පට්ට බන්. රනිදු කියන්නේ පට්ට වැඩ්ඩේක්. A/L Island First. Google එකේ වැඩ කරන්නේ. ඉරාජ් මොන හිවලෙක්ද බන්?
පට්ට බන්. රනිදු කියන්නේ පට්ට වැඩ්ඩේක්. A/L Island First. Google එකේ වැඩ කරන්නේ. ඉරාජ් මොන හිවලෙක්ද බන්?
Raniduge Melody Superb. Ninda noyana Handawe Raniduge Melody ekak. Iraj ge album eke Song eka tibbataභාතිය සන්තුෂ් ගෙන් පටන් ගෙන 2000 ඉදන් 2010 විතර වෙනකන් අවුරුදු 10 ක් ලංකාවේ අර්ථවත් සංගීතය නැත්තටම නැති කරලා හැගීමක් දැනීමක් භාවාත්මක රසවින්දනයක් නොදැනෙන නුතන තරුණ පරම්පරාවක් බිහිකිරීමට පුරෝගාමී වූ ලංකාවේ අති විශිෂ්ට නුතන ගාන්ධර්වයෙක් ....






උඹ වගේම තවත් සිරා ඩයල් එකක් ලගදී ඇවිත් ඉන්නවා. උගේ ත්‍රෙඩ් අහම්බෙන් දැක්කේ. ඒවත් කොනක ඉදන් බලන්න ඕනේ. අඩෝ ඉරාජ් සම්පතක්ද?මැඩියා. මම ඉරාජ් ගැන කියන්න කලින් උඹ ගැන යමක් කියලා ඉන්නම්.
උඹ කාලෙකට පස්සේ එලකිරියට පාත්වෙච්ච එලටම ලියන්න පුලුවන් හොද හැකියාවක් තියන එකෙක්. උඹ වගේ එකෙක් මේකේ ඉන්න එක ගැන සතුටුයි.උඹ වගේම තවත් සිරා ඩයල් එකක් ලගදී ඇවිත් ඉන්නවා. උගේ ත්‍රෙඩ් අහම්බෙන් දැක්කේ. ඒවත් කොනක ඉදන් බලන්න ඕනේ.
උඹ ලියලා තියන දේවල් වලට මම ගොඩක් දුරට එකග වෙනවා. මොකද මට පුද්ගලිකව ඉරාජ් කියන්නේ මම ඉතාම ප්‍රිය කරන කස්සා වගේ අපේ කාලේ නිර්මාණ බොක්කට දැනෙන්න කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මගේ හිතේ ජනප්‍රිය කියන තැන තියන්න පුලුවන් පුද්ගලයෙක්. ඒ ජනප්‍රියත්වය මගේ හිතේ ඇති වුනේ ඉරාජ්ගේ පළවෙනි ඇල්බම් එකෙන්. ඒ වගේම ඌ ඉන්දියාවට ගිහින් කරපු වැඩ අහලා උඹ වගේම මාත් සතුටු වුනා. මේ මනුස්සයගේ දේශපාලනයෙන් අපිට වැඩක් නෑ. නමුත් නිර්මාණ කරුවන් විදිහට මෙහෙම මිනිස්සු රටකට ඉන්න ඕනේ. අපේ රටට ඒ වගේ සම්පත් තියෙන්නේ හරි අඩු ප්‍රමාණයක්.
REP+16

අඩෝ ඉරාජ් සම්පතක්ද?![]()
. මන හිතන්නේ වීඩියෝ එකට වෙන්න ඇති. හැබැයි මම හිතන්නේ මේ සින්දුවට එච්චර වියදම් කරපු එක අපරාදයක්...
අඩෝ ඉරාජ් සම්පතක්ද?![]()