ඉරාජ්ගේ video එකම දින පහක් ඇතුලත ලබා ඇති ආදායම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Income for UT video depends of few factors
    Quality of audiance.
    Region of audiance..
    Originality of the video
    Content of video..
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දැන් ඇති හීන දැක්කා නැගිටපන් ....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අනිත් දේ තමා කාගෙවත් සල්ලි වලට හූල්ලන්න එපා කවදාවත් හරියන්නෑ ...:no::no::no::no:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    "මගේ පුංචි රෝස මලේ...., මමයි නුඹේ වියපත් බඹරා..." කියන අමරසිරි පීරිස්ව මරාගෙන කන්න යන්නේ නෑ.
    ඔක්කෝම සෙට් වෙලා ඉරාජ් මරාගෙන කන්න යනවා :P:rofl:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇත්තටම උබට මෙහෙම හිතෙනවද බන්. lol කාගේ වුනත් දරුවෙක්නේ. :rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    "මගේ පුංචි රෝස මලේ...., මමයි නුඹේ වියපත් බඹරා..." කියන අමරසිරි පීරිස්ව මරාගෙන කන්න යන්නේ නෑ.
    ඔක්කෝම සෙට් වෙලා ඉරාජ් මරාගෙන කන්න යනවා :P:rofl:

    Ithin ai e manussayawa maran kanne? :rolleyes: eka thamai wenasa..

    Amarasiri piris sinduwen e paniwidawaya denne, iraj 2.50 video ekakin eka denne..

    Amarasiri piris ge sinduwe visual ekak hadala, kesel kanawa, sausage mirikanawa dammanam eth ochara thamai :lol: but eke ehema karanne na...awashyath na :)