ඊයේ GT දැම්ම ත්රෙඩ් එකක් මේ ගැන .. මම වීඩියෝ එක දැකල තිබුනේ නැති හින්ද කොමෙන්ට් කරේ නෑ... මාර ලස්සනයි නේ වීඩියෝ එක ... මුන්ට දැන් හොඳටම පිස්සු ... ජාති ආගම් බේද වෙනවා මෙහෙම කරාම නිකන්ම .... 

කව්රු හරි ඔරිජිනල් ක්ලිප් එක තියෙනවනම් දෙනවද ? යූටියුබ් නම් එපා ...

කව්රු හරි ඔරිජිනල් ක්ලිප් එක තියෙනවනම් දෙනවද ? යූටියුබ් නම් එපා ...