උඹ හරි මචන්! මේ මැඩියගේ කනෙන් රිංගන්න කොලිවුඩ් ඩිරෙක්ටර්ස්ලා පොඩි වැඩියි......!!!!
ඉරාජ්ලා ඇමෙරිකාවෙන් උස්සනෝ කියාගෙන කෑ ගහන සම-හරක් උන්ට 70-80 කාලේ හින්දි කොපි යුගය ගැන කතා කරන්න බයයි. උන්ට ඒවා ස්වර්ණමය යුගයේ නිර්මාණ ලු!!!
ප:ලි:- ව්දපු අම්මා පල්ලා කියන්නේ. අර ඉම්පෝටඩ් අයියන්ඩිගේ කතාව අකුරක් නෑරම ඇත්ත මචන්....!!!(මම දන්නවා එකෙක් හරි මගෙන් ඔය ප්රශ්නේ අහනවා කියලා...!)

එළ ටෝක් එක 6+

ela ela madiyo![]()

මම නං මුගේ සින්දු වැඩිය අහල නෑ. එච්චර අල්ලන්නෙත් නෑ. හැබැයි උඹ මේ කියපු ටික නං අදමයි දැනගත්තෙ. පොර ගැන පොඩි පැහැදීමක් ඇතිවුන මේක කියෙව්වට පස්සෙ.![]()
You must spread some Reputation around before giving it to M a d d i e again.![]()
ඔය කතා වැඩි දෙනෙක් දන්නෑ. මූට තමිල්නාඩු හැතිකරේ කරන තරමක් කලේ බලු වැඩ!!!
(උදවු කරන්න පුලුවන් එවුන්ටත් සයිලන්ට් වෙන්න සිද්ධ වුණා කොලිවුඩ් වලින් බෑන් වෙන්න බැරි හින්දා.) 
මමත් කැමතියි ඌ ගන්න උත්සාහයට..
මිනිහෙක්ගෙ වැරදි පැත්ත වගේම හොඳ පැත්ත දකින්නත් නිහතමානී වෙන්න ඕනි..
හැබැයි ඕකා හෙන කුහකයෙක්..
තමන්ගෙ ලඟ ඉන්න එකෙක් පොඩ්ඩක් හරි ජනප්රිය වේගෙන එනවා නම් කපල දානවා..
ගොඩදෙනෙක්ට ඒ වැඩේ කලානේ..
රනිඳු සිංදුවකුත් ගැහුවෙ..
රනිදු එක්ක ඇතිවුන ප්රශ්න නම් ලංකාවම දන්න සීන්ස් නේ. (හැබැයි උන්ට යාළුවෝ විදිහට ඒ ප්රශ්න උන් අතරම තියා ගන්න තිබුණා. උන් එහෙම කලේ නැති එක නම් ෆුල් අවුල් තමයි.) 
) ඒ හැරුණුකොට වැඩිම පිරිසකට අත දුන්න කෙනා ඉරාජ් මචන්! උන්ගේ "සමා-J" කොන්සර්ට් එක ඒකට හොඳම උදාහරනයක්!

adooooooooo mehema deyak danagena hitiye naha.
mama irajge kottu sinduwata witharai kamathi
ඒ කාලේ යුද්දේ සැරටම තිබ්බ කලයක් නිසා මං හිතුවේ මූව කුඩුපට්ටම් වෙලා යන්න බෝම්බයක් ගහයි කියලා.
(ඒ කාලේ එයාටෙල් නිතිබ්බ හින්දා එල්.ටී.ටී.ඊ කාරයොන්ට යූ ටියුබ් යන්න බැරි වෙන්න ඇති මයෙ හිතේ...!)
වෙනස් විදියක දැක්මක්...ඒකත් හොඳයි![]()
අද ඉතිහාසය නේද??

bump

Tom Waits once said, If you're in the middle of the ocean with no flippers and no life preserver and you hear a helicopter, this is music. You have to adjust to your needs at the moment..
sounds more like you are in a deep shit bro, keep digging may be you can have another birthday.
Who are you to judge my preferences???
Whether It's a shit or not, I'm enjoying it. So, What's wrong with it....?Who are you to judge my preferences???
I'm not supposed to hurt you. But, you have to be that way.
රඹා;19406465 said:අඩේ ඉන්දියාවෙ හෙන කොප්පො ටිකක් නෙ ඉන්නෙ

මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්රෙඩ් එක අහල පොල් දැම්මේ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1714095
මම මේ වෙනකොටත් ත්රෙඩ් එක සම්බන්ධ වැඩක් තමයි කර කර ඉන්නේ.......! (බොරු නම් බලාපිය.) අද දවස් ඇතුලත උඹලා ඒ ත්රෙඩ් එක කියවනවා මයි!!!!!!!

nothing wrong with it, stick this in your ass then ~ සංවාදයට විවෘතයි ~![]()

Tom Waits once said, If you're in the middle of the ocean with no flippers and no life preserver and you hear a helicopter, this is music. You have to adjust to your needs at the moment..
sounds more like you are in a deep shit bro, keep digging may be you can have another birthday.

මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්රෙඩ් එක අහල පොල් දැම්මේ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1714095

මොන හු ! යකෝ දැන් තෝ පොල් දාල ලොකුවට අරක දාන්නද මේක දාන්නද අහල ඉරාජ් ගැන උට්ටක් නේ දාල තියෙන්නේ ..මොන උට්ටටද උට්ටො පළවෙනියට දාන ත්රෙඩ් එක අහල පොල් දැම්මේ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1714095

මන් ඉස්සර ඇහුවේ ඉරාජ් හෝ ඒ වගේ හිටපු කස්ටියගේ
දැන් අහන්නෙම නැත්තේ උන්ගේ![]()
උන් දක්ෂ වෙන්න ඇති එත් දැන් එන්න එන්න අවුල් බන්.![]()
සමහර ඒවා නිකම් යන්තන් අටවපුවා වගේ. අර "සෙල්ෆි" සින්දුව දකින්න ඇති නේ...!!!
මෙලෝ රහක් නෑ!!! 
WORD!
![]()

bump

සුපිරියටම තියෙනවා මැඩියෝ..
You must spread some Reputation around before giving it to M a d d i e again.
කෂියා සිරා!!!!!