සජියා කැම්පේන් එක කරපු විදිහම වැරදි බන්,අපි යාලුවෝ කතා කරෙත් අටෙන්ඩන්ට් කෙනෙක් වගේ සුදු කලිසම ගහගෙන සෙරප්පු දෙක ගෙන යනකොට වැඩේ හරියන්නේ කියලා.මන් චන්දෙ දැම්මේ නැ,මෙහෙ ඉන්න අදහසක් නැති නිසා මොකා අවත එකයි.මුට ඕක කරන්න තිබ්බේ පුල් පොෂ් විදිහට,සිංහලු ඇබේරනවා එහෙම බැස්සනම්