ඉරාජ්ට මාළු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    iraj.jpg
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඉරාජ් පොන්නයට පිස්සු
    යකෝ මනුස්සයෙක්ගෙ බඩ ගිඳර නිවෙන්න මැරෙන එකෙන් ඌට පිනක් හරි තියෙනවා
    දැන් නිකම් මැරිලා වැල්ලේ කුණු උනාම ඌටත් නැහැ අපිටත් නැහැ
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ගොන් තියරි දන්නේ. පරිසරේට වෙච්ච බලපෑම අවුරුදු 30ක් විතර තියනවලු. මු නිකන් තක්කාලි බෝල්ට් ඇනයි වගේ දේවල් සමාන කරන්නේ. මාළු කන්න මරණ එක වෙනයි මේක වෙනයි.
     
    • Like
    Reactions: akildila

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය මිඩියා ෆිල්ඩ් එකේ ඉන්නේ එකම විදියට සෙල්ෆ් ප්‍රොමෝට් කරගන්න උන් බන් උබලට තෙරෙන්නෙ නෑ උන්ට ඔන හැමදේම වයිරල්.. මම දැක්ක අර පියුමි කියන ගොන් බඩුවයි පොන්නයයි බලෙන්ම පොලිසියට අහු කරගෙන මිඩියා යාලුවෝ ගෙන්නල ඒඩියෝ කරගන්නව:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ ගුපියන්ගෙ මෝඩ කමෙන්ට් , ලිදට රෙන්නෙ නැති උනාට මුහුදට නම් රෙනව ඕන තරන්, රෙන ඒව ලොරි පිටින් ගිහින් හලනව, ඉට වඩා කියන්ඩ ඕන නැ මම හිතන්නෙ..මෝඩ ගු ඇන් පි බඩු මොක දැම්මත් ඒකෙ කිසිම තර්කයක් නැ මඩ විතරයි..

    ගොන් තියරි දන්නේ. පරිසරේට වෙච්ච බලපෑම අවුරුදු 30ක් විතර තියනවලු. මු නිකන් තක්කාලි බෝල්ට් ඇනයි වගේ දේවල් සමාන කරන්නේ. මාළු කන්න මරණ එක වෙනයි මේක වෙනයි.
    පිස්සු හැදෙයි මේ ඇසිඩ් ටොන් 25ක් මුහුදට හැලුන කියල මොනාද බන් මුහුදට වෙන්නෙ??? ඇනික ප්ලාස්ටික්, ඔය ප්ලාස්ටික් ටික විතරමනන් හැලුනෙ ආන්න කමක් නැ, ඊයෙ එක ගු ඇන් පි පො%යෙක් දැම්මෙ මුහුදෙ ලුණු කැට ගැහෙන් නැ නැව හින්ද කියල, මොන ගොන්නුද මේ විපක්ශෙ ඉන්නෙ..
    ------ Post added on Jun 1, 2021 at 10:13 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    Preethi condom use kara nam oka hadenne nahane...

    කරපු වරද ජීවිතකාලෙටම මතක් කරවන්න තමයි ඒ කොන්ඩම් ජාතියට "ප්‍රීති" කියල නම දාල තියෙන්නෙ. දැන් මුගේ තාත්තා ආයෙ බඩුවක් ගහන්න යනකොට තිකන්ම ඔලුවට එනවා "ප්‍රීති කොන්ඩම් දාපන්" කියලා. ඉරාජ්ට සහෝදර සහෝදරියො නෑ නේද? මං හිතන්නෙ ඕක තමයි හේතුව.
     
    • Like
    Reactions: CustomerSupport