක්ම ට්‍රේන්ඩින් ලිස්ට් එකේ ගියේ නෑ ඒත් ඉරාජ්ගේ ගොඩක් සින්දු ට්‍රෙන්ඩින් වල 1 වෙලා තිබ්බා , UK , USA ටොප් චාර්ට් වල පවා ගියා.
උබලා මේ තවත් එක සින්දුවක් ට්‍රේන්ඩින් ලිස්ට් එකේ නෑ කියලා උඩ දාගෙන බයිලා කෙලිනවා කාලේ නාස්ති කරගෙන.
ඕකත් නිකන් අර කූඹියෝ කතාව වගේ තමා.
අර එකෙක් ත්‍රේඩ් දමාගෙන උඩ දාලා කෑ ගැහුවා කූඹියෝ නිසා අනිත් චැනල්ස් වැහෙනවා , අරකයි මේකයි කියලා උඩ දාගෙන.
නාට්ටියක් නිසා මෙමො හදාගෙන , වයිබර් ස්ටිකර්ස් හදාගෙන , ත්‍රීවීල් වල ස්ටිකර් ප්‍රින්ට් කරන් ගහගෙන හිටියා.
මොන ජීවිතද බන් ?
සින්දුවක් ඇහුවා , නාට්ටියක් බැලුවා , ඒක ඒ වෙලාවේ රස වින්දා , ඒක එතනින් ඉවරයි.
කියවලා තේරුමක් නෑ , අපිට ලැබෙන දේකුත් නෑ.




