ඉරාජ්ගේ සිට්ටි මනිලා වීඩියෝව තහනම් වේ!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ GT දැම්ම ත්‍රෙඩ් එකක් මේ ගැන .. මම වීඩියෝ එක දැකල තිබුනේ නැති හින්ද කොමෙන්ට් කරේ නෑ... මාර ලස්සනයි නේ වීඩියෝ එක ... මුන්ට දැන් හොඳටම පිස්සු ... ජාති ආගම් බේද වෙනවා මෙහෙම කරාම නිකන්ම .... :angry::angry::angry:

    කව්රු හරි ඔරිජිනල් ක්ලිප් එක තියෙනවනම් දෙනවද ? යූටියුබ් නම් එපා ... :D
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරා එකෙ පෙන්නන්නෙ ඇත්තනෙ. එකෙ කොහොමද බං ඒකෙන් පුද්ගලයන් නොමග යන්නෙ.ඇත්ත පෙන්නන කොට.

    ඊයේ GT දැම්ම ත්‍රෙඩ් එකක් මේ ගැන .. මම වීඩියෝ එක දැකල තිබුනේ නැති හින්ද කොමෙන්ට් කරේ නෑ... මාර ලස්සනයි නේ වීඩියෝ එක ... මුන්ට දැන් හොඳටම පිස්සු ... ජාති ආගම් බේද වෙනවා මෙහෙම කරාම නිකන්ම .... :angry::angry::angry:

    කව්රු හරි ඔරිජිනල් ක්ලිප් එක තියෙනවනම් දෙනවද ? යූටියුබ් නම් එපා ... :D

    ගනන් ගන්න එපා මචන්ස්ලා..මේ කස්ටියට හිටපු ගමන් මේ වගේ සිගිති ආතල් එනවා..ඕං ඒ පාර කපල්ස් වලට නිදහසේ කථා කරන්නත් රූම්ස් බුක් වෙනවා වගේ...

    බලන් යනකොට ඒකත් හරි..මොකද ආණ්ඩුවට කොරන්න වැඩකුත් තියෙන්න එපායැ..මොකෝ වෙන විසදන්න කියලා රටේ ප්‍රශ්න තියෙන එකක්යැ...
    :baffled::baffled::baffled::oo::oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගනන් ගන්න එපා මචන්ස්ලා..මේ කස්ටියට හිටපු ගමන් මේ වගේ සිගිති ආතල් එනවා..ඕං ඒ පාර කපල්ස් වලට නිදහසේ කථා කරන්නත් රූම්ස් බුක් වෙනවා වගේ...

    බලන් යනකොට ඒකත් හරි..මොකද ආණ්ඩුවට කොරන්න වැඩකුත් තියෙන්න එපායැ..මොකෝ වෙන විසදන්න කියලා රටේ ප්‍රශ්න තියෙන එකක්යැ...
    :baffled::baffled::baffled::oo::oo::oo:

    :baffled::rolleyes:
     
    Candy man

    Member
    Aug 8, 2010
    107
    6
    0
    ගනන් ගන්න එපා මචන්ස්ලා..මේ කස්ටියට හිටපු ගමන් මේ වගේ සිගිති ආතල් එනවා..ඕං ඒ පාර කපල්ස් වලට නිදහසේ කථා කරන්නත් රූම්ස් බුක් වෙනවා වගේ...

    බලන් යනකොට ඒකත් හරි..මොකද ආණ්ඩුවට කොරන්න වැඩකුත් තියෙන්න එපායැ..මොකෝ වෙන විසදන්න කියලා රටේ ප්‍රශ්න තියෙන එකක්යැ...
    :baffled::baffled::baffled::oo::oo::oo:
    48041.gif
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    oya ebrahim kiyana ekaa gee kona kapalada dannee nee.. tv eken kawuda oowaa ahannee.. 80% aya ooka balannee PC eken ..