ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

වෙනස් විදියක දැක්මක්...ඒකත් හොඳයි
11.gif
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ හරි මචන්! මේ මැඩියගේ කනෙන් රිංගන්න කොලිවුඩ් ඩිරෙක්ටර්ස්ලා පොඩි වැඩියි......!!!!:P:D

    ඉරාජ්ලා ඇමෙරිකාවෙන් උස්සනෝ කියාගෙන කෑ ගහන සම-හරක් උන්ට 70-80 කාලේ හින්දි කොපි යුගය ගැන කතා කරන්න බයයි. උන්ට ඒවා ස්වර්ණමය යුගයේ නිර්මාණ ලු!!!:lol::lol:

    ප:ලි:- ව්දපු අම්මා පල්ලා කියන්නේ. අර ඉම්පෝටඩ් අයියන්ඩිගේ කතාව අකුරක් නෑරම ඇත්ත මචන්....!!!:sorry::sorry: (මම දන්නවා එකෙක් හරි මගෙන් ඔය ප්‍රශ්නේ අහනවා කියලා...!):yes:

    ජෝතිපාල තනිකර කොපි
    ඉන්දියාවේ එකෙක් ගෙනල්ලා සිංදු ටික ඇස්සෙව්වා නම් පුකෙන් හිනාවෙයි
    :D:D:D
    ඒත් වැඩේ තියෙන්නේ ඒවා අපේ හිත්වලට වදින සිංදු බන්
    :):):)
    ඉරාජ්ගේ සිංදු අහගෙන ඉන්න එක තමයි අමාරු
    :sorry::sorry::sorry:
    මොනවා උනත් Classical සිංදු වලට ගහන්න බෑ
    බස් එකක උදේට කොහෙමද ඉරාජ්ගේ කෑගහන සිංදුවක් ඇහුණම
    :angry::angry::angry:
    දවල් කට්ට අව්වේ යනකොට බෙලෙක් සිංදුවක් ඇහුණම කොහොමද සනීපේ
    :(:(:(:(:(
    හවසට තෙරපිලා බස් එකේ යද්දි රැපක් ඇහුණම ආතල් එක
    :sorry::sorry::sorry::sorry:
    ඔය මොන අවස්ථාව උනත් පරණ slow සිංදුවක් අහද්දි ෆුල් ආතල්
    :love::love::love::love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Tom Waits once said, If you're in the middle of the ocean with no flippers and no life preserver and you hear a helicopter, this is music. You have to adjust to your needs at the moment..
    sounds more like you are in a deep shit bro, keep digging may be you can have another birthday.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එළ ටෝක් එක 6+
    තැන්කූ ආ....!:D:D

    ela ela madiyo :D
    තෑන්ක්ස් මින්ටෝ!!:D:D
    මම නං මුගේ සින්දු වැඩිය අහල නෑ. එච්චර අල්ලන්නෙත් නෑ. හැබැයි උඹ මේ කියපු ටික නං අදමයි දැනගත්තෙ. පොර ගැන පොඩි පැහැදීමක් ඇතිවුන මේක කියෙව්වට පස්සෙ. :yes:
    You must spread some Reputation around before giving it to M a d d i e again. :sorry:
    ඔව් මචන්! ඉරාජ් මුහුණ දුන්න ඔය ප්‍රශ්න ගැන මුලින්ම පලවෙන ලිපිය මේ.:sorry: ඔය කතා වැඩි දෙනෙක් දන්නෑ. මූට තමිල්නාඩු හැතිකරේ කරන තරමක් කලේ බලු වැඩ!!!:angry: (උදවු කරන්න පුලුවන් එවුන්ටත් සයිලන්ට් වෙන්න සිද්ධ වුණා කොලිවුඩ් වලින් බෑන් වෙන්න බැරි හින්දා.) :no:
    මමත් කැමතියි ඌ ගන්න උත්සාහයට..
    මිනිහෙක්ගෙ වැරදි පැත්ත වගේම හොඳ පැත්ත දකින්නත් නිහතමානී වෙන්න ඕනි..

    හැබැයි ඕකා හෙන කුහකයෙක්..
    තමන්ගෙ ලඟ ඉන්න එකෙක් පොඩ්ඩක් හරි ජනප්‍රිය වේගෙන එනවා නම් කපල දානවා..
    ගොඩදෙනෙක්ට ඒ වැඩේ කලානේ..
    රනිඳු සිංදුවකුත් ගැහුවෙ..
    ඔව් මචන්! පොර පොලිටිෂන්ස්ලාගේ ස්ටේජ් ගානේ නැගගෙන චා වෙනකොට නම් මටත් මූව එපා වුණා.:angry: රනිදු එක්ක ඇතිවුන ප්‍රශ්න නම් ලංකාවම දන්න සීන්ස් නේ. (හැබැයි උන්ට යාළුවෝ විදිහට ඒ ප්‍රශ්න උන් අතරම තියා ගන්න තිබුණා. උන් එහෙම කලේ නැති එක නම් ෆුල් අවුල් තමයි.) :(

    හැබැයි මුගේ තව පැත්තක් තියෙනවා. අද ලංකාවේ ඉන්න නැගී එන රැප් කල්ලි බහුතරයකට අත දුන්න වැඩිම කෙනා Fill-T. (මොන ලෙඩ දා ගත්තත් උගෙ බොක්ක පිරිසිදුයි.:)) ඒ හැරුණුකොට වැඩිම පිරිසකට අත දුන්න කෙනා ඉරාජ් මචන්! උන්ගේ "සමා-J" කොන්සර්ට් එක ඒකට හොඳම උදාහරනයක්!:yes:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අඩේ ඉන්දියාවෙ හෙන කොප්පො ටිකක් නෙ ඉන්නෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්‍රෙඩ් එක අහල පොල් දැම්මේ ?:angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714095
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    adooooooooo mehema deyak danagena hitiye naha.
    mama irajge kottu sinduwata witharai kamathi
    මතකයි! මතකයි!! ඕකා අර සින්දුව මැද්දේ ප්‍රභාකරන් විදිහට එන්නේ. :yes:ඒ කාලේ යුද්දේ සැරටම තිබ්බ කලයක් නිසා මං හිතුවේ මූව කුඩුපට්ටම් වෙලා යන්න බෝම්බයක් ගහයි කියලා.:lol::lol: (ඒ කාලේ එයාටෙල් නිතිබ්බ හින්දා එල්.ටී.ටී.ඊ කාරයොන්ට යූ ටියුබ් යන්න බැරි වෙන්න ඇති මයෙ හිතේ...!):P

    වෙනස් විදියක දැක්මක්...ඒකත් හොඳයි
    11.gif

    තැන්කියූ...!:D අද ඉතිහාසය නේද??:yes::lol:

    තැන්කියූ...!:love::love:
    Tom Waits once said, If you're in the middle of the ocean with no flippers and no life preserver and you hear a helicopter, this is music. You have to adjust to your needs at the moment..
    sounds more like you are in a deep shit bro, keep digging may be you can have another birthday.
    Whether It's a shit or not, I'm enjoying it. So, What's wrong with it....?:rolleyes: Who are you to judge my preferences???:angry:

    I'm not supposed to hurt you. But, you have to be that way.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Whether It's a shit or not, I'm enjoying it. So, What's wrong with it....?:rolleyes: Who are you to judge my preferences???:angry:

    I'm not supposed to hurt you. But, you have to be that way.

    nothing wrong with it, stick this in your ass then ~ සංවාදයට විවෘතයි ~ :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රඹා;19406465 said:
    අඩේ ඉන්දියාවෙ හෙන කොප්පො ටිකක් නෙ ඉන්නෙ
    අපේම ඥාතියෝ නෙවැ........!:yes:;)

    මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්‍රෙඩ් එක අහල පොල් දැම්මේ ?:angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714095

    අනේ තරහා අවසර මචෝ!!!:sorry: මම මේ වෙනකොටත් ත්‍රෙඩ් එක සම්බන්ධ වැඩක් තමයි කර කර ඉන්නේ.......! (බොරු නම් බලාපිය.) අද දවස් ඇතුලත උඹලා ඒ ත්‍රෙඩ් එක කියවනවා මයි!!!!!!!:yes::yes:
    28mo19t.png

    අද මේ ත්‍රෙඩ් එක නොදැම්මොත් වැඩක් වෙන්නෑ මචන් ඒකයි මේ තකහනියක්ම මේ ටික ලියලා දැම්මේ.....!:(

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    මන් ඉස්සර ඇහුවේ ඉරාජ් හෝ ඒ වගේ හිටපු කස්ටියගේ :rofl::)
    දැන් අහන්නෙම නැත්තේ උන්ගේ :D
    උන් දක්ෂ වෙන්න ඇති එත් දැන් එන්න එන්න අවුල් බන්. :sorry:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Tom Waits once said, If you're in the middle of the ocean with no flippers and no life preserver and you hear a helicopter, this is music. You have to adjust to your needs at the moment..
    sounds more like you are in a deep shit bro, keep digging may be you can have another birthday.

    WORD! :yes::yes:

    මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්‍රෙඩ් එක අහල පොල් දැම්මේ ?:angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714095

    :angry::angry::yes::yes:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්‍රෙඩ් එක අහල පොල් දැම්මේ ?:angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714095

    coconut-nutrition-facts.jpg

    :eek:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol::lol::lol:

    මන් ඉස්සර ඇහුවේ ඉරාජ් හෝ ඒ වගේ හිටපු කස්ටියගේ :rofl::)
    දැන් අහන්නෙම නැත්තේ උන්ගේ :D
    උන් දක්ෂ වෙන්න ඇති එත් දැන් එන්න එන්න අවුල් බන්. :sorry:
    දැන් වැඩේ තියෙන්නේ මුන් හදිස්සි වෙනවා වැඩියි වගේ මචන්!:yes: සමහර ඒවා නිකම් යන්තන් අටවපුවා වගේ. අර "සෙල්ෆි" සින්දුව දකින්න ඇති නේ...!!!:D මෙලෝ රහක් නෑ!!! :no:

    අනේ රත්තරනේ.....! උබලා අද ර ත්‍රෙඩ් එක කියවනවා මයි. මම ගැරන්ටි!!!!:yes::yes: