ඉරාජ් අයියා වික්ටර් අංකල්ගෙ ජීවිත කථාව ව&#3539

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    lankawe karapu karima wADAK MEKAAAAAAAA........ME WAGEE SINDUUUUUU VIKUNAN KALA IRAJ BADAGINNA NIMAGANNAWA ATIIIIII ETH ARA MANUSSAYAGEEE ....EYAGEE LAMAYAEE HITEEE GINNEN DAN E PULA VINASA WENAWANEEEEEEE?KARI IRAJ OKATA LGADIMA TOPIYAK LBENAWA..............:eek::(:nerd:

    විකටර්ගෙ කලින් ගෑණි තාම ජීවත් වෙලා ඉන්නවද මේකෙ පෙන්නන්නෙ උන් අම්ම ගෙයින් දොට්ට දානව වගේ..
     

    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    විකටර්ගෙ කලින් ගෑණි තාම ජීවත් වෙලා ඉන්නවද මේකෙ පෙන්නන්නෙ උන් අම්ම ගෙයින් දොට්ට දානව වගේ..

    NAAAA......MRILAAAAAA........EHMA PENNANNEEEEE KAWADA HARI TANI UNTH PORAWAT LAMAIIII PARATA AALA DAIIII.
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    7txdX3m.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    හහ් , මිනිහගෙ කතාවනම් ලන්කාවෙ තියෙන ගොන් අදහස් වෙනස් කරන්න , ඉරාජ් කියන මිනිහට කිසිම දෙයක් වෙනස් කරන්න නෙවේ ඔනේ , උට ඕනෙ Views විතරයි ,කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතය මුලු රටටම පේන්න හෑල්ලුවට ලක්කරන්න ඉරාජ් තියෙන අයිතිය මොකක්ද ? ,
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඉරාජ් මේක නම් කැරි වැඩක් කලේ. වික්ටර් ගේ පුද්ගලික ජීවිතය පැත්තකින් තියාලා ඔහුගේ දක්ෂතාවය ගැන විතරක් කතා කලොත් ඉරාජ් කියන්නේ පයට පැගෙන දුවිල්ලක් විතරයි බන්. ඉරාජ් ට පුළුවන් නම් මලීකවයි සනත් ගැනයි දාලා වීඩියෝ එකක් කරන්න කියපන් බලන්න ලොවෙත් කරන්නේ නෑ. මු අම්මව විකුනන්න පුලුවන්නම් ඒත් විකුණයි ඒ වගේ පාහරයෙක්.. :angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉරාජ් මේක නම් කැරි වැඩක් කලේ. වික්ටර් ගේ පුද්ගලික ජීවිතය පැත්තකින් තියාලා ඔහුගේ දක්ෂතාවය ගැන විතරක් කතා කලොත් ඉරාජ් කියන්නේ පයට පැගෙන දුවිල්ලක් විතරයි බන්. ඉරාජ් ට පුළුවන් නම් මලීකවයි සනත් ගැනයි දාලා වීඩියෝ එකක් කරන්න කියපන් බලන්න ලොවෙත් කරන්නේ නෑ. මු අම්මව විකුනන්න පුලුවන්නම් ඒත් විකුණයි ඒ වගේ පාහරයෙක්.. :angry::angry:

    ඕකා ඉතිං මිනිහෙක්ගෙන් හොදක් අහන්නෙ කලාතුරකින්නේ බං.. ඒත් අපේ උන් ශෙයාර් කරලා, ත්‍රේඩ් දාලා විවර්ස්ලා දාස් ගනන් සෙට් කරලා දෙනවා.. ඌට අදාල නැහැ මිනිස්සු කියන කරන දේවල්.. ඌට ඕන සල්ලි..:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඕකා ඉතිං මිනිහෙක්ගෙන් හොදක් අහන්නෙ කලාතුරකින්නේ බං.. ඒත් අපේ උන් ශෙයාර් කරලා, ත්‍රේඩ් දාලා විවර්ස්ලා දාස් ගනන් සෙට් කරලා දෙනවා.. ඌට අදාල නැහැ මිනිස්සු කියන කරන දේවල්.. ඌට ඕන සල්ලි..:yes:

    මේ සැරේ නම් කෙලෝ ගනී වගේ මට පේන විදියට..
    කලින් ඒව වගේ නෙවේ මහ දෙකයි පනහෙ කැ* වැඩක් මේක..

     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    paw wadak ban meka mona wunath

    ohoma prasiddiye mada gahanna tharan deyak newene meka

    ekko irajta victor aapu kaale palu yanna banala athi

    eke paliya wennathi me
     

    irfaan1990

    Banned
    Sep 26, 2017
    116
    6
    0
    irajge wereddak ne sangeethaya kiyanne lankawata indian abashayen apu deyak,e kale flute devotional sindu western areta wenas unama e kale minissu sageethya kewa kiwwa,passe sunil perera ehema mage digata hedata tibuna konde ( den drink ekak dagannet sigarat ugurak biwwat) owa dala sindu heduwa ,desmond silvala sunflower salade 4 eke 1st side eke ivore de meld udeta pirit sindu ahenawa buddalambana preetiyen apith natanawa( budun dekmen ena preetiya)tawa pita ratawal gaththot bob marly eminem sangeethayen pitastarawa gattat che guara wage samajaye kanapita oenwapu charitha

    ada e kale music gelapenne ne hema deyakma idiriyata ya yuthui etakotai nawa nirmana bihi wenne,e kale sangeethayata recordings walata wada nawa naada instrument awa,e kalenam sinduwak kiyanne lyrics tamai,owa ada kale terenne ne ekai sarala bashawen kiyala video eken massage eka denne,e kaleta sapekshawa ada kale sunil perera wage kenek iraj

    irajge waradak ne mama victorge sangeethayata kemathy kenek eth tamange lamainge wayasatat wada adu,geniyek bendala ratatama joker kenek una,rock hadson ,elton jhon gay una,eth ewa e rate sanskrutiyata samanya dewal ,e athin victorge sindu walin tamange image eka kiyawena hoda kalakaruwa kale baluma wedak lamainge wayastat wada adu geniyek benda,iraj eke depeththenma penwanawa

    genige peththen salli walata apu eka,victorge peththen kesel kana eka,sausage mirikana eka,eken ape unta wikarayak unata loku msg ekak denne,eka terum ganna beri yana rellata kiyawana modayo inna ratak meka
    ekai 2015 rawattala chande aran hedigena apu rata kewe,
    ehew modayonta oka chun ekak mole nene

    victorge wayasata hariyana sanskrutiyata agamata gelapena deyak newei kale ohuge sangeethaya ekka hadagatta image eka ekka ,ohu kale samajaye alutma trend ekak genawa oka hema salli kara nakiyekma kalot me rate taruna kello unwa badi,kollo kulukarayo wei,boi eye ekek meruna wage ellila merei,okatai iraj pahara gahanne,eke waradak ne
    Sunil perera wage charitha walata wada iraj wenas
    Arayalanam sangeethen samaje kewa eth mohu ada tatwe penwanawa gemak dila,ashawari cleo e wage anit nirmana thulin ada horen balana heluwa prasiddiye penwala market heluwa horen dekala tiyena hema kenagema heluwa samajayata mohu penwanawa

    Ithin samajaye ketha wedak kiyala mohuta pahara gehuwata aththata aminissui rewatila horen ketha weda walata ahu wela wala kapagena yanne ,mewata baninna kata tibbata tamunge reflection ekak dakinna beriwa waradata yana lesiyen rewatena minissu inna ratak meka,idiriyak dakinna beri ekai me nirmanayata baninne ,2015 rata pawa dunne ehema kalakanni inna ratak,

    Victor gena kiwwot ohu kale samajayata dunne ohuge wayasata palanaya karaganna beri kama ashawa nisa e genit kale loketa hoda baba sansara premaya kiyawagena salli walata sankrutiya wikurti kala eka,eka iraj upahasayen pahara gehuwa

    Oken oya heluwa wikunala tawa sanskrutiya kala pora wenna yana iraj kiyala tamanta idiriyak nethy, kalayaka janapriya una, janapriya wenna beri ,kalakarayo kiyaganna samaharak aya,pora wenawa irajta benala me wage un
    https://www.facebook.com/buddhika.perera.7/posts/10214728177739976?pnref=story

    Oya shane sing buddika kiyanne kawda prasiddiye kunuharupa kiyanna taram ada maha loku kalakarayo sankrutiyak nethi ammek appek nethy niyama un mun ,munge demapiyo uganwapu dewalne me prasiddiye kunuharupa kiyana eka unge ammalage appalage weda ekai munut mehema ,nethnam mekata wenama kunuharupa nokia tamunge adahasa kiyanna puluwan

    Ridena ayata ridenna tamunge heluwa penwana sankrutiyata ratata apema kiyala muthun mitto agamen rekagena apu ape kiyana loketa geniyanna puluwan de apema un kelawagena yana widiyai meken penne,e rellai penwanne coments walin penne,e kiwwe tamunge wala kapagena yana samajayek rewatena samajayak victor karapu wayasata nogelapena de hari kiyana samajayak,heta tamunge amma appa wena kenek ekka giyama wena duka denena duka tamunta denunama victor kalane ekai mat kale kiwwot eka hari eka dekala ilanga parapure e kolla samajeta waira bendan badukarayek kolukarayek istree dushakayek naki ammala bendama ohoma kagena wadawigena loketa wihiluwak wena sinhala jatiyak gena kiyana video ekak meka


    Ridena unta ridei
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,468
    1,425
    113
    I too think that this in revenge . But....
    "Weak People Revenge-Strong People Forgive- Intelligent People Ignore and the best form of revenge is to ignore and move forward..
    Like B & S.. What a lot of criticism were there at the time :"Siri Sangabo maligawedi" was done.. but they moved forward
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඕකා ඉතිං මිනිහෙක්ගෙන් හොදක් අහන්නෙ කලාතුරකින්නේ බං.. ඒත් අපේ උන් ශෙයාර් කරලා, ත්‍රේඩ් දාලා විවර්ස්ලා දාස් ගනන් සෙට් කරලා දෙනවා.. ඌට අදාල නැහැ මිනිස්සු කියන කරන දේවල්.. ඌට ඕන සල්ලි..:yes:

    :yes::yes::yes::yes: