ලියනව ද නොලියනව ද කියල සෑහෙන්න කල්පනා කරල අන්තිමට ජානකත් යම් අදහසක් දාල තිබුනු බව දැක්ක නිසා ඇගිලි ටික යතුරු පුවරුව හරහා මේ වදින්නේ.....
ඉරාජ් ඇති කරපු යම් ප්රවනතාවයන් යහපත් බව නොපිළිගෙන බෑ. විශේෂයෙන් ම ඔහු ගේ සමහර රි-මික්ස් සහ රී-මේක් ආකෘති අතිශය වින්දනීයයි. අනික ඔහු තමා ගේ අවර ගණයට වැටෙන තරම් ලාබ ගීත තුලින් පවා යම් සමාජ සංවාදයක්, නැතිනම් සමාජ විවෙචනයක් කරන්නට උත්සාහ කිරීම අපි දැක්කා. කලා කෘතිය රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතුය කියන මතයේ ඉන්න අපට ඒවා අර අහං ඉන්න බැරි මොඩලයේ වුනත් යම් සමාජ මෙහෙවරක් කරපු ගීත බව නොකියා ම බෑ. අනික, රවීන්ද්‍ර ගුරුගේ ල වගේ සුභාවිත මට්ටමේ සංගීත විඩියෝ නිර්මානකරුවන්ට දුවන්නට වන මට්ටමේ අවර ගණයට ළග සංගීත විඩියෝ කලාව මෙරට ජනප්‍රිය කලේ ඉරාජ්. මොනව වුනත් ගීතය කියන දේ සමාජයෙන් ගිලිහෙන්න පටන් ගත්ත කාලයක, ගීතය යලිත් රසියන් අතරට ගෙන යන්න ඔහු කල දේ ප්‍රශංසනීයයි.
මම ඉරාජ් ව පට්ට ගහන්නේ ඇයි?
මේ රටේ තිබ්බ සංගීත “කලාව“ සංගීත “කර්මාන්තයක්“ -ඔවුන් ගේ ම වචන වලින් කියනව නං මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් කලේ ඔහු. කොටින් ම කියනව නං ඔහු සංගීත ලාභය ම ලෝභය කරගත් මේ සේරි වාණිජ සමාජයේ තවත් එක් ප්රපංචයක් බවට පත් කලා. එවිට බිහිවන්නේ ඉල්ලුමට සැපයුම කියන වාණිජ වුවමනාව මත පදනම් වූ ගීත විනා ගුණාත්මක සහ රසාත්මක නිර්මාණ නෙවෙයි. (එළකිරියේ මහ අද්මිනිස්ත්‍රාසිකාර ජීටී ලොක්කට අනුව දැන් බිහිවන්නේ ගීත නොව රින්ගින් ටෝන්ස්) මේ නල්ල මලේ විප්‍රකාර රැල්ලට අඩිතාලම දැම්මේ ඉරාජ්. අනික් ඉරාජ් වුණත් මෙය කියවන ඔබ වුණත් ඉතාම හොදින් තේරුම් ගත යුතු වූ කරුණ වන්නේ “ජනප්‍රිය“ යනු “හොද“ යන්නට පර්යාස නාමයක් නොවන වග....ඉරාජ් ඇතුළු වර්තමානයේ බොහෝ රැල්ලට යන ගායකයන්ට අමතක වෙලා තියන මූලිකම කරුණ වන්නේ ජනප්‍රිය ගීතය ටික කලකින් අමතක වන බවත් ආත්ම ගත වන ගීත වසර ගණනාවකට පසුවත් රසිකයන් සොයා යන බවත්. ඒවට මාර්කට් එක නැති වෙන්න පුළුවන් වුණත්, හොද -සුභාවිත සහ වින්දනීය ගීත පවතිනවා. (මම එළකිරි රේඩියෝවෙන් ගෙන එන සසල හද විල් තෙර මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව එය ඉදිරිපත් කරන මා නොවෙයි එයින් ගෙන එන හදවත් සහ ආත්මය අතිශය කම්පනය කරන ගීත බවයි මාගේ වැටහීම නම්) එහෙම ගීත අද බිහි වෙනවා ද යන්න ඇත්තට ම ප්‍රශ්නයක්.

සහතික ඇත්ත.. 


මතක හිටින දෙයක් ඉස්සරහට කරයි කියල හිතනවා.. 




අමරදේව ගැන විකියේ මෙහෙම තිබ්බ "පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය."
මේක දාන්න හිතුනේ සමහර රටහරක් ලංකාවේ නම ලෝකෙය්ට ගෙනිච්චෙ ඉරාජ් අයියා කියන කුමාරය කියල අනියමින් හැගෙන්න මේකේ කමෙන්ට් දාල තිබ්බ නිසා![]()
කියල වැඩක් නෑ. 
bump


bump

ඉරාජ් ගැනත්, ඔහුගේ සංගීතය ගැන යම් යම් විවේචන තිබුනත් දකුණු ඉන්දියාවට ගිහින් කරන්න හදපු දේ ගැන මගේ පැහැදිමක් තියෙනවා. ඉන්දියාව කියන්නේ සංගීතය දැවන්ත කර්මාන්තයක් වශයෙන් පවතින තැනක් එතනට අපේ රටෙන් කෙනෙක් ගිහින් නමක් හදාගෙන ඉදිරියට යන්න උත්සහ කල එක ඇත්තටම අගේ කරන්න ඕනා දෙයක්, මම හිතන්නේ දකුණු ඉන්දියාවේ සංගීත නිර්මාණකරුවන් ඉරාජ් යම් නමක් හදාගනියි කියලා බයක් තිබුනා. ඒකට ඔවුන් දකුණු ඉන්දියානුවන් හා ලංකාව අතර තියෙන දේශපාලන ප්‍රශ්ණය ආයුධයක් කරගෙන ඉරාජ්ට ඉන්දියාවේ වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති කලා
මගේ පුද්ගලික අදහස නම් ඉරාජ් කරපු හොඳම ගීතය වගේම දුක්ගන්නාරාළ ලියපු හොඳම පද රචනයත් "දඩු වැටට" ගීතය කියලා. ඇත්තෙන්ම මේ ගීතය ගොඩක් දෙනාගේ අවධනයට ලක්වුනේ නෑ. තවත් දෙයක් තියෙනවා ඉරාජ්ගේ නිර්මාණ වලට රංග දසනායක සංගීත සංයෝජනයෙන් (audio mixing) දක්වන සහයෝගය ඔහුගේ නිර්මාණත්මක දායකත්වය ඉරාජ්ට ලොකු ශක්තියක්, මේ දඩුවැට ගීතය ලංකාවේ සංගීත mixing වල ඉහළම තැනෙක තියෙන ගීතයක් කියලා මම විශ්වාස කරනවා.


Elaa

මේක කියවලා අඩන්නද හිනා වෙන්නද හිතා ගන්න බැරුව ඉන්නේ.......
![]()
![]()

ඔන්න ඔහේ අඩපන් බන්
මේ wireless mouse එකක් අඩුම කීයද දෙන්න පුලුවන්


ඉරාජ් දැකල ශෙයාත් කරලා ඔන්න.. ඉවසල හිටපන් තව ටිකකින් කමෙන්ට් එකකුත් දාවි...
![]()

මේක තමයි මචන් මගේ ඔන්ලයින් ජීවිතේ ලස්සනම Memory එක....!



ඈත්තටම දඩු වැටට එක නම් මරු......
මාර තේරුමක් තියෙන්නේ.......
![]()






භාතිය සන්තුෂ් ගෙන් පටන් ගෙන 2000 ඉදන් 2010 විතර වෙනකන් අවුරුදු 10 ක් ලංකාවේ අර්ථවත් සංගීතය නැත්තටම නැති කරලා හැගීමක් දැනීමක් භාවාත්මක රසවින්දනයක් නොදැනෙන නුතන තරුණ පරම්පරාවක් බිහිකිරීමට පුරෝගාමී වූ ලංකාවේ අති විශිෂ්ට නුතන ගාන්ධර්වයෙක් ....

මු කියල තියෙනේ බොරු නෙවෙයි හැබැයි ..ජෝතිපාලල ඉන්දියාවේ කොපි ගහල ලේජන්ට්ල උනේ .. මෙහෙ එකෙක් කරපු එකක් එහෙන් උස්සනකොට එතන මොකක් හරි තියෙන්න ඕනිනේ ..![]()
ඔතන තියෙන්නේ අමු කුහකත්වය මචන්!!!


bump

+1 මචන් BUMP![]()


bump

අදහස් දැක්වීමෙන් වලකිමි...

ඉරාජ්ගෙ මියුසික් පැත්ත සුපිරි.lyrics ලියන උන් සින්දු චොර කරනව
![]()
ඒකේ මෙලඩිය ලස්සනයි. නමුත් වචන අජපල්!!

macho ube adhasnam ela. mona unath ape ekekne uge hari wardda penla denna one api okma harina wardi, kisima rahkna kiyla watla dnna hodna nagitina minhata udau krnna one apita bari unath
ඉතින් කොහෙද බන්...?? 
එල මචන් උබ කියල තියන දේවල්නම් සිරාම තමයි............එකෙන්ම මේ video එකට අ තරම් වියදම් කරත් කියන්න තරම් පට්ටෙට නෑ
රජ කතාවක් නිසා සටන් ජවනිකාවක් එකතු වුණා නම් තවත් පොඩි ගතියක් දෙන්න තිබුණා. 
අවුලක් නැ මචන් අතේ ඇගිලි පහ එක වගේ නැනේ. උබලා වගේ මොන්ගල් එවුන් මේ රටෙ ඉන්නකම් ඉරාජ්ලා වගේ පො_,#* ට හොදයි. Music කරන එකෙක්ගෙන් අහලා බලපන්. ඕකා සල්ලි වාසියක් නැත්නම් කිසිම උදව්වක් කරන්නේ නැ.
ඕකාව අදුරන එකේක් ඕකා ගැන හොදක් කියන්නේ නැ.



romesh and lakshantath ahemane hithumathe sinduwata passe


මොකක්ද බන් ඒ සින්දුව?

bump

ඉරාජ්ගේ පටන් ගැන්ම අති සාර්ථකයි. නමුත් ගමනේ මැදදි මංමුලා උනා ජනප්‍රියත්වයත් කුහකත්වයත් එක්ක. මුලදි ඉරාජ් එක්ක හිටිය ආරම්භක සාමාජිකයො රනිදු, Killer B වගේ අයට මොකද උනේ? එයාලා ඉරාජ්ව දාලා ගියාද ඉරාජ් එයාලව හැලුවද? ඉරාජ් කරේ තමන්ට වඩා තමන් ලග හිටපු අය ජනප්‍රිය වෙන කොට ඒ අයව කපාගෙන උඩට යන්න ට්‍රැයි කරපු එක.
හැබැයි කිලර් බී නම් මේ මෑතක කරපු සින්දුවකට සම්බන්ධ වුනා. 
Mechchara dewal kalin danagena hitiye naa.![]()




bump

පට්ට බන්. රනිදු කියන්නේ පට්ට වැඩ්ඩේක්. A/L Island First. Google එකේ වැඩ කරන්නේ. ඉරාජ් මොන හිවලෙක්ද බන්?

Ranidu Island 4th machan Commerce Stream eken 2001 A/L , ita passe uta scholar ekak hambuna USA yanna. ehe Uni ekaka Economics Special Degree ekak kare. ita passe ehe Bank ekata wada karala, dan Google eke wada karanne.Raniduge Melody Superb. Ninda noyana Handawe Raniduge Melody ekak. Iraj ge album eke Song eka tibbata


මොනව උනත් ඇත්ත කතාව. ඉරාජ් අයියා සිරා ඩයල් එක. ලංකාවෙ නම මුළු ලෝකෙටම පෙන්නන්න ලංකාව කියන පුංචි රටේ ඉන්න ලොකු නමක් හදාගෙන ලොකු වැඩක් කරන්න පුළුවන් කලාකරුවෙක්. සිනාසී විඩියෝව සුපිරියට ආවෙ නැති උනත් ඉස්සරහට එන වීඩියෝ සුපිරියට එයි කියල හිතමු අපි..




උබ ඔච්චර ඉරා![]()

bump
eketh atthak thiyenawa





ubata wena wada nadda



දැනගනින්. මගේ රස්සාවයි එලකිරියයි අතර තියෙන්නේ එක ටැබ් එකක වෙනක් විතරයි. 

හැබැයි උනුත් ඉන්න ඕනි. ඒ උනත් උන් උඩට එනකොට අනිත් උන් හැලිල යන එක එච්චර හොද නෑ.


බොට වීරයෙක් උනාට අපිට නං වීරයෙක් නෙමෙයි ඔය පොන්සියා


මැඩියා. මම ඉරාජ් ගැන කියන්න කලින් උඹ ගැන යමක් කියලා ඉන්නම්.
උඹ කාලෙකට පස්සේ එලකිරියට පාත්වෙච්ච එලටම ලියන්න පුලුවන් හොද හැකියාවක් තියන එකෙක්. උඹ වගේ එකෙක් මේකේ ඉන්න එක ගැන සතුටුයි.උඹ වගේම තවත් සිරා ඩයල් එකක් ලගදී ඇවිත් ඉන්නවා. උගේ ත්‍රෙඩ් අහම්බෙන් දැක්කේ. ඒවත් කොනක ඉදන් බලන්න ඕනේ.
උඹ ලියලා තියන දේවල් වලට මම ගොඩක් දුරට එකග වෙනවා. මොකද මට පුද්ගලිකව ඉරාජ් කියන්නේ මම ඉතාම ප්‍රිය කරන කස්සා වගේ අපේ කාලේ නිර්මාණ බොක්කට දැනෙන්න කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මගේ හිතේ ජනප්‍රිය කියන තැන තියන්න පුලුවන් පුද්ගලයෙක්. ඒ ජනප්‍රියත්වය මගේ හිතේ ඇති වුනේ ඉරාජ්ගේ පළවෙනි ඇල්බම් එකෙන්. ඒ වගේම ඌ ඉන්දියාවට ගිහින් කරපු වැඩ අහලා උඹ වගේම මාත් සතුටු වුනා. මේ මනුස්සයගේ දේශපාලනයෙන් අපිට වැඩක් නෑ. නමුත් නිර්මාණ කරුවන් විදිහට මෙහෙම මිනිස්සු රටකට ඉන්න ඕනේ. අපේ රටට ඒ වගේ සම්පත් තියෙන්නේ හරි අඩු ප්‍රමාණයක්.
REP+16
මට මතකයි එක පාරක් සනස්ස්ගලගේ ලෑන්ඩ්මාර්ක් ප්‍රෝග්‍රෑම් එකට ආපු ජිප්සීස් සුනිල් අයියා කිව්වා මෙන්න මේ වගේ කතාවක්.....
ජාත්‍යන්තර කීර්තියට පත් වෙච්ච ක්‍රීඩකයෝ ලංකාවේ ඉන්නවා. නමුත්, එහෙම කලාකරුවෝ නෑ. ලංකාව කියන්නේ අන්තිම පුංචි රටක්. ඉතින් අපිට පුලුවන් නම් අඩුම තරමේ දකුණු ඉන්දියාවේ වත් අපේ දෙයක් ජනප්‍රිය කරවන්න අන්න ඒක වටිනවා....."
ඉතින්, මේ වගේ මනුස්සයෙක් උඹ කිව්වා වගේ රැක ගන්න ඕන මනුස්සයෙක් තමයි.. 

අඩෝ ඉරාජ් සම්පතක්ද?![]()





maru.


uben thma bn me india wala seen tika danne. ela ela denuwth kalata.


මචෝ අන්තිම වචනේ අල්ලගන්නෙ නැතුව සම්පුර්ණ කමෙන්ට් එකේ අර්ථය ගනිං. ඌ මහා ලොකු සම්පතක් නොවන බව ඇත්ත. අමරදේව මාස්ටර්, වික්ට රත්නායක වගේ අයට තියා කස්සටවත් හිතේ තියන තැන නෙවෙයි ඉරාජ්ට තියන්නේ. ඒත් හින්දි දෙමල ඉංග්‍රීසි විතරක් අහ අහ හිටපු අපේ රටේ යම් පිරිසක් මූ නිසා ලංකාවේ සිංදුවක් අහන්න පුරුදු වුනා. මගේ දෙමල යාලුවෝ කීප දෙනෙක් හිටියා. උන් සිංහල සිංදු අහන්න පටන්ගත්තේ ඉරාජ්ගේ සිංදු වලින්. ඒ විතරක් නෙවෙයි උං ඒවා ට්‍රිප් එකක් යද්දි අපිට කලින් කියන්න පටන් ගන්නවා.

(භාතිය & සන්තුෂ්ලාටත් එකේ කොටසක් තියෙනවා.
)mue hena pada show bn
fb eke faanslata chande kale katha karal tibba hatiyta mekawa epama una bn


කෝටි එකහමාරක්... බුදු අම්මේ' ඇයි බන් එච්චර වියදමක් යන්නේ.. මන හිතන්නේ වීඩියෝ එකට වෙන්න ඇති. හැබැයි මම හිතන්නේ මේ සින්දුවට එච්චර වියදම් කරපු එක අපරාදයක්...
![]()



උබවත් සින්දුවක් කියල ඉන්දියාවේ උන් අපෙන් කොපි කරන තත්වෙට ගෙන්න තිබුන ... දැන් බලපන් උබේ වැඩේ කමෙන්ට් කරන එක .නිකන් හිතපන් උබේ මේ කමෙන්ට් එක වෙන රටවලත් ෆුල් ෆෙමස් වෙලා කමෙන්ට් එක අයිති කාරයා ලංකාවේ එකෙක් කිව්වම ලංකාවේ එකෙක්ට උබ වගේ කමෙන්ට් දාන පොරක් උනත් සම්පතක් තමයි . දැන් මු වැඩ කරලා තමයි ඔය වෙන රටවල ෆෙමස් වෙලා තියෙන්නේ ..උගේ වැඩේට අපි කැමති උනත් නැතත් උ ඒ වැඩේ කරපු එකෙන්නේ උ ෆෙමස් උනේ .ඕකා ලංකාවේ එකා වෙච්චි .. අපිටත් පොඩි මෙව්වා එකක් තිනවනේ මන් කියන්නේ . උබේ කමෙන්ට් එකවත් රටවල ෆෙමස් උනානම් උබ ලංකාවේ වෙනකොට අපිටත් ආඩම්බරයිනේ බන්


bump iraj

Bump




ලියනව ද නොලියනව ද කියල සෑහෙන්න කල්පනා කරල අන්තිමට ජානකත් යම් අදහසක් දාල තිබුනු බව දැක්ක නිසා ඇගිලි ටික යතුරු පුවරුව හරහා මේ වදින්නේ.....
ඉරාජ් ඇති කරපු යම් ප්රවනතාවයන් යහපත් බව නොපිළිගෙන බෑ. විශේෂයෙන් ම ඔහු ගේ සමහර රි-මික්ස් සහ රී-මේක් ආකෘති අතිශය වින්දනීයයි. අනික ඔහු තමා ගේ අවර ගණයට වැටෙන තරම් ලාබ ගීත තුලින් පවා යම් සමාජ සංවාදයක්, නැතිනම් සමාජ විවෙචනයක් කරන්නට උත්සාහ කිරීම අපි දැක්කා. කලා කෘතිය රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතුය කියන මතයේ ඉන්න අපට ඒවා අර අහං ඉන්න බැරි මොඩලයේ වුනත් යම් සමාජ මෙහෙවරක් කරපු ගීත බව නොකියා ම බෑ. අනික, රවීන්ද්‍ර ගුරුගේ ල වගේ සුභාවිත මට්ටමේ සංගීත විඩියෝ නිර්මානකරුවන්ට දුවන්නට වන මට්ටමේ අවර ගණයට ළග සංගීත විඩියෝ කලාව මෙරට ජනප්‍රිය කලේ ඉරාජ්. මොනව වුනත් ගීතය කියන දේ සමාජයෙන් ගිලිහෙන්න පටන් ගත්ත කාලයක, ගීතය යලිත් රසියන් අතරට ගෙන යන්න ඔහු කල දේ ප්‍රශංසනීයයි.
මම ඉරාජ් ව පට්ට ගහන්නේ ඇයි?
මේ රටේ තිබ්බ සංගීත “කලාව“ සංගීත “කර්මාන්තයක්“ -ඔවුන් ගේ ම වචන වලින් කියනව නං මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් කලේ ඔහු. කොටින් ම කියනව නං ඔහු සංගීත ලාභය ම ලෝභය කරගත් මේ සේරි වාණිජ සමාජයේ තවත් එක් ප්රපංචයක් බවට පත් කලා. එවිට බිහිවන්නේ ඉල්ලුමට සැපයුම කියන වාණිජ වුවමනාව මත පදනම් වූ ගීත විනා ගුණාත්මක සහ රසාත්මක නිර්මාණ නෙවෙයි. (එළකිරියේ මහ අද්මිනිස්ත්‍රාසිකාර ජීටී ලොක්කට අනුව දැන් බිහිවන්නේ ගීත නොව රින්ගින් ටෝන්ස්) මේ නල්ල මලේ විප්‍රකාර රැල්ලට අඩිතාලම දැම්මේ ඉරාජ්. අනික් ඉරාජ් වුණත් මෙය කියවන ඔබ වුණත් ඉතාම හොදින් තේරුම් ගත යුතු වූ කරුණ වන්නේ “ජනප්‍රිය“ යනු “හොද“ යන්නට පර්යාස නාමයක් නොවන වග....ඉරාජ් ඇතුළු වර්තමානයේ බොහෝ රැල්ලට යන ගායකයන්ට අමතක වෙලා තියන මූලිකම කරුණ වන්නේ ජනප්‍රිය ගීතය ටික කලකින් අමතක වන බවත් ආත්ම ගත වන ගීත වසර ගණනාවකට පසුවත් රසිකයන් සොයා යන බවත්. ඒවට මාර්කට් එක නැති වෙන්න පුළුවන් වුණත්, හොද -සුභාවිත සහ වින්දනීය ගීත පවතිනවා. (මම එළකිරි රේඩියෝවෙන් ගෙන එන සසල හද විල් තෙර මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව එය ඉදිරිපත් කරන මා නොවෙයි එයින් ගෙන එන හදවත් සහ ආත්මය අතිශය කම්පනය කරන ගීත බවයි මාගේ වැටහීම නම්) එහෙම ගීත අද බිහි වෙනවා ද යන්න ඇත්තට ම ප්‍රශ්නයක්.
සුභාවිත සංගීතය නියෝජනය කරන කලාකරුවොන්ට වුණෙත් ඒ දේම තමයි මචන්!
ඒකම කොකාකෝලා බෝතලයක් දුන්නොත් තිබහක් අහලක නැති එකෙක් වුණත් බොනවා. ඉතින් මීඩියාවලටත් ඔය සෙතේම තමයි. මිනිස්සුන්ට දෙන්න ඕනිදේ වෙනුවට මිනිස්සු ඉල්ලන දේ දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉල්ලුම තියන දේට තමයි මාකට් එක හැදෙන්න, මාකට් එක තියෙන දේ තමයි විකිණෙන්නේ. මේකයි ඇත්ත!





(සින්දු අස්සේ උඹේ මැකෝ වොයිස් එක ඇහෙනකොට අපේ එවුන්ට සුභාවිත සංගීතයත් එපා වෙනවා ඇති බොල!!!
)උඹට ඉතින් මෙතනත් දේශපාලනේ... ඕක පොඩ්ඩකට අමතක කරපන් බන්..![]()


Iraj has shared this thread on his facebook page.







සහතික ඇත්ත...


අය්යේ ඔයා ඉරාජ් ගෙ පළවෙනි අල්බම් එක අහලා තියනවද? ඒක හොඳයි කියලා මට හිතෙනවා..![]()

සොහොන;19407459 said:ඉරාජ් පිස්සුද බන්
ඕකාට වඩා ලංකාවෙන් ඉස්සරහට යන්න පුළුවන් ලිස්ට් එකක් දෙන්නම් පුළුවන් මේගොල්ලන්ව නග්ගවලා ගනින්
පේනවානේ ඉරාජ්ගේ වටේ එදා හිටියේ රනිදු / අද ඉන්නේ අර මුස්ලිම් කොල්ලයි අනිත් කොල්ලෝ දෙන්නයි උන් set eka ha උගේ සල්ලි නැත්තම් ඉරාජ් අද ලොවෙත් මෙතන නැ මෙන්න ලංකාවේ අතහිත දෙන්න ඕනේ සෙට් එක
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



හිතුවක්කාරයා;19407462 said:bump

bump

ස්ත්‍රී දූෂකයෝ එක්ක සිංදු කලාම පොර වෙනවද? ශෝන් කින්ග්ස්ටන් කියන්නේ ස්ත්‍රී දූෂකයෙක්.. ලඟම ඉන්දියාවේ ප්ලේ වෙනකොට ජාත්‍යන්තරය ජය ගත්තා වෙනවද?ඉන්දියාවෙත් ඉතින් ඉන්නේ අමු ගොබ්බයෝනේ... මූ අඩුම ගානේ බිල්බෝඩ් චාර්ට් එකට හරි ගියා නම් පොරක් කියන්න පුළුවන්.. නෑ නෑ වැඩිය ඕනේ නෑ යුරෝප්....
ඒ අතින් බලපුවාම සෙන්ටිග්‍රේඩ්ස් / භාතිස් /සංතුෂ්ලා හොඳයි..
සල්ලි වියදම් කරන්න පුළුවන් නම් මේවා මහ වැඩද බන්..??? අනික මේවා මියුසික් වීඩියෝද? බලපන්කෝ නිකල්බැක් ලගේ කන්සෙප්ට්ස්... ඇඬෙනවා වීඩියෝස් බලද්දි.. මොන්වද බන් මේ ඉරාජ්ගේ ගූ ගොඩවල්.. කොයි එකටත් තබ්ලාවයි සිම්බල් එකයි කෙල්ලෙක්ගේ පාර්ට් එහෙකුයි.. ඔක්කොම එකම බීට් එක.. හිතන් ඉන්නේ අලි කෙරුමා කියලා... උඹලට හොඳයි ඉතින්..
ඔය enrique අයියට බයින අයට මම මේ කියන්නේ.සමහරු බයිනවා මොකෙද්ද නම අහලත් නෑ අරකයි මේකයි කියලා... ඌ ඇවිල්ලා මේ ඉරාජ් වගේ බයියෙක් නෙමේ.. හොඳට යුරෝප් තරණය කරපු එලකිරි බුවෙක්... enrique ලයිව් කියනවා අහලා නැත්නම් මේක බලාපල්ලා... 5000ක් උනත් උගේ ශෝ එක බලන එක පාඩුවක් නෑ.ඉරාජ්ට පුළුවන්ද බන් මෙහෙම කියන්න.. ලොකු ටී එකක් ඇඳන් ඇවිත් අත් දෙක වන්න තමා ඌ දන්නේ...





ඔච්චර යන්න ඕනෙ නෑ බන් එලකිරියෙම ගොඩාක් දක්ශයෝ ඉන්නවා... රුසිරු , අසිත්., දිනූශ වගේ අය..
මොකද්ද බන් උත්සාහය කියන්නේ?? ඔය ට්‍රැක් එක කරලත් අවුරුදු ගානක් වෙනවා.. මූ ඕක රිලීස් කලේ නැත්තේ අරූ රේප් කේස් එහෙකට අහු උනු නිසා.. නෝන්ඩි නිසා.. දැන් ඕවා අමතකයි...

ah kohomada puthaa![]()






GAY THREAD !![]()



අලෝ අලෝ.......![]()






![]()
ඇයි ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කරන්න කිඹුලා. තරිදුඑම්ජේ සහෝදරයා වුනත් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. කවි ලියන්න දෙව්රංගි අක්කා. නමුත් ඉතිං එලකිරියේ ඉන්න අය අගය කරලා ත්‍රෙඩ් වැටෙන්නේ නැති තරම්. : මේකේ ඉන්න අයට මේකෙම ඉන්න අයගේ වටිනාකම තේරෙන්නේ උන් මේකෙන් ගිය දාට තමයි. (









වෙන එකෙක් චාටර් කියල ආතල් ටෝක් කමෙන්ට් දුන්නට පොරක් වෙන්ඩ බැ බොලවු
වැඩක් කරලා පෙන්නන්න ඕනි ක්‍රියාවෙන්
නිකන් හිතපල්ලා කුකෙක් ඉන්නවා උ හදන කෑම වලට සමහරු කැමතියි සමහරු කැමති නැ ..අකමැති වෙන්නේ පෝෂගුනේටද රසටද මොන උට්ටක් හරි වෙන්න පුළුවන් කියමුකෝ .. උ රටක් විදිහට යම් කිසි ජයග්‍රහණයක් ලබනවානම් ඒ රටේ උන් හැටියට උට සප් එකක් දෙන්න ඕනි නේද ? මට ඉරාජ් ගැන මාර පැහැදීමක්වත් මම උගේ සින්දු අහන්නෙවත් නැ .. උ දේශපාලනේට කඩේ යද්දී කින්ඩි කමෙන්ට් මමත් දැම්ම ...එහෙමයි කියල මට උත් එක්ක ජම්මාන්තර වයිරයක් නැ .. ලංකාව කියන එකම කුලකයේදී කාට උනත් කමක් නැ සපෝට් එක මගෙන්
හැබැයි ලංකාවේ වැඩක් නොකර ඔහේ බල්ලෝ වගේ හැම එකටම බුර බුර ඉන්න උන් දැක්කම දුකත් හිතනවා ... කුහක උට්ටිගේ පුතාල මේකේ ඉන්නේ බොලව් .. කරන උට්ටකුත් නැ කරන එකාගේ ඇදේ හොය හොය පොරවල් වෙනඩ යනවා ලොකු හීනමානයක් එක ... පිරිබාහරන්ගේ උනත් කමක් නැ හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙයන් බොලව්

ක්‍රිකට් ගහන අපේ කොල්ලෝ රට රටවල ගිහින් සුද්දෝ එක්ක කරට කර හැප්පිලා ලංකාවේ හයිය පෙන්නලා එද්දි ඒ දිහා බලලා අපිට ආඩම්බර වෙන්න පුලුවන් නම්, ඇයි ඒ දේම ඉරාජ්ලා, භාතිය සන්තුෂ්ලා කරනකොට විතරක් අවුල් වෙන්නේ කියන එක නම් මටත් තේරෙන්නේ නෑ.!!

අහ්හ් දෙව්රන්ගි අක්කා අමතක වුනා.. මම කීවේ සංගීත නිර්මාණකරුවන් සහ පදරචකයින් ගැන පමණයි
කිඹුලයියා සහ තරිඳු සහෝදරයා ඉතින් කවුරුත් දන්නවනේ...
![]()











මචන් උ කරපු දෙයක් නැහැ ඇත්ත වශෙයන්ම තියේනං..අද හික්කඩුව උණවටුන ඇති වෙලා තියෙන ගංජා කුඩු එල්.එස්.ඩි සංස්කෘතියට මු වක්‍රාකාරයෙන් සම්බන්ද උනා..
අපිත් රට ඉන්නේ මචන් මේ හුජ්ජ කොල්ල පලවෙනි පාරට නිව්යෝk නැත්තන් එල්.ඒ දිට්රොය්ට් පති වලට බැස්සට පස්සේ ඉතින් මැජික් තමා මොන මහත්තයටත්
අරහේ තියෙන යම් තරමකට කළු නිගාලගේ සංගීතේ කොහෙවත් නැති අපේ රටට බස්සලා ගු කරලා විනාසැ කරා...
මුගේ ලස්සන සින්දු 2ක් වගේ ඇති අනික් ඔක්කොම ගු හුත්ටවල්



kohomada bro. Ruzza vitharak nemei umbalat meke hitapu wadakarayo tamai.me thread ekata comment ekak daannama one. dan office eke inne. gedara gihin daanawa.










කව්ද බන් ඉරාජ් කියන්නේ??
බෙටි ලොවපු ලෝල්ලෙක් නෙහ්






කිරියේ සහ පිට ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ උඹේ වීඩියෝ එකට බැන්නා නම් බැන්නේ උන් බලාපොරොත්තු වුන තරම් හොඳ අවුට්පුට් එකක් උඹේ විෂුවල් ටීම් එකට දෙන්න බැරි වුණ නිසා මිසක් උබත් එක්ක තරහකට නොවන බව මතක තියා ගනින්! ජාත්‍යන්තරයේ නමක් ට්ජියපු ගායකයෙක්ගේ කටින් "ශ්‍රී ලංකා" කියන වචනය කියවපු එකම අපිට ආඩම්බරයක්.
ලොක සිතියමේ පුංචි තිතක් වෙච්ච අපේ පුංචි රට දවසක ලෝකයම දැනගන්නේ උඹේම නිර්මාණයක් හරහා වෙන්න පුලුවන්. දහසක් බාධක මැද්දේ ජාත්‍යන්තරයට අපේ සිංහ කොඩිය ගෙනියන්න හදන උබ මට වීරයෙක් අයියේ.............!!!!![]()
උබේ අර ජෝක් කතා මෙගා ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම කියෙවුවා. සුපිරි ත්‍රෙඩ් එක!!පුලුවන් නම් ඒ වගේ තව එකක් දාපන් මචන්!!!!!








සොහොන;19407634 said:ගහන්න ගහන්න ගුටි කන එකා මෝඩයා
ඒ වාගේම ගුටි කන පාරට මොරාල් අරන් ගහන එකාත් මෝඩයා![]()


bump


ඇයි බන් උඹ..ඉස්සර කාලේ මතක්වෙනවා...
![]()






මට ඉරාජ් එක්ක තියන අනිත් ප්රශ්නය තමා ඔහු ගේ සංගීතයේ අඛ්‍යයන රීතිය පටු වීම. එක්කෝ හිප්-හොප් නැත්තං රැප්. ඔහුට ඉන් එහා දකින්න බැරි මොකක්ද අවුලක් තියනවා. අනික ඔහු ගායකයෙක් නොවුනත් ගායනා කරපු ගීත අතලොස්සෙ වුනත් ඔහු ගේ ගායනය සුගායනීය නෑ. ආවේග නෑ, ඉමෝෂන්ස්......!!!!ඒක ගැන කතා නොකර ඉමු.
සන්සන්දනාත්මකව බලනව නම් ඔය කියන “ජාත්‍යන්තරය“ “ජයගත්තෙ“ නැති වුනත්, කියල තියෙන්නේ ගීත අතලොස්සක් වුණත් නදීක ජයවර්ධන පවා ඉන්නේ ඉරාජ් ගේ ගායන සහ සංගීත ආඛ්යයනයට ඉදිරියෙන්. කසුන් කල්හාර ජයවර්ධන කියන යෝදය ඉන්නේ ඉරාජ්ට වඩා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉදිරියෙන්....කොටින් ම ඔහු ගේ ලොකුම තරගකරුවන් වන භාතිය සහ සංතුෂ් පවා ඉන්නේ ඔහුට ඉදිරියෙන්.....
ඔහු මේක කියවනව නම් කණගාටු හිතෙයි. නමුත් ඇත්ත තත්ත්වය ඔකයි ඉරාජ්. ඒක තේරුම් අරං යහපත් සංගීත අඛයයනයක් ගොඩ නගා ගන්නව නම් ඔබ, අන්න ඒක තමා ඔබේ පැවැත්ම තහවුරු කරන එකම සාධකය. නැත්තං ඔබත් අර හුළගේ ගහගෙන යන පරණැළ වගේ ගහගෙන යනව, කපුරු දවපු තැන අළුවත් ඉතිරි නොවන ලෙස අමතක වෙනවා........!!!!

(හොඳම උදාහරණය "සිනාසී" වීඩියෝ එක. ඒ වගේ ගානක් යට කරන සෑහෙන අවධානක් සහගත වැඩක්) ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි කලානුරූපීව වෙනස්කම් වලට හැඩ ගැහෙන එක. 2004 ඉඳන් මේ දක්වා ආපු නිර්මාණ ඊට හොඳ නිදසුන්!!! 

BUMP

![]()
අපෝ අර ලහිරුවා කිව්වේ මුගේ කටහඩ නේද අමරදේවට වඩා හොදයි කියලා
මේ මොන හාල්පාරුවෙක්ද

මේකා නම් ඉරාජ් තරම්වත් වටින්නේ නැති හැලපයෙක්![]()






bump

දක්ෂම ඒකා ෆෙමස්ම එකා වෙන්නේ නැ බන් ... තරගයක වගේනම් දක්ෂතාවය තමයි බලන්නේ ...මුන් ඔක්කොම ඉරාජ්ට වැඩිය එකෙන්ම දක්ෂයි එත් ඉරාජ් කරා වගේ ඉන්දියාවේ මාකට් එකවත් අල්ලන්න මේ අය ට්‍රයි කලේ නැ... ලංකාවේ ශබ්ද රටා පිට ගෙනියන්න ට්‍රයි කලේ යම් සාර්ථකත්වයක් ලැබුවේ බාතිය සන්තුෂ් /ඉරාජ් / ජය ශ්‍රී වගේ අය තමා ... ඒ කාගෙන් උනත් උපරිම මට්ටමට නැතත් තිබුන තත්වයට වැඩිය උඩ රටකදී ලංකාව නියෝජනය වෙන එක ගැන සතුටු වෙන්න ඕනි නේද ?
අපේ ලංකාවේ ලයිව් සින්දු කියන්න පුළුවන් කීදෙනෙක් ඇද්ද බන් ? ඔය උබ හොදයි පට්ට කියන උන්ට ඉන්දියාවෙන් කතා කරලා නැනේ බන් .එහෙම උනොත් හොදයි . බිල්බෝර්ඩ් චර්ට් එකට යන එකක් ගැන කතා කරනවා උබල ..ඉන්දියාවේ අමු කොපි ගැහුවේ මෙහෙ එහෙව් එකේ මෙහෙ එකෙක්ගේ එකක් එහෙ එවුන් කොපි කරනවය කියන්නෙම මොකක්හරි එකක්නේ බන් something is better than nothing කියල අහල නැද්ද උබ![]()
කවුරුත්ම මොකුත්ම නොකරන තැන එකෙක් මොකක් හෝ දෙයක් කරන්න හදනවා නම් ඌව අගය කරන්න ඕනි කුහක නොවී!!!

කිඹුලගේ අදහස සමඟ මාත් එකඟ වෙනවා. ඉරාජ්ගේ වචන වලින් කියනවා නම් ඔහු නිර්මාණය කලේ ට්රැක්සංගීත කලාව සහ කර්මාන්තය ගැන විවිධ සංවාද මතවාද පවතිනවා ඒ කෙසේ වෙතත් මම හිතන්නේ සංගීත කර්මාන්තයේ ඉරාජ් දක්ෂයෙක් කිඹුලා කියුවා වගේ වෙළඳපොළ ආර්ථීක ක්රමයේ තමන් අලෙවි වෙන ගමන් ඉරාජ් යම් යම් සාමාජ කාරණා තම නිර්මාණ වලින් කතා කලා. මගේ කලින් අදහසින් මම කියුවේ දකුණු ඉන්දීය සංගීත කර්මාන්තයට ඉරාජ් තම නිර්මාණ කිරිම ඇත්තෙන්ම අගය කල යුතු දෙයක් ලංකාවේ ශිල්පියෙක් වෙනත් රටක තම නිර්මාණ කරලා ජනප්‍රියත්වයට පත්වෙන ඒක, දැන් ලංකාවේ දිනේෂ්, රහුමාන් සංගීතවත් කරන චිත්‍රපටවල පවා ගීත ගයන්න අවස්ථාව ලැබිලා තියෙනවා අපේ කෙනෙක් එහෙම තැනකට එන ඒක ගැන සතුටුවෙන්න ඕනා.


ඔබ සමග එකගයි. නමුත් ඉරාජ් ලංකාවෙ දී “ට්‍රැක්“ කරලා, ඉන්දියාවෙදි “සංගීතය“ කරනව නං ඔහු මහා කුහකයෙක්. මොකද ඔහුව උඩට ගත්ත මේ රටේ රසියන් වෙනුවෙන් නෙවෙයි කොටින් ම ඔහු නිර්මාණ කරන්නේ ඔහුට මග අහුරන අය වෙනුවෙන්.


ඉන්දියාවේ මාර්කට් එක අල්ලනවා කියල කතාවක් නෑ. ඉන්දියන් මාර්කට් එක අපිට අල්ලනත් බෑ. හැබැයි ඉන්දියාවේ ගිහින් සින්දු කියල ජනප්‍රිය වෙන්න පුලුවන් ඉරාජ්ට. මොකද රැප් කියන කලාව ඉන්දියාවේ වැඩිය ෆේමස් නැති නිසා. ඒ නිසා ඉන්දියන් රැපස්ලා අඩුයි. අනික ලන්කාවේ ශබ්ද රටා කියල ජාතියකුත් නෑ. මෙහේ තියෙන්නෙ ඉන්දියාවෙන් අහුලන් ආපුවාම තමා. හැබැයි වැඩකරැ වෙන්නෙ ඒ ශබ්ද රටා වලින්ම අලුත්ම නිර්මාණ කලාම.
අනිත් කාරණාව තමයි අපි ඉන්දියාවෙන් කොපි කරනවා කිව්වට අපිට කලින් ඉන්දියන් කාරයෝ ඕවා වෙන කොහෙන් හරි කොපි කරලා තමයි කරන්නෙ. ඉතින් උන්ගෙයි අපෙයි වැඩ වෙනසක් නෑ.
නමුත් අපේ උන්ට උන් හොඳ වෙලා අපේ එවුන් අවුල් වෙන්නෙ ඇයි කියලා තමයි තේරෙන්නේ නැත්තේ.....!!







සොහොන;19407805 said:ලිස්ට් එකෙ අනික් උන්ව පෙන්නෙ නැදද මුව විතරද පෙවුනෙ බන්![]()






ඉරාජ් කියන්නෙ එක වර්ගයක සින්දු වලට විතරක් ස්ලෙශලයිස් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඉරාජ්ගෙන් අපිට සුභාවිත ගීත බලාපොරොත්තු වෙන්න බැහැ. ප්රස්නය තියෙන්නෙ ඉරාජ්ලා මාර්කට් වෙලා සුභාවිත ගීතය අභාවයට යන එක.


මේක තේරුම්ගන්න ඉරාජ්ට සිංහල පන්තියකට යන්න වෙයි![]()






මේ කතාව නිකල්බැක්ට අදාල නැහැ![]()






සොහොන;19407847 said:එලියට ගත්ත්ට වැඩක් නැ බන් ඉන්ටර්නැශනල් උන්ට ඔනෙ විදිහට සින්දුව නැත්තම් බාතිය සන්තුශ් දෙන්නාට ලයිව් කියන්න දිපන්කොසොෆ්ට්වෙයාර් නැතුව මෙලො රහක් නැනෙ # දක්ශයාට තැනක් දිලා යවන එක ගායකයාගෙ තනි වැඩක් නෙමෙ මෙ රජයට වගකිමක් තියනවා
උදා අරන් බලහන් ඉන්දියාවෙ .කොරියාවෙ අලුතින් එන සිනමාකරුවන්ට වර්ශයකට වරක් සම්පුර්න සිනමා නිර්මානයක් කරන්න සම්පුර්ණ මුදලක් දෙනවා එත් ලන්කාවෙ
කියන්නත් ලැජ්ජයි


එහෙම එකක් නැහැ. එක ක්ෂේත්රයක් උඩට එනකොට අනිත් ක්ෂේත්‍ර කඩන් වැටෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප ප්‍රශ්නයක් නිසා. හිප් හොප් ඉස්සරහට ආවම සුභාවිත සංගීතෙ කඩාගෙන වැටුනෙ සුභාවිත සංගීතෙ කරපු උදවියගෙ වැරැද්දෙන්, ඒ උදවිය අලුත් ක්‍රම වලින් මිනිස්සු අතරට යන්න උත්සාහ කලේ නැහැ. පොඩි උන් වගෙ දමල ගහල පැනල දිව්වා.
ඉතින්, තමන්ගේ විෂය ඇතුලේ අලුත් පර්යේෂණ නොකර අතීතකාමයට සීමා වෙලා ස්වයං වින්දන ගන්න ගියාම ඔහොම තමයි.
සුභාවිත සංගීතය නියෝජනය කරන මිනිස්සු මීට වඩා දෙයක් කරන්නම වෙනවා.

එකනම් එහෙම තමයි බන් ..ඉන්දියාව හොලිවුඩ් එකෙන් කොපි අපි ඉන්දියාවෙන් කොපි .. එතකොට අමුම චොකා අපි .රැල්ල ඇති කරන්නේ හොලිවුඩ් වලින් බන් , කාලයක් රොක් ඇන්ඩ් රෝල් කාලයක් පොප් /බෝයි බෑන්ඩ් කාලයක් හිප්හොප් දැන් ඉලෙක්ට්‍රොනික් . ලෝකේ රැල්ලට යන්න වෙනවා බන් . ඒ රැලි ඇති කරන්නේ ඔය ඉලුමිනාටි වගේ කෙස් එකක් වෙන්ඩත් ඇති සමහර විට .. ඒ රැලි වල ආපු මිනිස්සු තමයි ක්ලැරන්ස් රූකාන්ත එහෙම කියන්නෙත් ..හැබැයි නිර්මාණ වල කොලිටියක් තිබුන
රැපර්ස්ල ගේත් බිගි , 2 පක් වගේ උන්ගේ නිර්මාණ වල කොලිටි එකක් තිබුන දැන් ඉන්න ටි පෙන් ලීල් වෙන් වගේ උන්ට වැඩිය


නෑ සුභාවිත ගීතය කඩා වැටුනේ සුභාවිත ගීතය මාර්කට් කරන්න තරන් ආර්තික ශක්තියක් ඒ ගායකයන්ට තිබ්බෙ නැති නිසා. අනිත් කාරණාව තමයි මාධ්‍ය. ඉරාජ්ලාවත්, BnS එකත් ඕනෑ නැති තරන් ජන්ප්‍රිය කලේ ලන්කාවේ මාධ්‍ය. ඒ නිසා සුභාවිත ගීතය මොකක්ද කියන එක මිනිස්සු අතරට ගෙනියන්න බැරිවෙලා තියෙනවා.

සුභාවිත ගීත වලට ඉල්ලුමේ අඩුවක් නෑ. නමුත්, නිර්මාන වල සැහෙන ලොකු අඩුවක් තියෙනවා.

අනිත් උන් ගැන බැලුවේ නෑ වැඩිය
මූද අමරදේවට වඩා හොදයි කියලා කිව්වේ මතක් උනාම මල පැන්නා






රැල්ල ඇති වෙන්න බන් මිනිස්සුන්ට කලින් අහපුවා එපා උනාම. එක ස්වාභාවික දෙයක්. ඇමරිකාවේ නන් කොච්චර රැලි ආවත් කලින් කරපු මියුසික් ස්ටයිල්ස් එහෙමම තියෙනවා. අපේ රැල්ලෙන් රැල්ලට කලින් තිබුනුවා හේදිලාම යනවා.![]()

සොහොන;19407911 said:එකනෙ අවුල රැල්ලට නොයා වෙනස් විදිහට හිතපන්මෙ දාපු කට්ට් ය ගැන වැඩිපුර හොයපන් අඩුම ගානෙ අහන සන්ගිතයවත් හරියට අහමු
කනට


rock![]()






bump

සුභාවිත සංගීතෙ කඩාගෙන වැටුනෙ නෑ මචං. ඕනි රටක වගේම ලංකාවෙත් සුභාවිත සංගීතයට ප්‍රිය කරන වෙනම පිරිසක් ඉන්නවා. සුභාවිත සංගීතයට අකමැතිම පිරිසකුත් ඉන්නවා. සුභාවිත සංගීතයට අකමැතිම පිරිස අපේ රටේතියන්නේ සුභාවිත සංගීතෙ විතරක් නම් ඒක අහන්නෙ නෑ. එතකොට එයාලා වෙන රටවල සිංදු හරි අහනවා.
සුභාවිත සංගීතෙ කරපු උදවිය දමලා ගහලා දිව්වා කියන බෑ බං. මොකද ඊට පස්සෙනේ කස්සා බිහි වුනේ. අද වුනත් අමරසිරි පිරිස් සිංදුවක් කරහම අහන්නෙ නැද්ද, අපි අමරදේව මාස්ටර්ගේ අලුත් සිංදුව ආසාවෙන් ඇහුවේ නැද්ද. රටක සගිතයක ඔය හැම රසයක්ම තියෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මොකද මිනිස්සුන්ගේ රස වින්දනය විවිධාකාරයිනේ බං. මම සුභාවිත සංගීතෙට කැමති කියලා තව කෙනෙක් ඒකට අකමැති නම් ඒකම අහපං කියලා බල කරන්න බෑනේ.
මම නම් පුද්ගලිකව කැමති සුභාවිත සංගීතෙට තමයි. නමුත් භාතියලගේ, ඉරාජ් ගේ, ජය ශ්‍රී ල ගේ විතරක් නෙවෙයි තව ගොඩක් අයගේ සිංදු අතරේ මම ආසාවෙන් අහන ඒවා තියනවා.


එකෙන්ම බන් එකනම් ඇත්ත තමයි ..ලංකාවේ රැගුම් පාලක මණ්ඩලය ගැන බැලුම්ගල එකෙත් ගියා බන් . .. මිඩියා වලින් ඕනි කුණුගොඩක් පෙන්නන්න පුළුවන් සල්ලි තියනවනම් , රජයෙන් දෙන එක කෙසේ වෙතත් පෙන්නන එකක ප්‍රමිතිය තීරණය කරන විදිහක්වත් හැදෙන්න ඕනි


bump
