ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    ලියනව ද නොලියනව ද කියල සෑහෙන්න කල්පනා කරල අන්තිමට ජානකත් යම් අදහසක් දාල තිබුනු බව දැක්ක නිසා ඇගිලි ටික යතුරු පුවරුව හරහා මේ වදින්නේ.....

    ඉරාජ් ඇති කරපු යම් ප්‍රවනතාවයන් යහපත් බව නොපිළිගෙන බෑ. විශේෂයෙන් ම ඔහු ගේ සමහර රි-මික්ස් සහ රී-මේක් ආකෘති අතිශය වින්දනීයයි. අනික ඔහු තමා ගේ අවර ගණයට වැටෙන තරම් ලාබ ගීත තුලින් පවා යම් සමාජ සංවාදයක්, නැතිනම් සමාජ විවෙචනයක් කරන්නට උත්සාහ කිරීම අපි දැක්කා. කලා කෘතිය රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතුය කියන මතයේ ඉන්න අපට ඒවා අර අහං ඉන්න බැරි මොඩලයේ වුනත් යම් සමාජ මෙහෙවරක් කරපු ගීත බව නොකියා ම බෑ. අනික, රවීන්ද්‍ර ගුරුගේ ල වගේ සුභාවිත මට්ටමේ සංගීත විඩියෝ නිර්මානකරුවන්ට දුවන්නට වන මට්ටමේ අවර ගණයට ළග සංගීත විඩියෝ කලාව මෙරට ජනප්‍රිය කලේ ඉරාජ්. මොනව වුනත් ගීතය කියන දේ සමාජයෙන් ගිලිහෙන්න පටන් ගත්ත කාලයක, ගීතය යලිත් රසියන් අතරට ගෙන යන්න ඔහු කල දේ ප්‍රශංසනීයයි.


    මම ඉරාජ් ව පට්ට ගහන්නේ ඇයි?
    මේ රටේ තිබ්බ සංගීත “කලාව“ සංගීත “කර්මාන්තයක්“ -ඔවුන් ගේ ම වචන වලින් කියනව නං මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් කලේ ඔහු. කොටින් ම කියනව නං ඔහු සංගීත ලාභය ම ලෝභය කරගත් මේ සේරි වාණිජ සමාජයේ තවත් එක් ප්‍රපංචයක් බවට පත් කලා. එවිට බිහිවන්නේ ඉල්ලුමට සැපයුම කියන වාණිජ වුවමනාව මත පදනම් වූ ගීත විනා ගුණාත්මක සහ රසාත්මක නිර්මාණ නෙවෙයි. (එළකිරියේ මහ අද්මිනිස්ත්‍රාසිකාර ජීටී ලොක්කට අනුව දැන් බිහිවන්නේ ගීත නොව රින්ගින් ටෝන්ස්) මේ නල්ල මලේ විප්‍රකාර රැල්ලට අඩිතාලම දැම්මේ ඉරාජ්. අනික් ඉරාජ් වුණත් මෙය කියවන ඔබ වුණත් ඉතාම හොදින් තේරුම් ගත යුතු වූ කරුණ වන්නේ “ජනප්‍රිය“ යනු “හොද“ යන්නට පර්යාස නාමයක් නොවන වග....ඉරාජ් ඇතුළු වර්තමානයේ බොහෝ රැල්ලට යන ගායකයන්ට අමතක වෙලා තියන මූලිකම කරුණ වන්නේ ජනප්‍රිය ගීතය ටික කලකින් අමතක වන බවත් ආත්ම ගත වන ගීත වසර ගණනාවකට පසුවත් රසිකයන් සොයා යන බවත්. ඒවට මාර්කට් එක නැති වෙන්න පුළුවන් වුණත්, හොද -සුභාවිත සහ වින්දනීය ගීත පවතිනවා. (මම එළකිරි රේඩියෝවෙන් ගෙන එන සසල හද විල් තෙර මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව එය ඉදිරිපත් කරන මා නොවෙයි එයින් ගෙන එන හදවත් සහ ආත්මය අතිශය කම්පනය කරන ගීත බවයි මාගේ වැටහීම නම්) එහෙම ගීත අද බිහි වෙනවා ද යන්න ඇත්තට ම ප්‍රශ්නයක්.

    :yes::yes: සහතික ඇත්ත.. :yes::yes:

    අනිත් එක ඉරාජ් යම්කිසි දෙයක් කරලා නෑ කියල මම කියන්නේ නෑ.. දකුණු ඉන්දියාවේ පැත්තේ සිංහල වචනයක් දෙකක් හරි ඇහෙනවා නම් අපිටත් ආඩම්බරයි.. මොකද කව්රුවත් ඒක කරලා නෑනේ කලින්.. සැහෙන්න ලොකු දෙයක්.. එත් නිතර අහන්න පුළුවන් ජාතියේ සින්දුවක් තවම ගහගන්න බැරි උනා.. මිනිස්සු අතර හැමදාම රැඳෙන දෙයක් කලොත් කට්ටිය මෙච්චර බනින්නේ නැති වෙයි.. ඉරාජ් ගේ ඔක්කොම සින්දු මොකක්හරි beat එකකට වචන ටිකක් දාල කියලමයි හිතෙන්නේ.. අන්න ඒ දේ වෙනස් කරගත්තොත් ලොකු දෙයක්.. ඌ කන බොන විදිය, ඌ හිතන විදිය ඒවා මේවා මට නම් කවදාවත් අදාළ උනේ නෑ.. හොද දෙයක් කලොත් එකෙන්ම ඒක අගය කරන්නත් දෙපාරක් හිතන්නේ නෑ.. අලුත් සින්දුව නම් අපරාදේ කලේ.. මගක් බලද්දී close කරන්නමයි හිතෙන්නේ.. ලොකු වියදමකුත් කරලා sean kingston එහෙමත් සෙට් කරගෙන ලස්සන දෙයක් කරන්න තිබ්බේ ලංකාවට ආවේනික සන්ගීතයෙනුත් දෙයක් අරන්.. එහෙම උනා නම් ලෝකෙට යද්දී අලුත් දෙයක් කියල දැනෙනවනේ.. මේක එහෙම අමුතුවෙන් කතා වෙන්න තරම් විශේෂ සින්දුවක් නෙවෙයි මට නම්.. unique ගතියක් නෑ..

    කොහොම උනත් ඌ මට වඩා යමක් කරලා තියන නිසා good job.. :yes::yes: මතක හිටින දෙයක් ඉස්සරහට කරයි කියල හිතනවා..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉරාජ් කියන්නේ තමන්ගේ අම්මා අප්පා තමුන්ගේ ජිවිතේ හරි විකුනලා ජනප්‍රිය වෙන්න හදන කෙනෙක් ,මනමාලි හිට් කරන්න තමුන් බැන්ඳා කියලා මාකටින් කරගත්තා
    මහින්ද ප්‍රොම්ට් කරලා හිට් වෙන්න හැදුවා

    ඉරාජ් කියන්නේ මාකටර් කෙනෙක් මිසක් සංගීතය ලොකුවට පුළුවන් කෙනෙක් නෙමේ ,
    රංග දසනායක තමයි වැඩ කරු ,එත් හිට් වෙන්න කැමති නැති නිසා ඉරාජ් ලා වගේ හාල් පාරුවෝ
    වැජ බෙනවා

    අනික කොලිවුඩ් කියනෙත් මහලොකු පට්ට ෆිල්ම්ස් කරන තැනකුත් නෙමේ ,(උබ ලොකුවට හිතුවට මල ජරා ෆිල්ම් ස් බාගයක් ම )
    ලංකවේ ඒවාට වඩා නම් ටිකක් හොදා ,එචරයි ,
    අන්තිමට කියන්න තියෙනේ
    ඉරාජ් කියන්නේ පුම්බපු බැලුමක් මිස සංගීත යට අයිති කෙනෙක් නෙමේ
     

    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    lankawe music wikurthi karala ewa tama hodama ewa kiyala mulu loketa pennanta yanne meya. ape music wala watinakama dna ganta nam amaradewa mahattayage nandmalani mahathmiyage victor rathnayaka mahattaya wage ke noki ayage song ahala balanta... meyata wada ara ajithmuthukumarana hadai
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අමරදේව ගැන විකියේ මෙහෙම තිබ්බ "පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය."
    මේක දාන්න හිතුනේ සමහර රටහරක් ලංකාවේ නම ලෝකෙය්ට ගෙනිච්චෙ ඉරාජ් අයියා කියන කුමාරය කියල අනියමින් හැගෙන්න මේකේ කමෙන්ට් දාල තිබ්බ නිසා :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: JesonRulez

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉරාජ් අයියා වෙත ලියමි!... 12-10-2015 10:00 PM ලේජන්ට්ල නෙමේ යකෝ ලෙජන්ඩ්


    මල් සින්දු අහන ගංක ගොන් පොන්නයෙක්ට රිදිලා රේප් කපල උට්ටෝ :lol::lol: පව් මට රිදෙයිවත් :lol::lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අමරදේව ගැන විකියේ මෙහෙම තිබ්බ "පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය."
    මේක දාන්න හිතුනේ සමහර රටහරක් ලංකාවේ නම ලෝකෙය්ට ගෙනිච්චෙ ඉරාජ් අයියා කියන කුමාරය කියල අනියමින් හැගෙන්න මේකේ කමෙන්ට් දාල තිබ්බ නිසා :lol::lol::lol::lol::lol:

    බම්ප් .. :yes: කියල වැඩක් නෑ. :lol:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචන්!:yes::yes:
    තෑන්ක්ස් මචන්!:yes::yes:
    ඉරාජ් ගැනත්, ඔහුගේ සංගීතය ගැන යම් යම් විවේචන තිබුනත් දකුණු ඉන්දියාවට ගිහින් කරන්න හදපු දේ ගැන මගේ පැහැදිමක් තියෙනවා. ඉන්දියාව කියන්නේ සංගීතය දැවන්ත කර්මාන්තයක් වශයෙන් පවතින තැනක් එතනට අපේ රටෙන් කෙනෙක් ගිහින් නමක් හදාගෙන ඉදිරියට යන්න උත්සහ කල එක ඇත්තටම අගේ කරන්න ඕනා දෙයක්, මම හිතන්නේ දකුණු ඉන්දියාවේ සංගීත නිර්මාණකරුවන් ඉරාජ් යම් නමක් හදාගනියි කියලා බයක් තිබුනා. ඒකට ඔවුන් දකුණු ඉන්දියානුවන් හා ලංකාව අතර තියෙන දේශපාලන ප්‍රශ්ණය ආයුධයක් කරගෙන ඉරාජ්ට ඉන්දියාවේ වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති කලා


    මගේ පුද්ගලික අදහස නම් ඉරාජ් කරපු හොඳම ගීතය වගේම දුක්ගන්නාරාළ ලියපු හොඳම පද රචනයත් "දඩු වැටට" ගීතය කියලා. ඇත්තෙන්ම මේ ගීතය ගොඩක් දෙනාගේ අවධනයට ලක්වුනේ නෑ. තවත් දෙයක් තියෙනවා ඉරාජ්ගේ නිර්මාණ වලට රංග දසනායක සංගීත සංයෝජනයෙන් (
    audio mixing) දක්වන සහයෝගය ඔහුගේ නිර්මාණත්මක දායකත්වය ඉරාජ්ට ලොකු ශක්තියක්, මේ දඩුවැට ගීතය ලංකාවේ සංගීත mixing වල ඉහළම තැනෙක තියෙන ගීතයක් කියලා මම විශ්වාස කරනවා.
    ගොඩාක් පින් මචන්! පලවෙනි වතාවට මේ සින්දුව අහන්නේ. විනාඩි හතරක් වගේ කාලයක් ඇතුලත රටේ ගොවි ප්‍රශ්නය, සත්ත්ව හිංසනය, යුද්ධ්ය වගේ සමාජ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් කතා බහට ලක් කරලා තියෙන සින්දුවක්!!!:yes:

    මේ සින්දුව මීඩියා වලට දුන්නේ නද්ද?? :no:

    තෑන්ක්ස් මචන්!:yes::yes:
    :rofl: මේක කියවලා අඩන්නද හිනා වෙන්නද හිතා ගන්න බැරුව ඉන්නේ....... :lol: :P
    උඹ ඕන මගුලක් කරපිය! ඊට කලින් aaa Rechargable Batteries වල ගණන් කොහොමද කියපන්!!!!:angry:
    ඔන්න ඔහේ අඩපන් බන්
    මේ wireless mouse එකක් අඩුම කීයද දෙන්න පුලුවන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අඩේ මටත් දැනගන්න ඕනි. චාර්ජ් එක උපරිමය කොච්චර වෙලාවක් අල්ලලා හිටිනවාද කියලත් බලපන්!!!:D:yes:
    ඉරාජ් දැකල ශෙයාත් කරලා ඔන්න.. ඉවසල හිටපන් තව ටිකකින් කමෙන්ට් එකකුත් දාවි... :D:D:D

    3yAcuBY.jpg
    :love::love:මේක තමයි මචන් මගේ ඔන්ලයින් ජීවිතේ ලස්සනම Memory එක....!:yes:
    කවමදාකවත් අමතක වෙන එකක් නෑ!!:love::love:
    (ඉරාජ් අයියා මේක දකියි කියලා මම ජීවිතේට හිතුවේ නෑ බන්!!!):D

    :yes::yes: ඈත්තටම දඩු වැටට එක නම් මරු...... :yes: මාර තේරුමක් තියෙන්නේ....... :yes:
    :yes::yes::yes::yes::yes::yes:
    භාතිය සන්තුෂ් ගෙන් පටන් ගෙන 2000 ඉදන් 2010 විතර වෙනකන් අවුරුදු 10 ක් ලංකාවේ අර්ථවත් සංගීතය නැත්තටම නැති කරලා හැගීමක් දැනීමක් භාවාත්මක රසවින්දනයක් නොදැනෙන නුතන තරුණ පරම්පරාවක් බිහිකිරීමට පුරෝගාමී වූ ලංකාවේ අති විශිෂ්ට නුතන ගාන්ධර්වයෙක් ....
    තව කෙනෙක්ගේ රසවින්දනය අපේ මිම්මෙන් මනින්න යන එක හොඳ දෙයක් නෙමෙයි මචන්!!! :no: :)
    මු කියල තියෙනේ බොරු නෙවෙයි හැබැයි ..ජෝතිපාලල ඉන්දියාවේ කොපි ගහල ලේජන්ට්ල උනේ .. මෙහෙ එකෙක් කරපු එකක් එහෙන් උස්සනකොට එතන මොකක් හරි තියෙන්න ඕනිනේ ..:rolleyes::rolleyes:
    අන්න ඒකම තමයි මචන් මාත් කියන්නේ. ඉන්දියාවේ හින්දි ටැමිල් තනු කොපි කරලා ජනප්‍රිය වෙච්ච මිනිස්සු පුරාවෘත්ත වෙනකොට ඉන්දියාවම කොපි කරවන්න සලස්වපු ඉරාජ්ලාව ඇයි කුණුමාළු ගානට දාන්නේ.:sorry: ඔතන තියෙන්නේ අමු කුහකත්වය මචන්!!!:angry:

    (මම මේ ජෝතිපාල මහත්මයාට ගරහනවා නෙමෙයි. මම කියන්නේ පොදුවේ ඔය ඔක්කෝටමයි.):yes::yes:

    තෑන්ක්ස් මචන්!:yes::yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    +1 මචන් BUMP :D
    තෑන්ක්ස් මචන්!:love::love:
    තෑන්ක්ස් මචන්!:love::love:
    අදහස් දැක්වීමෙන් වලකිමි...
    Ok!:)
    ඉරාජ්ගෙ මියුසික් පැත්ත සුපිරි.:cool: lyrics ලියන උන් සින්දු චොර කරනව :angry:
    මටත් ඕක දැණුන වෙලාවල් තියෙනවා මචන්! අර "උම්මා උම්මා" සින්දුවත් අන්න ඒ වගේ එකක්!:D ඒකේ මෙලඩිය ලස්සනයි. නමුත් වචන අජපල්!!:no::no:
    macho ube adhasnam ela. mona unath ape ekekne uge hari wardda penla denna one api okma harina wardi, kisima rahkna kiyla watla dnna hodna nagitina minhata udau krnna one apita bari unath
    අපේ එවුන්ට මචන් මනුස්සයෙක්ගේ හොඳක් කියපු ගමන්ම කරන්නේ උගේ පෞද්ගලික ජීවිතයේ කුණු ගොඩක් අදින එකයි.:lol: ඉතින් කොහෙද බන්...?? :yes:
    එල මචන් උබ කියල තියන දේවල්නම් සිරාම තමයි............එකෙන්ම මේ video එකට අ තරම් වියදම් කරත් කියන්න තරම් පට්ටෙට නෑ
    ඒ විෂුවල් එකේ කතාව තේරුම් ගන්න අමරුයි. අර ඒලියන්ස්ලා එහෙම අවශ්‍යයත් නෑ.:no: රජ කතාවක් නිසා සටන් ජවනිකාවක් එකතු වුණා නම් තවත් පොඩි ගතියක් දෙන්න තිබුණා. :yes:
    අවුලක් නැ මචන් අතේ ඇගිලි පහ එක වගේ නැනේ. උබලා වගේ මොන්ගල් එවුන් මේ රටෙ ඉන්නකම් ඉරාජ්ලා වගේ පො_,#* ට හොදයි. Music කරන එකෙක්ගෙන් අහලා බලපන්. ඕකා සල්ලි වාසියක් නැත්නම් කිසිම උදව්වක් කරන්නේ නැ.:angry::angry:
    ඕකාව අදුරන එකේක් ඕකා ගැන හොදක් කියන්නේ නැ.:no::no::no:
    මැඩියා මොන්ගල් වෙන්නයි ඉරාජ් පො**යෙක් වෙන්නයි තව පොඩ්ඩක් හේතු පැහැදිලි කරන්න පුලුවන්ද??:angry:

    මට ඉරාජ්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ.:frown::no:

    romesh and lakshantath ahemane hithumathe sinduwata passe
    එතන උන් අතර ගිවිසුමකට නේද ඔය වැඩේ වුණා කියන්නේ.:nerd::nerd:
    මොකක්ද බන් ඒ සින්දුව?
    අතමිට කාසි:)
    තෑන්ක්ස් මචන්!:love::love:
    ඉරාජ්ගේ පටන් ගැන්ම අති සාර්ථකයි. නමුත් ගමනේ මැදදි මංමුලා උනා ජනප්‍රියත්වයත් කුහකත්වයත් එක්ක. මුලදි ඉරාජ් එක්ක හිටිය ආරම්භක සාමාජිකයො රනිදු, Killer B වගේ අයට මොකද උනේ? එයාලා ඉරාජ්ව දාලා ගියාද ඉරාජ් එයාලව හැලුවද? ඉරාජ් කරේ තමන්ට වඩා තමන් ලග හිටපු අය ජනප්‍රිය වෙන කොට ඒ අයව කපාගෙන උඩට යන්න ට්‍රැයි කරපු එක.
    ඉරාජ්ලයි රනිදුලායි අතර ප්‍රශ්න මට වැඩක් නෑ බන්! :no:හැබැයි කිලර් බී නම් මේ මෑතක කරපු සින්දුවකට සම්බන්ධ වුනා. :yes:

    Mechchara dewal kalin danagena hitiye naa. :no:
    මේ ගැන ලියැවෙන පලවෙනි ලිපිය මේ......!:yes::)
    මම ආසම සින්දුවක්!:love::love:
    තෑන්ක්ස් මචන්!:love::love:
    පට්ට බන්. රනිදු කියන්නේ පට්ට වැඩ්ඩේක්. A/L Island First. Google එකේ වැඩ කරන්නේ. ඉරාජ් මොන හිවලෙක්ද බන්?
    ඉරාජ්ලයි රනිදුලයි අතර ප්‍රශ්න මට වැඩක් නෑ බන්! :no:

    Ranidu Island 4th machan Commerce Stream eken 2001 A/L , ita passe uta scholar ekak hambuna USA yanna. ehe Uni ekaka Economics Special Degree ekak kare. ita passe ehe Bank ekata wada karala, dan Google eke wada karanne. :yes: Raniduge Melody Superb. Ninda noyana Handawe Raniduge Melody ekak. Iraj ge album eke Song eka tibbata

    පොරගේ හිනැහෙන්නේ මන් සින්දුවටත් ලස්සනයි!!!:D:yes:

    මොනව උනත් ඇත්ත කතාව. ඉරාජ් අයියා සිරා ඩයල් එක. ලංකාවෙ නම මුළු ලෝකෙටම පෙන්නන්න ලංකාව කියන පුංචි රටේ ඉන්න ලොකු නමක් හදාගෙන ලොකු වැඩක් කරන්න පුළුවන් කලාකරුවෙක්. සිනාසී විඩියෝව සුපිරියට ආවෙ නැති උනත් ඉස්සරහට එන වීඩියෝ සුපිරියට එයි කියල හිතමු අපි..
    මමත් විශ්වාස කරනවා!:yes::yes:
    :frown::frown:
    උබ ඔච්චර ඉරා;);)
    රැම් කාඩ් එක පිච්චියං උඹේ!!:growl:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    eketh atthak thiyenawa
    :yes::yes::yes::yes::yes:
    ubata wena wada nadda
    උඹලාට කෑල්ල එක්ක පැය ගනන් මල්ල කඩන්න වෙලාව තියෙනවා නම්......:P
    හතර පස් දෙනෙක් සෙට් වෙලා බෝතලයක් ගහන්න වෙලාව තියෙනවා නම්.........:rofl:
    ටොයියොයි බයියොයි ජෙප්පොයි ගාගෙන එකිනෙකාගේ බෙලි මිරිකාගන්න වෙලාව තියෙනවා නම්.......:rolleyes:
    ඔය මොකුත්ම නොකර මට ඉහටත් උඩින් වෙලාව තියෙනවා නේද??:yes: දැනගනින්. මගේ රස්සාවයි එලකිරියයි අතර තියෙන්නේ එක ටැබ් එකක වෙනක් විතරයි. :angry::angry:

    :lol::lol::lol::lol::lol::lol:

    හැබැයි උනුත් ඉන්න ඕනි. ඒ උනත් උන් උඩ‍ට එනකොට අනිත් උන් හැලිල යන එක එච්චර හොද නෑ.
    මීඩියා වලින් දෙන තරමක් දෙන්නේ විකුණන්න පුලුවන් දේවල් විතරයි බන්! අන්න එතනයි අවුල!!!:sorry::sorry:
    බොට වීරයෙක් උනාට අපිට නං වීරයෙක් නෙමෙයි ඔය පොන්සියා
    වෙන්න පුලුවන්! මොකද, බහුතරයක් දෙනා හතර ගාතෙන් වැටිලා අදහන එක දේශපාලුවෙක් වත් මට වීරයෙක් නොවන නිසා!!!:rolleyes::rolleyes:
    මැඩියා. මම ඉරාජ් ගැන කියන්න කලින් උඹ ගැන යමක් කියලා ඉන්නම්.

    උඹ කාලෙකට පස්සේ එලකිරියට පාත්වෙච්ච එලටම ලියන්න පුලුවන් හොද හැකියාවක් තියන එකෙක්. උඹ වගේ එකෙක් මේකේ ඉන්න එක ගැන සතුටුයි. :D උඹ වගේම තවත් සිරා ඩයල් එකක් ලගදී ඇවිත් ඉන්නවා. උගේ ත්‍රෙඩ් අහම්බෙන් දැක්කේ. ඒවත් කොනක ඉදන් බලන්න ඕනේ.

    උඹ ලියලා තියන දේවල් වලට මම ගොඩක් දුරට එකග වෙනවා. මොකද මට පුද්ගලිකව ඉරාජ් කියන්නේ මම ඉතාම ප්‍රිය කරන කස්සා වගේ අපේ කාලේ නිර්මාණ බොක්කට දැනෙන්න කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මගේ හිතේ ජනප්‍රිය කියන තැන තියන්න පුලුවන් පුද්ගලයෙක්. ඒ ජනප්‍රියත්වය මගේ හිතේ ඇති වුනේ ඉරාජ්ගේ පළවෙනි ඇල්බම් එකෙන්. ඒ වගේම ඌ ඉන්දියාවට ගිහින් කරපු වැඩ අහලා උඹ වගේම මාත් සතුටු වුනා. මේ මනුස්සයගේ දේශපාලනයෙන් අපිට වැඩක් නෑ. නමුත් නිර්මාණ කරුවන් විදිහට මෙහෙම මිනිස්සු රටකට ඉන්න ඕනේ. අපේ රටට ඒ වගේ සම්පත් තියෙන්නේ හරි අඩු ප්‍රමාණයක්.

    REP+16
    තැන්ක් යූ මචන්!:)

    පිට ගමකට ගිහින් ඉද්දි එහේ බස් ස්ටෑන්ඩ් එකේ අපේ බස් එකක් දැක්කොත් දැනෙන කික් එකක් තියෙනවා. කෝටි ගානක් මිනිස්සු ඉදිරියේ අපේ මනුස්සයෙක්ගේ ටැලන්ට් එක පේනකොට දැනෙන සතුටත් එහෙමමයි මචන්!!!:yes: මට මතකයි එක පාරක් සනස්ස්ගලගේ ලෑන්ඩ්මාර්ක් ප්‍රෝග්‍රෑම් එකට ආපු ජිප්සීස් සුනිල් අයියා කිව්වා මෙන්න මේ වගේ කතාවක්.....
    "පිටරට කොන්සර්ට් වලට ගියාම අපේ නිවේදකයෝ අපිව ටිකක් පුම්බලා තියන්න හිතාගෙන කියනවා ජාත්‍යන්තර කීර්තියට පත් ගායක කියලා. නමුත් ඇත්තම කතාව ලංකාවෙන් එලියට ගියොත් අපිව අඳුරන මනුස්සයෙක් ඉන්නවා නම් ඒ තවත් ලංකාවේ මිනිහෙක්ම තමයි. කිසිම සුද්දෙක් සුද්දියෙක් අපිව අඳුරන්නේ නෑ.:rofl: ජාත්‍යන්තර කීර්තියට පත් වෙච්ච ක්‍රීඩකයෝ ලංකාවේ ඉන්නවා. නමුත්, එහෙම කලාකරුවෝ නෑ. ලංකාව කියන්නේ අන්තිම පුංචි රටක්. ඉතින් අපිට පුලුවන් නම් අඩුම තරමේ දකුණු ඉන්දියාවේ වත් අපේ දෙයක් ජනප්‍රිය කරවන්න අන්න ඒක වටිනවා.....":cool:
    ඉරාජ් කරන්නේ ඒ කාර්යය නෙමෙයිද බන්.....?! ලැබුණ ආරංචිය ඇත්ත නම්, ඉරාජ් මේ වෙනකොට ඇමෙරිකාවේ අංක එකේ රැප් ගායකයා එක්ක වැඩකට අත ගහන්නයි යන්නේ.:D ඉතින්, මේ වගේ මනුස්සයෙක් උඹ කිව්වා වගේ රැක ගන්න ඕන මනුස්සයෙක් තමයි.. :yes::yes:



    අඩෝ ඉරාජ් සම්පතක්ද?:lol:
    :frown::frown::frown::frown::frown:
    තෑන්ක්ස් සහෝ!!:yes::D
    uben thma bn me india wala seen tika danne. ela ela denuwth kalata.
    තමිල්නාඩු දේශපාලනය කියන්නේ එහෙම කුණුගොඩක් මචන්.......!:sorry::sorry:
    මචෝ අන්තිම වචනේ අල්ලගන්නෙ නැතුව සම්පුර්ණ කමෙන්ට් එකේ අර්ථය ගනිං. ඌ මහා ලොකු සම්පතක් නොවන බව ඇත්ත. අමරදේව මාස්ටර්, වික්ට රත්නායක වගේ අයට තියා කස්සටවත් හිතේ තියන තැන නෙවෙයි ඉරාජ්ට තියන්නේ. ඒත් හින්දි දෙමල ඉංග්‍රීසි විතරක් අහ අහ හිටපු අපේ රටේ යම් පිරිසක් මූ නිසා ලංකාවේ සිංදුවක් අහන්න පුරුදු වුනා. මගේ දෙමල යාලුවෝ කීප දෙනෙක් හිටියා. උන් සිංහල සිංදු අහන්න පටන්ගත්තේ ඉරාජ්ගේ සිංදු වලින්. ඒ විතරක් නෙවෙයි උං ඒවා ට්‍රිප් එකක් යද්දි අපිට කලින් කියන්න පටන් ගන්නවා.
    අනිවා මචො! අපේ පරම්පරාවේ දෙමල කොල්ලෝ කෙල්ලෝ අපේ දෙයක් මුලින්ම ඇහන්න පටන් ගත්තා නම් ඒ ඉරාජ් නිසායි.:yes::yes: (භාතිය & සන්තුෂ්ලාටත් එකේ කොටසක් තියෙනවා.:D)
    mue hena pada show bn
    fb eke faanslata chande kale katha karal tibba hatiyta mekawa epama una bn
    මම ෆේස්බුක් යූස් කරන්නේ නෑ මචන්.......!:sorry::sorry:

    කෝටි එකහමාරක්... බුදු අම්මේ' ඇයි බන් එච්චර වියදමක් යන්නේ.:confused:. මන හිතන්නේ වීඩියෝ එකට වෙන්න ඇති. හැබැයි මම හිතන්නේ මේ සින්දුවට එච්චර වියදම් කරපු එක අපරාදයක්...:rolleyes:
    මටත් වීඩියෝ එක නම් එක්තරා දුරකට ඩිසපොයින්මන්ට් එකක් තමයි! :yes:
    (ඒත් සින්දුව ලස්සනයි මචෝ!!!):love::love:

    උබවත් සින්දුවක් කියල ඉන්දියාවේ උන් අපෙන් කොපි කරන තත්වෙට ගෙන්න තිබුන ... දැන් බලපන් උබේ වැඩේ කමෙන්ට් කරන එක .නිකන් හිතපන් උබේ මේ කමෙන්ට් එක වෙන රටවලත් ෆුල් ෆෙමස් වෙලා කමෙන්ට් එක අයිති කාරයා ලංකාවේ එකෙක් කිව්වම ලංකාවේ එකෙක්ට උබ වගේ කමෙන්ට් දාන පොරක් උනත් සම්පතක් තමයි . දැන් මු වැඩ කරලා තමයි ඔය වෙන රටවල ෆෙමස් වෙලා තියෙන්නේ ..උගේ වැඩේට අපි කැමති උනත් නැතත් උ ඒ වැඩේ කරපු එකෙන්නේ උ ෆෙමස් උනේ .ඕකා ලංකාවේ එකා වෙච්චි .. අපිටත් පොඩි මෙව්වා එකක් තිනවනේ මන් කියන්නේ . උබේ කමෙන්ට් එකවත් රටවල ෆෙමස් උනානම් උබ ලංකාවේ වෙනකොට අපිටත් ආඩම්බරයිනේ බන්
    ෆට්ටම පැහැදිලි කිරීම මචන්.........!!!!!:lol::lol:

    bump iraj
    තෑන්ක්ස් මචන්!:love::love:
    තෑන්ක්ස් මචන්!:love::love:
    No politics machan! :no:
    :eek::eek:
    ලියනව ද නොලියනව ද කියල සෑහෙන්න කල්පනා කරල අන්තිමට ජානකත් යම් අදහසක් දාල තිබුනු බව දැක්ක නිසා ඇගිලි ටික යතුරු පුවරුව හරහා මේ වදින්නේ.....

    ඉරාජ් ඇති කරපු යම් ප්‍රවනතාවයන් යහපත් බව නොපිළිගෙන බෑ. විශේෂයෙන් ම ඔහු ගේ සමහර රි-මික්ස් සහ රී-මේක් ආකෘති අතිශය වින්දනීයයි. අනික ඔහු තමා ගේ අවර ගණයට වැටෙන තරම් ලාබ ගීත තුලින් පවා යම් සමාජ සංවාදයක්, නැතිනම් සමාජ විවෙචනයක් කරන්නට උත්සාහ කිරීම අපි දැක්කා. කලා කෘතිය රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතුය කියන මතයේ ඉන්න අපට ඒවා අර අහං ඉන්න බැරි මොඩලයේ වුනත් යම් සමාජ මෙහෙවරක් කරපු ගීත බව නොකියා ම බෑ. අනික, රවීන්ද්‍ර ගුරුගේ ල වගේ සුභාවිත මට්ටමේ සංගීත විඩියෝ නිර්මානකරුවන්ට දුවන්නට වන මට්ටමේ අවර ගණයට ළග සංගීත විඩියෝ කලාව මෙරට ජනප්‍රිය කලේ ඉරාජ්. මොනව වුනත් ගීතය කියන දේ සමාජයෙන් ගිලිහෙන්න පටන් ගත්ත කාලයක, ගීතය යලිත් රසියන් අතරට ගෙන යන්න ඔහු කල දේ ප්‍රශංසනීයයි.

    මම ඉරාජ් ව පට්ට ගහන්නේ ඇයි?
    මේ රටේ තිබ්බ සංගීත “කලාව“ සංගීත “කර්මාන්තයක්“ -ඔවුන් ගේ ම වචන වලින් කියනව නං මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් කලේ ඔහු. කොටින් ම කියනව නං ඔහු සංගීත ලාභය ම ලෝභය කරගත් මේ සේරි වාණිජ සමාජයේ තවත් එක් ප්‍රපංචයක් බවට පත් කලා. එවිට බිහිවන්නේ ඉල්ලුමට සැපයුම කියන වාණිජ වුවමනාව මත පදනම් වූ ගීත විනා ගුණාත්මක සහ රසාත්මක නිර්මාණ නෙවෙයි. (එළකිරියේ මහ අද්මිනිස්ත්‍රාසිකාර ජීටී ලොක්කට අනුව දැන් බිහිවන්නේ ගීත නොව රින්ගින් ටෝන්ස්) මේ නල්ල මලේ විප්‍රකාර රැල්ලට අඩිතාලම දැම්මේ ඉරාජ්. අනික් ඉරාජ් වුණත් මෙය කියවන ඔබ වුණත් ඉතාම හොදින් තේරුම් ගත යුතු වූ කරුණ වන්නේ “ජනප්‍රිය“ යනු “හොද“ යන්නට පර්යාස නාමයක් නොවන වග....ඉරාජ් ඇතුළු වර්තමානයේ බොහෝ රැල්ලට යන ගායකයන්ට අමතක වෙලා තියන මූලිකම කරුණ වන්නේ ජනප්‍රිය ගීතය ටික කලකින් අමතක වන බවත් ආත්ම ගත වන ගීත වසර ගණනාවකට පසුවත් රසිකයන් සොයා යන බවත්. ඒවට මාර්කට් එක නැති වෙන්න පුළුවන් වුණත්, හොද -සුභාවිත සහ වින්දනීය ගීත පවතිනවා. (මම එළකිරි රේඩියෝවෙන් ගෙන එන සසල හද විල් තෙර මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව එය ඉදිරිපත් කරන මා නොවෙයි එයින් ගෙන එන හදවත් සහ ආත්මය අතිශය කම්පනය කරන ගීත බවයි මාගේ වැටහීම නම්) එහෙම ගීත අද බිහි වෙනවා ද යන්න ඇත්තට ම ප්‍රශ්නයක්.
    ඔතන මෙහෙමයි කිඹුලා, කලාව හුදෙක් වින්දනීය මාධ්‍යයක් විදිහට තිබෙන තාක් කල් දක්ෂතාවය සහ විෂය දැනුම කියන දෙක විතරක් ප්‍රමාණවත් වෙන්න ඇති. නමුත්, ඒ කලාවම කර්මාන්තයක් බවට පත්වෙන අර සාධක දෙකට අමතරව තුන්වැන්නෙකුත් එකතු වෙනවා. ඒ තමයි මාකටින්! (ඒකත් කලාවක්) ඉතින්, අර හොඳ විෂය දැනුමකින් සන්නද්ධ වෙලා ඉන්න දක්ෂයෙක් වුණත් මාකටින් කියන විෂය ඇතුලෙදි දුර්වලයි නම්, අන්න එතනදි එයා ෆේල් වෙනවා.:yes: සුභාවිත සංගීතය නියෝජනය කරන කලාකරුවොන්ට වුණෙත් ඒ දේම තමයි මචන්!:sorry:

    ලංකාවේ වගේම අනිත් හැම රටවලත් ජනමාධ්‍ය කියන්නේ බිස්නස් එකක්. එතකොට විකිණේන දේ තමයි ඒ මිනිස්සු හොයන්නේ. නිකමට හිතපන්! ඇඟට ගුණයි කියලා අපේ පරම්පරාවේ එකෙක්ට කොලකැඳ වීදුරුවක් දුන්නොත්, ඌ හාමතේ හිටියත් ඕක බොයි ද බන්?? :confused:ඒකම කොකාකෝලා බෝතලයක් දුන්නොත් තිබහක් අහලක නැති එකෙක් වුණත් බොනවා. ඉතින් මීඩියාවලටත් ඔය සෙතේම තමයි. මිනිස්සුන්ට දෙන්න ඕනිදේ වෙනුවට මිනිස්සු ඉල්ලන දේ දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉල්ලුම තියන දේට තමයි මාකට් එක හැදෙන්න, මාකට් එක තියෙන දේ තමයි විකිණෙන්නේ. මේකයි ඇත්ත!:):)

    කොච්චර කැපිලි තිබ්බත් ඉරාජ්ලා, භාතිය සන්තුෂ්ලා ඉදිරියේ ඉන්නේ මේ දේවල් තේරුම් අරන් ඒවාට අනුගත වෙලා තමන්ගේ ගමන් යන නිසා.:yes::yes:



    ඕක මියුසික් වලට විතරක් නෙමෙයි. අනිත් හැම දේකටම අදාලයි..........! :yes::yes:


    උඹේ අර ප්‍රෝග්‍රෑම් එක යන වෙලාව පොඩ්ඩක් කියපියකෝ අපිටත් අහන්න!!!!!:D (සින්දු අස්සේ උඹේ මැකෝ වොයිස් එක ඇහෙනකොට අපේ එවුන්ට සුභාවිත සංගීතයත් එපා වෙනවා ඇති බොල!!!:lol:)



    උඹට ඉතින් මෙතනත් දේශපාලනේ... ඕක පොඩ්ඩකට අමතක කරපන් බන්..:angry:
    අනේ මන්දා බන්.......!:sorry::sorry:
    Iraj has shared this thread on his facebook page.
    :love::love::love::love::love::love::love:
    සහතික ඇත්ත...
    අපේ කිඹුලා දෙයක් කිව්වොත් ඔහොම තමයි. ආයේ දෙනවා බොක්කට වදින්නම.....!!!:rofl::rofl:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අය්යේ ඔයා ඉරාජ් ගෙ පළවෙනි අල්බම් එක අහලා තියනවද? ඒක හොඳයි කියලා මට හිතෙනවා..:)
    උඹ කියන්නේ 2004 ආපු එක ගැන නේද? "අහංකාර නගරේ" සින්දුව එහෙම තිබුණේ......! :D

    සොහොන;19407459 said:
    ඉරාජ් පිස්සුද බන් :P

    ඕකාට වඩා ලංකාවෙන් ඉස්සරහට යන්න පුළුවන් ලිස්ට් එකක් දෙන්නම් පුළුවන් මේගොල්ලන්ව නග්ගවලා ගනින්

    පේනවානේ ඉරාජ්ගේ වටේ එදා හිටියේ රනිදු / අද ඉන්නේ අර මුස්ලිම් කොල්ලයි අනිත් කොල්ලෝ දෙන්නයි උන් set eka ha උගේ සල්ලි නැත්තම් ඉරාජ් අද ලොවෙත් මෙතන නැ මෙන්න ලංකාවේ අතහිත දෙන්න ඕනේ සෙට් එක


    TV11.jpg


    images


    kasun+kalhara.jpg


    25-013.gif


    OeH3KMwB.jpg


    Sihina_Aawarjana(Tele_Song)-Sanuka_Wickramasinghe_and_Tharuka_Thilakaratne.jpg


    300x300.jpg


    1437216009_Red_Circuit_-_Haze_Of_Nemesis_-_Booklet__4-8_.jpg

    ඔය අතරින් නම් මම කැමතිම කසුන් කල්හාර, ජය ශ්‍රී & ච්ත්‍රාල් කියල තුන් දෙනාට තමයි. උන්ගේ සින්දුවලට මං ආසයි.:love::love:
    සනුක දක්ෂයෙක් බව පේනවා. පොර ගැන නිගමනයකට එන්න තවම කල් වැඩියි.:yes:


    හිතුවක්කාරයා;19407462 said:
    තෑන්ක්ස් මචන්!:love::love:
    තෑන්ක්ස් මචන්!:love::love:
    ස්ත්‍රී දූෂකයෝ එක්ක සිංදු කලාම පොර වෙනවද? ශෝන් කින්ග්ස්ටන් කියන්නේ ස්ත්‍රී දූෂකයෙක්.. ලඟම ඉන්දියාවේ ප්ලේ වෙනකොට ජාත්‍යන්තරය ජය ගත්තා වෙනවද?ඉන්දියාවෙත් ඉතින් ඉන්නේ අමු ගොබ්බයෝනේ... මූ අඩුම ගානේ බිල්බෝඩ් චාර්ට් එකට හරි ගියා නම් පොරක් කියන්න පුළුවන්.. නෑ නෑ වැඩිය ඕනේ නෑ යුරෝප්.... :P

    ඒ අතින් බලපුවාම සෙන්ටිග්‍රේඩ්ස් / භාතිස් /සංතුෂ්ලා හොඳයි..

    සල්ලි වියදම් කරන්න පුළුවන් නම් මේවා මහ වැඩද බන්..??? අනික මේවා මියුසික් වීඩියෝද? බලපන්කෝ නිකල්බැක් ලගේ කන්සෙප්ට්ස්... ඇඬෙනවා වීඩියෝස් බලද්දි.. මොන්වද බන් මේ ඉරාජ්ගේ ගූ ගොඩවල්.. කොයි එකටත් තබ්ලාවයි සිම්බල් එකයි කෙල්ලෙක්ගේ පාර්ට් එහෙකුයි.. ඔක්කොම එකම බීට් එක.. හිතන් ඉන්නේ අලි කෙරුමා කියලා... උඹලට හොඳයි ඉතින්..

    ඔය enrique අයියට බයින අයට මම මේ කියන්නේ.සමහරු බයිනවා මොකෙද්ද නම අහලත් නෑ අරකයි මේකයි කියලා... ඌ ඇවිල්ලා මේ ඉරාජ් වගේ බයියෙක් නෙමේ.. හොඳට යුරෝප් තරණය කරපු එලකිරි බුවෙක්... enrique ලයිව් කියනවා අහලා නැත්නම් මේක බලාපල්ලා... 5000ක් උනත් උගේ ශෝ එක බලන එක පාඩුවක් නෑ.ඉරාජ්ට පුළුවන්ද බන් මෙහෙම කියන්න.. ලොකු ටී එකක් ඇඳන් ඇවිත් අත් දෙක වන්න තමා ඌ දන්නේ...


    අඩුම තරමේ බිල්බෝර්ඩ් ගියා නම් කියන්නේ, ඒක එච්චර ලේසි වැඩක්ද බන්.....??:frown:
    බිල්බෝර්ඩ් යනවා කියන්නේ ඉන්දියානු සංගීතඥයෙක්ට වුනත් හීනයක්. දැනගනින්!!!:angry:
    ඉන්දියාව කියන්නේ සමස්ථ ජාත්‍යන්තරය නෙමෙයි තමයි. නමුත්, ඒ ඉන්දියාවටත් වඩා පොඩි රටක අපි ඉන්නේ. උන්ගේ මුම්බායි ටවුන් එකේම ඉන්නවා අපේ ලංකාවටත් වඩා වැඩි ජනගහනයක්! ඉතින්, එහෙවු එකේ අපේ රටේ මිනිහෙක් ඒ වගේ තැනක ගිහින් වැඩ පෙන්නන කොට කුහක නොවී ආඩම්බර වෙන්න ඕනි.:yes:

    උඹ කෝඉටයක් විසි කලත් උබේ ලඟ ටැලන්ට් එක නැත්නම් උඹ විසිවෙන වෙලාව උබවත් දන්නෑ මල්ලි. :rofl::rofl:


    ඔච්චර යන්න ඕනෙ නෑ බන් එලකිරියෙම ගොඩාක් දක්ශයෝ ඉන්නවා... රුසිරු , අසිත්., දිනූශ වගේ අය..
    උන්ව අඳුරන්නේ නෑ බන්....!
    :lol: මොකද්ද බන් උත්සාහය කියන්නේ?? ඔය ට්‍රැක් එක කරලත් අවුරුදු ගානක් වෙනවා.. මූ ඕක රිලීස් කලේ නැත්තේ අරූ රේප් කේස් එහෙකට අහු උනු නිසා.. නෝන්ඩි නිසා.. දැන් ඕවා අමතකයි...
    කිංග්ස්ටන් ස්ත්‍රී දූෂකයෙක්ද නැද්ද කියන එක අපිට වැඩක් නෑ. (ඌ හරියි කියන් නෑ) නමුත්, ඊට වඩා අන්ත මිනිස්සුන්ව අපි පාලන තන්ත්‍රයට පවා යවලා තියෙනවා නේ. ඒ හින්දා අපි උන්ගේ රෙදිවල තුත්තිරි ගැන වද නොවී ඉමු.:rolleyes::rolleyes:
    ah kohomada puthaa :D
    :P:P:P:P:P:P
    GAY THREAD ! :lol::lol::lol:
    PONNA COMMENT! :yes::yes::yes:
    අලෝ අලෝ.......:cool::cool::cool::cool:
    :):):):):):)
    :yes: :yes: ඇයි ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කරන්න කිඹුලා. තරිදුඑම්ජේ සහෝදරයා වුනත් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. කවි ලියන්න දෙව්රංගි අක්කා. නමුත් ඉතිං එලකිරියේ ඉන්න අය අගය කරලා ත්‍රෙඩ් වැටෙන්නේ නැති තරම්. : මේකේ ඉන්න අයට මේකෙම ඉන්න අයගේ වටිනාකම තේරෙන්නේ උන් මේකෙන් ගිය දාට තමයි. (
    කිඹුලාගේ ප්‍රෝග්‍රෑම් එක නම් අහන්නම ඕනි........!!!:cool::cool::cool:

    :yes::yes::yes::yes::yes::yes:
    වෙන එකෙක් චාටර් කියල ආතල් ටෝක් කමෙන්ට් දුන්නට පොරක් වෙන්ඩ බැ බොලවු

    වැඩක් කරලා පෙන්නන්න ඕනි ක්‍රියාවෙන්

    නිකන් හිතපල්ලා කුකෙක් ඉන්නවා උ හදන කෑම වලට සමහරු කැමතියි සමහරු කැමති නැ ..අකමැති වෙන්නේ පෝෂගුනේටද රසටද මොන උට්ටක් හරි වෙන්න පුළුවන් කියමුකෝ .. උ රටක් විදිහට යම් කිසි ජයග්‍රහණයක් ලබනවානම් ඒ රටේ උන් හැටියට උට සප් එකක් දෙන්න ඕනි නේද ? මට ඉරාජ් ගැන මාර පැහැදීමක්වත් මම උගේ සින්දු අහන්නෙවත් නැ .. උ දේශපාලනේට කඩේ යද්දී කින්ඩි කමෙන්ට් මමත් දැම්ම ...එහෙමයි කියල මට උත් එක්ක ජම්මාන්තර වයිරයක් නැ .. ලංකාව කියන එකම කුලකයේදී කාට උනත් කමක් නැ සපෝට් එක මගෙන්

    හැබැයි ලංකාවේ වැඩක් නොකර ඔහේ බල්ලෝ වගේ හැම එකටම බුර බුර ඉන්න උන් දැක්කම දුකත් හිතනවා ... කුහක උට්ටිගේ පුතාල මේකේ ඉන්නේ බොලව් .. කරන උට්ටකුත් නැ කරන එකාගේ ඇදේ හොය හොය පොරවල් වෙනඩ යනවා ලොකු හීනමානයක් එක ... පිරිබාහරන්ගේ උනත් කමක් නැ හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙයන් බොලව්

    ඔන්න ඕක තමයි මචන් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ! ඉරාජ් කියන කෙනා ලංකාව ඇතුලේදි කවුරු වුනත් මෙතනින් එලියට ගියාම ඒ අපේ රටේ මනුස්සයෙක්!!:dull:
    එතනදි එයාගේ දේශපාලනයෙන් වත් පෞද්ගලික ජීවිතෙන් වත් අපිට ඇති වැඩක් නෑ. ඒ මනුස්සයා ලංකාවෙන් පිටදි දෙයක් කලොත් එකේ ක්‍රෙඩිට් එක වැටෙන්නේ ලංකාවට.:) ක්‍රිකට් ගහන අපේ කොල්ලෝ රට රටවල ගිහින් සුද්දෝ එක්ක කරට කර හැප්පිලා ලංකාවේ හයිය පෙන්නලා එද්දි ඒ දිහා බලලා අපිට ආඩම්බර වෙන්න පුලුවන් නම්, ඇයි ඒ දේම ඉරාජ්ලා, භාතිය සන්තුෂ්ලා කරනකොට විතරක් අවුල් වෙන්නේ කියන එක නම් මටත් තේරෙන්නේ නෑ.!!:rolleyes::no:



    අහ්හ් දෙව්‍රන්ගි අක්කා අමතක වුනා.. මම කීවේ සංගීත නිර්මාණකරුවන් සහ පදරචකයින් ගැන පමණයි
    කිඹුලයියා සහ තරිඳු සහෝදරයා ඉතින් කවුරුත් දන්නවනේ...
    :cool::cool::cool:
    :):):):):):)
    :):):):):):)
    මචන් උ කරපු දෙයක් නැහැ ඇත්ත වශෙයන්ම තියේනං..අද හික්කඩුව උණවටුන ඇති වෙලා තියෙන ගංජා කුඩු එල්.එස්.ඩි සංස්කෘතියට මු වක්‍රාකාරයෙන් සම්බන්ද උනා..
    අපිත් රට ඉන්නේ මචන් මේ හුජ්ජ කොල්ල පලවෙනි පාරට නිව්යෝk නැත්තන් එල්.ඒ දිට්‍රොය්ට් පති වලට බැස්සට පස්සේ ඉතින් මැජික් තමා මොන මහත්තයටත්

    අරහේ තියෙන යම් තරමකට කළු නිගාලගේ සංගීතේ කොහෙවත් නැති අපේ රටට බස්සලා ගු කරලා විනාසැ කරා...
    මුගේ ලස්සන සින්දු 2ක් වගේ ඇති අනික් ඔක්කොම ගු හුත්ටවල්
    මට ඔය ගැන මොකුත්ම නොදැන දෙයක් කියන්න බැහැ මචන්!:no:
    කොහොම උනත් මේක උඹේ මතය.......!!:):)



    kohomada bro. Ruzza vitharak nemei umbalat meke hitapu wadakarayo tamai. :D me thread ekata comment ekak daannama one. dan office eke inne. gedara gihin daanawa.​
    :):):):):):)
    :):):):):):)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    කව්ද බන් ඉරාජ් කියන්නේ??


    බෙටි ලොවපු ලෝල්ලෙක් නෙහ්
    දේශපාලනය එපා මචන්!!!:no::no:


    :):):):):):)
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කිරියේ සහ පිට ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ උඹේ වීඩියෝ එකට බැන්නා නම් බැන්නේ උන් බලාපොරොත්තු වුන තරම් හොඳ අවුට්පුට් එකක් උඹේ විෂුවල් ටීම් එකට දෙන්න බැරි වුණ නිසා මිසක් උබත් එක්ක තරහකට නොවන බව මතක තියා ගනින්! ජාත්‍යන්තරයේ නමක් ට්ජියපු ගායකයෙක්ගේ කටින් "ශ්‍රී ලංකා" කියන වචනය කියවපු එකම අපිට ආඩම්බරයක්.
    ලොක සිතියමේ පුංචි තිතක් වෙච්ච අපේ පුංචි රට දවසක ලෝකයම දැනගන්නේ උඹේම නිර්මාණයක් හරහා වෙන්න පුලුවන්. දහසක් බාධක මැද්දේ ජාත්‍යන්තරයට අපේ සිංහ කොඩිය ගෙනියන්න හදන උබ මට වීරයෙක් අයියේ.............!!!! :)

    adunaa ban wachana tikata
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උබේ අර ජෝක් කතා මෙගා ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම කියෙවුවා. සුපිරි ත්‍රෙඩ් එක!!:yes: පුලුවන් නම් ඒ වගේ තව එකක් දාපන් මචන්!!!!!:D


    එල එල. ලඟදිම තව එකක් දානව මචන්....
    :yes::yes::yes::yes::yes::yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    VGA කාර්ඩ් එකත් පිච්චියං!!:frown::frown:
    සොහොන;19407634 said:
    ගහන්න ගහන්න ගුටි කන එකා මෝඩයා :P

    ඒ වාගේම ගුටි කන පාරට මොරාල් අරන් ගහන එකාත් මෝඩයා
    :lol:
    අනිවා!!!:yes::yes:
    තෑන්ක්ස් සහෝ!!:love::love:
    ඇයි බන් උඹ..ඉස්සර කාලේ මතක්වෙනවා...:cool:
    :cool::cool:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මට ඉරාජ් එක්ක තියන අනිත් ප්‍රශ්නය තමා ඔහු ගේ සංගීතයේ අඛ්‍යයන රීතිය පටු වීම. එක්කෝ හිප්-හොප් නැත්තං රැප්. ඔහුට ඉන් එහා දකින්න බැරි මොකක්ද අවුලක් තියනවා. අනික ඔහු ගායකයෙක් නොවුනත් ගායනා කරපු ගීත අතලොස්සෙ වුනත් ඔහු ගේ ගායනය සුගායනීය නෑ. ආවේග නෑ, ඉමෝෂන්ස්......!!!!ඒක ගැන කතා නොකර ඉමු.:dull:
    සන්සන්දනාත්මකව බලනව නම් ඔය කියන “ජාත්‍යන්තරය“ “ජයගත්තෙ“ නැති වුනත්, කියල තියෙන්නේ ගීත අතලොස්සක් වුණත් නදීක ජයවර්ධන පවා ඉන්නේ ඉරාජ් ගේ ගායන සහ සංගීත ආඛ්‍යයනයට ඉදිරියෙන්. කසුන් කල්හාර ජයවර්ධන කියන යෝදය ඉන්නේ ඉරාජ්ට වඩා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉදිරියෙන්....කොටින් ම ඔහු ගේ ලොකුම තරගකරුවන් වන භාතිය සහ සංතුෂ් පවා ඉන්නේ ඔහුට ඉදිරියෙන්.....

    ඔහු මේක කියවනව නම් කණගාටු හිතෙයි. නමුත් ඇත්ත තත්ත්වය ඔකයි ඉරාජ්. ඒක තේරුම් අරං යහපත් සංගීත අඛයයනයක් ගොඩ නගා ගන්නව නම් ඔබ, අන්න ඒක තමා ඔබේ පැවැත්ම තහවුරු කරන එකම සාධකය. නැත්තං ඔබත් අර හුළගේ ගහගෙන යන පරණැළ වගේ ගහගෙන යනව, කපුරු දවපු තැන අළුවත් ඉතිරි නොවන ලෙස අමතක වෙනවා........!!!!
    ඇත්ත! ඉරාජ්ගේ ගායන පරාසය බොහෝම පොඩි එකක් පිලිගන්නම ඕනි!!! නමුත්, තනු නිර්මාණයේදි ඔහු ඉතාමත් දක්ෂයෙක්!!! මුල් කාලේ සින්දු අත්‍ර තියෙන "මදුමතියේ" "සුරඟන කිරිල්ලියේ" වගේ ගීත ඒවාට හොඳම උදාහරණ. විෂුවල් එකක් ආපු නැති නිසා ජනප්‍රිය නොවුන සින්දුවක් තමයි "කාඩ රජා" සින්දුව. දකුණු ඉන්දියානු සංගීතය වෙනස්ම විදිහට භාවිතා කරලා තිබුණා. මෑතකදි කරලා තිබුණ "නාච්නා" "ද රේන්" ගීත වුණත් එහෙමයි. :)

    ගායකයෙක් විදිහට උපරිමයට ඉහලට ගියකෙනෙක් නොවුනත්, ඉරාජ් කියන්නේ නිතරම තමන්ගේ විෂය පථය ඇතුලේ ගවේෂණ කරන කෙනෙක්. අත්හදා බැලීම් වලදි ඔහු ඊට කොහෙත්ම පැකිලෙන්නේ නෑ.:no: (හොඳම උදාහරණය "සිනාසී" වීඩියෝ එක. ඒ වගේ ගානක් යට කරන සෑහෙන අවධානක් සහගත වැඩක්) ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි කලානුරූපීව වෙනස්කම් වලට හැඩ ගැහෙන එක. 2004 ඉඳන් මේ දක්වා ආපු නිර්මාණ ඊට හොඳ නිදසුන්!!! :yes::yes:
    කැපිටිලි කෙටිලි, කෙනෙහිලිකම්, මඩ පාරවල් කාගෙන ඉදිරියට යන තාක්කල් ඔහුට හොඳ අනාගතයක් තියේවි!!!
    තෑන්ක්ස් සහෝ!!:love::love:
    Sihina_Aawarjana(Tele_Song)-Sanuka_Wickramasinghe_and_Tharuka_Thilakaratne.jpg


    අපෝ අර ලහිරුවා කිව්වේ මුගේ කටහඩ නේද අමරදේවට වඩා හොදයි කියලා
    මේ මොන හාල්පාරුවෙක්ද
    :angry::angry::angry:
    පොරගේ "දෙවියන්ගේ බාරේ" සින්දුව ලස්සනයි බන්!!!:D
    මේකා නම් ඉරාජ් තරම්වත් වටින්නේ නැති හැලපයෙක් :lol:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    තෑන්ක්ස් සහෝ!!:love::love:
    දක්ෂම ඒකා ෆෙමස්ම එකා වෙන්නේ නැ බන් ... තරගයක වගේනම් දක්ෂතාවය තමයි බලන්නේ ...මුන් ඔක්කොම ඉරාජ්ට වැඩිය එකෙන්ම දක්ෂයි එත් ඉරාජ් කරා වගේ ඉන්දියාවේ මාකට් එකවත් අල්ලන්න මේ අය ට්‍රයි කලේ නැ... ලංකාවේ ශබ්ද රටා පිට ගෙනියන්න ට්‍රයි කලේ යම් සාර්ථකත්වයක් ලැබුවේ බාතිය සන්තුෂ් /ඉරාජ් / ජය ශ්‍රී වගේ අය තමා ... ඒ කාගෙන් උනත් උපරිම මට්ටමට නැතත් තිබුන තත්වයට වැඩිය උඩ රටකදී ලංකාව නියෝජනය වෙන එක ගැන සතුටු වෙන්න ඕනි නේද ?



    අපේ ලංකාවේ ලයිව් සින්දු කියන්න පුළුවන් කීදෙනෙක් ඇද්ද බන් ? ඔය උබ හොදයි පට්ට කියන උන්ට ඉන්දියාවෙන් කතා කරලා නැනේ බන් .එහෙම උනොත් හොදයි . බිල්බෝර්ඩ් චර්ට් එකට යන එකක් ගැන කතා කරනවා උබල ..ඉන්දියාවේ අමු කොපි ගැහුවේ මෙහෙ එහෙව් එකේ මෙහෙ එකෙක්ගේ එකක් එහෙ එවුන් කොපි කරනවය කියන්නෙම මොකක්හරි එකක්නේ බන් something is better than nothing කියල අහල නැද්ද උබ :D
    එකඟයි මචන්!! :D කවුරුත්ම මොකුත්ම නොකරන තැන එකෙක් මොකක් හෝ දෙයක් කරන්න හදනවා නම් ඌව අගය කරන්න ඕනි කුහක නොවී!!!:yes::yes:


    කිඹුලගේ අදහස සමඟ මාත් එකඟ වෙනවා. ඉරාජ්ගේ වචන වලින් කියනවා නම් ඔහු නිර්මාණය කලේ ට්‍රැක් :( සංගීත කලාව සහ කර්මාන්තය ගැන විවිධ සංවාද මතවාද පවතිනවා ඒ කෙසේ වෙතත් මම හිතන්නේ සංගීත කර්මාන්තයේ ඉරාජ් දක්ෂයෙක් කිඹුලා කියුවා වගේ වෙළඳපොළ ආර්ථීක ක්‍රමයේ තමන් අලෙවි වෙන ගමන් ඉරාජ් යම් යම් සාමාජ කාරණා තම නිර්මාණ වලින් කතා කලා. මගේ කලින් අදහසින් මම කියුවේ දකුණු ඉන්දීය සංගීත කර්මාන්තයට ඉරාජ් තම නිර්මාණ කිරිම ඇත්තෙන්ම අගය කල යුතු දෙයක් ලංකාවේ ශිල්පියෙක් වෙනත් රටක තම නිර්මාණ කරලා ජනප්‍රියත්වයට පත්වෙන ඒක, දැන් ලංකාවේ දිනේෂ්, රහුමාන් සංගීතවත් කරන චිත්‍රපටවල පවා ගීත ගයන්න අවස්ථාව ලැබිලා තියෙනවා අපේ කෙනෙක් එහෙම තැනකට එන ඒක ගැන සතුටුවෙන්න ඕනා.
    දිනේෂ් ටැමිල් වුණ හින්දා ඌට කොලිවුඩ් වල ලෙඩක් වැටුණේ නෑ. ලඟදි පොර අල්ලු අර්ජුන්ගේ film එකක සින්දුවක් කියලා තිබුණා (Race gurram).ෆට්ට ගති එක නම්!!!:love::love:

    ඔබ සමග එකගයි. නමුත් ඉරාජ් ලංකාවෙ දී “ට්‍රැක්“ කරලා, ඉන්දියාවෙදි “සංගීතය“ කරනව නං ඔහු මහා කුහකයෙක්. මොකද ඔහුව උඩට ගත්ත මේ රටේ රසියන් වෙනුවෙන් නෙවෙයි කොටින් ම ඔහු නිර්මාණ කරන්නේ ඔහුට මග අහුරන අය වෙනුවෙන්.
    ඉරාජ්ට තමිල්නාඩුවේ මග ඇහිරුනේ ඔහුගේ නිර්මාන ජනප්‍රිය වෙන්න පටන් ගත්තාට පසුව යි.:yes::sorry:
    ඉන්දියාවේ මාර්කට් එක අල්ලනවා කියල කතාවක් නෑ. ඉන්දියන් මාර්කට් එක අපිට අල්ලනත් බෑ. හැබැයි ඉන්දියාවේ ගිහින් සින්දු කියල ජනප්රිය වෙන්න පුලුවන් ඉරාජ්ට. මොකද රැප් කියන කලාව ඉන්දියාවේ වැඩිය ෆේමස් නැති නිසා. ඒ නිසා ඉන්දියන් රැපස්ලා අඩුයි. අනික ලන්කාවේ ශබ්ද රටා කියල ජාතියකුත් නෑ. මෙහේ තියෙන්නෙ ඉන්දිය‍ාවෙන් අහුලන් ආපුවාම තමා. හැබැයි වැඩකරැ වෙන්නෙ ඒ ශබ්ද රටා වලින්ම අලුත්ම නිර්මාණ කලාම.

    අනිත් කාරණාව තමයි අපි ඉන්දියාවෙන් කොපි කරනවා කිව්වට අපිට කලින් ඉන්දියන් කාර‍යෝ ‍ඕවා වෙන කොහෙන් හරි කොපි කරලා තමයි කරන්නෙ. ඉතින් උන්ගෙයි අපෙයි වැඩ වෙනසක් නෑ.

    ඒ.ආර් රහ්මාන්ලා පවා නමගිය කොපිකැට් ඔස්තාර්ලා බන්! :D නමුත් අපේ උන්ට උන් හොඳ වෙලා අපේ එවුන් අවුල් වෙන්නෙ ඇයි කියලා තමයි තේරෙන්නේ නැත්තේ.....!!:rolleyes::rolleyes:

    :):):):):):)
    සොහොන;19407805 said:
    ලිස්ට් එකෙ අනික් උන්ව පෙන්නෙ නැදද මුව විතරද පෙවුනෙ බන් :confused:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඉරාජ් කියන්නෙ එක වර්ගයක සින්දු වලට විතරක් ‍ස්ලෙශලයිස් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඉරාජ්ගෙන් අපිට සුභාවිත ගීත බලාපොරොත්තු වෙන්න බැහැ. ප්රස්නය තියෙන්නෙ ඉරාජ්ලා මාර්කට් වෙලා සුභාවිත ගීතය අභාවයට යන එක.
    කාලයත් එක්ක වෙනස්කම්වලට හැඩ නොගැසෙන කිසිම දේකට පැවැත්මක් නෑ මචන්.........!:no::(
    මේක තේරුම්ගන්න ඉරාජ්ට සිංහල පන්තියකට යන්න වෙයි:lol:
    :lol::lol::lol::lol::lol::lol:
    මේ කතාව නිකල්බැක්ට අදාල නැහැ:)
    :):):):):):)
    සොහොන;19407847 said:
    එලියට ගත්ත්ට වැඩක් නැ බන් ඉන්ටර්නැශනල් උන්ට ඔනෙ විදිහට සින්දුව නැත්තම් බාතිය සන්තුශ් දෙන්නාට ලයිව් කියන්න දිපන්කො :P සොෆ්ට්වෙයාර් නැතුව මෙලො රහක් නැනෙ # දක්ශයාට තැනක් දිලා යවන එක ගායකයාගෙ තනි වැඩක් නෙමෙ මෙ රජයට වගකිමක් තියනවා :D උදා අරන් බලහන් ඉන්දියාවෙ .කොරියාවෙ අලුතින් එන සිනමාකරුවන්ට වර්ශයකට වරක් සම්පුර්න සිනමා නිර්මානයක් කරන්න සම්පුර්ණ මුදලක් දෙනවා එත් ලන්කාවෙ :P කියන්නත් ලැජ්ජයි
    අපේ රටවල සුබ සාධන වැඩ පිලිවෙලවල් නම් නොදකින්!!!:frown::frown:
    එහෙම එකක් නැහැ. එක ක්ෂේත්‍රයක් උඩට එනකොට අනිත් ක්ෂේත්‍ර කඩන් වැටෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප ප්‍රශ්නයක් නිසා. හිප් හොප් ඉස්සරහට ආවම සුභාවිත සංගීතෙ කඩාගෙන වැටුනෙ සුභාවිත සංගීතෙ කරපු උදවියගෙ වැරැද්දෙන්, ඒ උදවිය අලුත් ක්‍රම වලින් මිනිස්සු අතරට යන්න උත්සාහ කලේ නැහැ. පොඩි උන් වගෙ දමල ගහල පැනල දිව්වා.
    කලාව යාවත්කාලීන වුනත් නොවුණත් මිනිස්සුන්ගේ රුචි-අරුචිකම් වෙනස් වෙන එක වලක්වන්න බැහැ නේ බන්.:no: ඉතින්, තමන්ගේ විෂය ඇතුලේ අලුත් පර්යේෂණ නොකර අතීතකාමයට සීමා වෙලා ස්වයං වින්දන ගන්න ගියාම ඔහොම තමයි.:yes: සුභාවිත සංගීතය නියෝජනය කරන මිනිස්සු මීට වඩා දෙයක් කරන්නම වෙනවා.:):)
    එකනම් එහෙම තමයි බන් ..ඉන්දියාව හොලිවුඩ් එකෙන් කොපි අපි ඉන්දියාවෙන් කොපි .. එතකොට අමුම චොකා අපි .රැල්ල ඇති කරන්නේ හොලිවුඩ් වලින් බන් , කාලයක් රොක් ඇන්ඩ් රෝල් කාලයක් පොප් /බෝයි බෑන්ඩ් කාලයක් හිප්හොප් දැන් ඉලෙක්ට්‍රොනික් . ලෝකේ රැල්ලට යන්න වෙනවා බන් . ඒ රැලි ඇති කරන්නේ ඔය ඉලුමිනාටි වගේ කෙස් එකක් වෙන්ඩත් ඇති සමහර විට .. ඒ රැලි වල ආපු මිනිස්සු තමයි ක්ලැරන්ස් රූකාන්ත එහෙම කියන්නෙත් ..හැබැයි නිර්මාණ වල කොලිටියක් තිබුන

    රැපර්ස්ල ගේත් බිගි , 2 පක් වගේ උන්ගේ නිර්මාණ වල කොලිටි එකක් තිබුන දැන් ඉන්න ටි පෙන් ලීල් වෙන් වගේ උන්ට වැඩිය
    නූතන සංගීතයයි ඉලුමිනාටි වගේ සංවිධාන අතරයි සම්බධයක් තියෙනවා මචන්! මම ඒ ගැන මෙතන වැඩිපුර කියන එක එච්චර හරි නැති හින්දා නොකියා ඉන්නම්. පොඩ්ඩක් ගූගල් පාරක් දාලා බලපන්කෝ!!!:yes::yes:
    නෑ සුභාවිත ගීතය කඩා වැටුනේ සුභාවිත ගීතය මාර්කට් කරන්න තරන් ආර්තික ශක්තියක් ඒ ගායකයන්ට තිබ්බෙ නැති නිසා. අනිත් කාරණාව තමයි මාධ්‍ය. ඉරාජ්ලාවත්, BnS එකත් ඕනෑ නැති තරන් ජන්ප්රිය ‍කලේ ලන්කාවේ මාධ්‍ය. ඒ නිසා සුභාවිත ගීතය මොකක්ද කියන එක මිනිස්සු අතරට ගෙනියන්න බැරිවෙලා තියෙනවා.
    සුභාවිත සංගීතය තුලින් මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුලුවන් විදිහේ දෙයක් මතුවුණොත් මිනිස්සු ඒක මග හරින්නේ නෑ.:no:
    උදාහරණ විදිහට ගත්තොත් "ඉකිගසා හඬන", "හන්තානට පායන සඳ" වගේ ගීත ජනප්‍රිය වුණේ ඒවා මිනිස්සුන්ට තදින්ම දැනුන නිසා.:) සුභාවිත ගීත වලට ඉල්ලුමේ අඩුවක් නෑ. නමුත්, නිර්මාන වල සැහෙන ලොකු අඩුවක් තියෙනවා.:yes::yes:



    අනිත් උන් ගැන බැලුවේ නෑ වැඩිය
    මූද අමරදේවට වඩා හොදයි කියලා කිව්වේ මතක් උනාම මල පැන්නා

    :sorry::sorry::sorry::sorry:
    :lol::lol::lol::lol::lol::lol:


    රැල්ල ඇති වෙන්න බන් මිනිස්සුන්ට කලින් අහපුවා එපා උනාම. එක ස්වාභාවික දෙයක්. ඇමරිකාවේ නන් කොච්චර රැලි ආවත් කලින් කරපු මියුසික් ස්ටයිල්ස් එහෙමම තියෙනවා. අපේ රැල්ලෙන් රැල්ලට කලින් තිබුනුවා හේදිලාම යනවා.
    :lol::lol::lol:
    අපේ රැලිවල පදනම එච්චර හයිය නෑ බන්! ඒකයි!!!:lol:

    සොහොන;19407911 said:
    එකනෙ අවුල රැල්ලට නොයා වෙනස් විදිහට හිතපන් :yes: මෙ දාපු කට්ට්‍ ය ගැන වැඩිපුර හොයපන් අඩුම ගානෙ අහන සන්ගිතයවත් හරියට අහමු :D කනට

    අනිවා!!!:cool::cool:
    :):):):):):)
    තෑන්ක්ස් සහෝ!!:love::love:


    සුභාවිත සංගීතෙ කඩාගෙන වැටුනෙ නෑ මචං. ඕනි රටක වගේම ලංකාවෙත් සුභාවිත සංගීතයට ප්‍රිය කරන වෙනම පිරිසක් ඉන්නවා. සුභාවිත සංගීතයට අකමැතිම පිරිසකුත් ඉන්නවා. සුභාවිත සංගීතයට අකමැතිම පිරිස අපේ රටේතියන්නේ සුභාවිත සංගීතෙ විතරක් නම් ඒක අහන්නෙ නෑ. එතකොට එයාලා වෙන රටවල සිංදු හරි අහනවා.
    සුභාවිත සංගීතෙ කරපු උදවිය දමලා ගහලා දිව්වා කියන බෑ බං. මොකද ඊට පස්සෙනේ කස්සා බිහි වුනේ. අද වුනත් අමරසිරි පිරිස් සිංදුවක් කරහම අහන්නෙ නැද්ද, අපි අමරදේව මාස්ටර්ගේ අලුත් සිංදුව ආසාවෙන් ඇහුවේ නැද්ද. රටක සගිතයක ඔය හැම රසයක්ම තියෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මොකද මිනිස්සුන්ගේ රස වින්දනය විවිධාකාරයිනේ බං. මම සුභාවිත සංගීතෙට කැමති කියලා තව කෙනෙක් ඒකට අකමැති නම් ඒකම අහපං කියලා බල කරන්න බෑනේ.
    මම නම් පුද්ගලිකව කැමති සුභාවිත සංගීතෙට තමයි. නමුත් භාතියලගේ, ඉරාජ් ගේ, ජය ශ්‍රී ල ගේ විතරක් නෙවෙයි තව ගොඩක් අයගේ සිංදු අතරේ මම ආසාවෙන් අහන ඒවා තියනවා.
    මිනිස්සුන්ගේ හදවත් ස්පර්ෂ කරන්න පුලුවන් විදිහේ නිර්මාන බිහිවෙනවා නම් කිසිම කලාවක් අභාවයට යන්නේ නෑ තමයි!!:):)
    එකෙන්ම බන් එකනම් ඇත්ත තමයි ..ලංකාවේ රැගුම් පාලක මණ්ඩලය ගැන බැලුම්ගල එකෙත් ගියා බන් . .. මිඩියා වලින් ඕනි කුණුගොඩක් පෙන්නන්න පුළුවන් සල්ලි තියනවනම් , රජයෙන් දෙන එක කෙසේ වෙතත් පෙන්නන එකක ප්‍රමිතිය තීරණය කරන විදිහක්වත් හැදෙන්න ඕනි
    ජාතියේ පිනට පහල වෙච්චි රැඟුම් පාලක මණ්ඩලයක්!!!:lol::lol:
    තෑන්ක්ස් සහෝ!!:love::love: