ඉරාජ් අදත් රී ගනී 🤣🤣🤣

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඉරාජ් කියන්නේ ලංකාවේ ඉන්න ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති අමුම අමු සක්කිලියෙක්.මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ :angry: :angry: :angry: ලංකාවේ දේශපාලනේ ගත්තොත් ඔය හැමෝම එකම බෝට්ටුවේ (හැම දේශපාලන පක්ශයක්ම). බලේ තියනකොට මොළේ නෑ.මොළේ තියනකොට බලේ නෑ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මූ ඉංග්‍රීසි කතාකරන්නෙ මහාවංශ ස්ටයිල් එකට. පේලි දෙකකින් කියන්න පුළුවන් එකට ජේද ගන්නන් ලියනව.

    1623942350407.png
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    සමහර වචන අදයි ඇහුවෙත්

    අනේ මාන්දා බන්, මව්බාසාව නෙමෙයි නිසා මොනවත් කියන්න බැ. මෝකෝ දන්නේ නැනේ.

    ඒක දෙයක් කියන්න පුළුවන් - තම්බි මේ ගෙජබියා ජනාධිපති කරන්න මාර කට්ටක් කනවා. මේකා ජනාධිපති වුනා කියන්නේ උන්ට ගිය රට වෙනවා..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ඉරාජ් තමයි නකමුරා ප්‍රෝපයිල් එකෙන් ඉන්නේ

    එහේනම් වේලහට මේ නූලත් ඉවරයි.

    සමහර වචන අදයි ඇහුවෙත්

    අර gamage lit කාරයත් හිටපු ගමන් ඔයවගේම තමා 🤣🤣🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ මාන්දා බන්, මව්බාසාව නෙමෙයි නිසා මොනවත් කියන්න බැ. මෝකෝ දන්නේ නැනේ.

    ඒක දෙයක් කියන්න පුළුවන් - තම්බි මේ ගෙජබියා ජනාධිපති කරන්න මාර කට්ටක් කනවා. මේකා ජනාධිපති වුනා කියන්නේ උන්ට ගිය රට වෙනවා..
    Thambi ekka rata kanne ute Rajapaksha tama. Bombe gahala minissu tika mara gatta madiwata. dan virus eka paturala minis tika maranwa. Gode bayya tama parana bere gahanwa. minsi rawatala usata atti venne meda moda harako:angry:
     

    Similar threads