ඉරාජ්ගේ සිට්ටි මනිලා වීඩියෝව තහනම් වේ!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉරාජ්ගේ සිට්ටි මනිලා වීඩියෝව තහනම් වේ!

    පසුගිය දිනවල ඉතා ජනප්‍රියත්වයට පත් ඉරාජ් සහ පේෂල විසින් ගයන සිට්ටි මනිලා ගීතයේ වීඩියෝව ලංකාව තුල තහනමට ලක් කොට ඇත.
    සිංහල තරුණයකුගේ හා මුස්ලිම් තරුණියකගේ ආදරයක් පිලිබදව මෙම ගිතයේ විඩියෝවෙන් ඉදිරිපත් වේ.


    අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ලගේ මැදිහත් වීම මත ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් එය ක්‍රියාත්මක කොට ඇත.දැනටමත් එම වීඩියෝව රජයේ නාලිකාවල ප්‍රචාරය කිරීම තහනම් කොට ඇත.


    මාදම්පිටිය පල්ලියේ භාරකාර ඉබ්‍රහිම් මහතා කියා සිටින්නේ මෙම ගීතය නිසා මුස්ලිම් සමාජය කැළඹී ඇති බවත් මෙම ගීතයේ නිර්මාතෘ විසින් පුද්ගලයන් නොමග යවන බවත්ය.
     
    • Like
    Reactions: tharinda76

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Repost.jpg