ඉරාජ් අයියා වෙත ලියමි!... 12-12-2015 12:56 AM Danna Magulak Kiyopan Huttooooooooooooooooo 
කවුද මේ මල් ජංගිය. rep points 1395 ක් තියෙනව. ටිකක් අමාරුවෙයි 

Okath One of Main reason ekak Iraj and Ranidu ge Awlata, Iraj kohewath Kiwwe Na meka Ranidu Karala Dipu ekak kiyala, Song eka Hit una Nisa Mihiha Kiwwe Minihage Song ekak kiyala. Iraj ta Friendship ekata karala Dipuwata Kalaguna Salakapu hati thamai.
ok then my mistake.

Muge Athin Salli giya Kiyanna Lajja Athi dan 

Maddie umbath meken hit vunaa ehenam![]()

කොලිවුඩ් ගැන උඹේ මතයත් එක්ක නම් කොහෙත්ම එකඟ වෙන්න බෑ බන්! මොකද, උඹ හිතන තරම් ඒක සීනි බෝල ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි.පොඩ්ඩක් ඩිරෙක්ටර් ශන්කර්, කේ.එස් රවිකුමාර් වගේ මිනිස්සු ගැන හොයලා කියවපන්. කොලිවුඩ් හැබෑ ස්වරූපය තේරෙයි.
ලංකාවේ ඒවාට වඩා ටිකාක් නෙමෙයි අල්ලන්න බැරි තරම් ගොඩා....ක් ඈතින් ඒ ෆීල්ඩ් එක තියෙන්නේ. ඉතින්, එහෙම තැනකට යන්න බොටත් බෑ මටත් බෑ.
ඒත්, ඉරාජ්ලා ඒක කලා!! හැමදේට මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වය ගාවගන්නේ නැතුව හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්. ඒකෙන් උබව තව තවත් ඉහලට යනවා මිසක් බාල්දු වෙන්නෙ නෑ.
hoda film 10 nam dapan 2012 passe apu
oya colowood agula chora lokayak ,
mata salli wiyadam karanawanm oyita wada deyak karannam
oka maha deyak neme ,ubata loku unata ,hoda com ehekuyi ,studio ekk minim echarayii ,ehemanm mamath hit thamA

එතකම් පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ!

ඉරාජ්ගෙ 1st ඇල්බම් එක එනකොට අපි ඉස්කෝලෙ යනව. දැන් ඉරජ්ගෙ අලුතෙන් එන සින්දු අහන්නෙත් ඉස්කෝලෙ යන කොල්ලො විතරයි. සැකයක් තියේනම් ඉරජ්ගේ ප්‍රොෆයිල් එක බලන්න 90% විතර 20 හෝ ඊට අඩු කොල්ලො. ඒ කාලෙ මාර විදිහට හිට් උනා 1st ඇල්බම් එක. එතකොට මියුසික් පිස්සුවක් තිබුනෙ. හැබැයි knowledge එක 0. පස්සෙ කාලෙක තමයි කොම්පෝසින් වලට බැහැල යමක් ඉගෙනගත්තෙ. ඉරාජ්ගෙ මුල් කාලෙ සින්දු ඔක්කොම වගේ හොඳ නිර්මාණ. "නින්ද නොයන හැන්දෑවේ" අදටත් ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන්. ඔය මිලියන 15 වීඩියෝ එකට වැඩිය මේකෙ වීඩියෝ එක දහස් ගුණයකින් ලස්සනයි. බොරුනම් ආයේ බලපන්. එහෙම නිර්මාණ කරපු පුද්ගලයට දැන් මොකද වෙලා තියෙන්නෙ. ඉරාජ් කියන්නෙ හොඳ වැඩකාරයෙක්. ඒකෙ කතාදෙකක් නෑ. තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ඉරාජ් මේ තත්වෙට වැටුන එක හේතුවක් තමයි උඹල වගේ උන්ගෙ overrated comments. දකිනකොට ඌ හිතන්න ඇති ආ මේක තමයි හිට් එක කියල. හොඳ නිර්මානකරුවෙක්ගේ දක්ෂතාවය නිකන් අපතේ යනව. මේ එලකිරියෙත් හිටිය ඒ වගේ අය. සුපිරිම වැඩකාරයො. හැබැයි උන්ට උදවු කරන්න කවුරුත් නෑ. ඕනෙනම් කියපන් ත්‍රෙඩ් වල ලින්ක් එවන්නම්. එකෙක්ට මං කිවුව මචන් උඹ කැමති මේ විදිහට කොම්පෝස් කරන්න උනාට උඹ දක්ෂ සහ ගැලපෙන්නෙ මේ ක්‍රමේට. ඒ නිසා ටිකක් කල්පනාකරල බලපන්. උඹවත් දන්නෙ නෑ උඹට තියෙන talent එක. ඒක පේන්නේ බලන් ඉන්න අපිට කියල. උගෙ සිහින තුල ඌ අද සාර්ථකයි. නමුත් ඊට වැඩිය ගොඩක් දුර යන්න තිබුන කෙනෙක්. ඔහුගෙ නිර්මාණ රසවිඳිනව එක්තරා සුළු කොටසක් විතරක්. හරියට දැන් ඉරජ්ගෙ වගේ. හැබැයි ලංකාවෙ දැන් හැදෙන සින්දු වලින් බාගෙකට වැඩිය ඒවගේ කොල්ල ගෑනි මැරිච්ච මිනිහ වගේ හොටු පෙරාගෙන අඬනව. ගෑනු වගේ. ඒවයි මල් සින්දුයි වලට වැඩියනම් ඉරාජ් කරන දේවල් අගය කරන්න ඕනේ. මොකද වෙනස් දෙයක් කරන්න ට්‍රයි එකක් හරි දෙනවනෙ. ඒ නිසා වැරදි දේට වැරදි කියනව වගේම හොඳ දේවල් අගය කරන්නත් ඕනේ. අර කවුද කිවුව වගේ something is better then nothing.
හැබැයි අපේ ගුරුවරුන්ට නම් ඒ දවස්වලන් ඒවා වහ කදුරු වගේ තමයි.
එක දවසක් අපි සංගීත කාමරේදි "මට සිතන්න බෑ" සින්දුව කියනවා ඇහිලා, ටීචර් අපිට කන්වල ඇඟිලි ගහන්නම දුන්නා දේශනාවක්!!

Ninda Noyana Handawe Raniduge Melody ekak Ban. One nan Irajgenma Ahapan. Iraj ge 1st Album eke Godak Melodies kare ranidu Frendship ekata.
Proof - http://raniduonline.com/video/ninda-noyana-handawe-official-video/
කාගේ වුනත් ලස්සන සින්දුව!!
අපි දැනන් හිටියෙ ඉරාජ් කියල. රනිදු කලානම් දෙන්න එකතුවෙලා කරන්න ඇත්තෙ. සින්දුව කියන්නෙ රනිදු නම් Melody එකත් රනිදු නම් ඉරාජ් ඔතන වීඩියෝ එකේ සෙට් එකට තේ අල්ලන්න ආව වෙන්න බෑනෙ බන්.

mata nam penna be bn okawa.. uba kiyapuwa eththa wennethi.. eth mata nam uuwa hari yanne neh
මම උඹේ අදහසට ගරු කරනවා.

ඉරාජ් අයියා වෙත ලියමි!... 12-12-2015 12:56 AM Danna Magulak Kiyopan Huttoooooooooooooooooකවුද මේ මල් ජංගිය. rep points 1395 ක් තියෙනව. ටිකක් අමාරුවෙයි
![]()

Oke Kiyanne Bangaldesh Company ekak Salli Dunnalu, Ai ban Muuta Salli denne, Bangladesh Singer Kenekta Salli denawane Sean Kingstoon ekka Song ekak karanna, ethakota Bangladesh walatane hoda. Mona Magulatada Lankawe Ekekta Salli denne.Muge Athin Salli giya Kiyanna Lajja Athi dan
![]()

අතින් නෙමෙයි මොකෙන් සල්ලි ගියත් වැඩක් නෑ. සිංදුවෙ ගතයුත්තක් නෑ. video එකේ සමහර කෑලි මගදිරා ෆිල්ම් එකෙන් කොපි කරලද කොහෙද![]()
(යාන්තමට "බහුබාලි" එකේ ඇඳුම් වලටත් සමානද මන්දා) 
ඉරජ්ගේ පරණ සින්දු වලට නම් මාත් ආසයි ...ඉරාජ් සහ භාතිය සන්තුෂ් තමයි ලංකාවේ අලුත් සංගීත පෙරලිය ඇති කලේ ...එත් අද වෙනකොට පුළුවන් එකයි බැරි එකයි හැම එකාම ලක්ෂ 3-4 වියදම් කරලා මුණ පෙන්නගන්න music video කරන තැනට ඇවිල්ලා ..එක ඉරජ්ලගේ වැරද්දක් නෙවෙයි ....නමුත් මේ අලුත් විප්ලවය නිසා video industry එකක් හදුනා ...වෙනසක් උනා .....ඉරාජ් මේ දැන් කරපු සින්දුවෙත් මෙලෝ රහක් නෑ ..ගොඩක් සින්දු එහෙම තමයි ..එත් එයා ලංකාවෙන් පිට ගිහිල්ලා යමක් කළා ..එක අගය කරන්න .....මිනිහා කොහොමත් අලුත් ගායකයන් ඉදිරියට ගේනවා ..ඉන්ෆාස් , රනිදු , රොමේෂ් , චිලි වගේ සාර්ථක උන අය ඉන්නවා ....මගෙත් අදහස ලංකාවට ගැලපෙන යමක් නොකරපු නිසා අද ඉරජ්ට බනිනවා...අපි පුරුදු උන සංගීතයෙන් එහාට යන්න කැමති නෑ ...මාත් අදටත් සුනිල් එදිරිසිංහ , අමරදේව වගේ අයගේ ගීත අහනවා ..ඒවගෙන් ඔලුවට මාර සැනසීමක් දැනෙනවා ...ඒ වගේම මේ අලුත් සින්දුත් අහනවා ...
මමත් ක්ලැසිකල් මියුසික් වලට මාරම ආසයි මචන්!
සිංහල වගේම දෙමළ, හින්දි වගේ භාෂාවල ශාස්ත්‍රීය නිර්මාණවලට කවුද අකමැති......!! නමුත්, එතනින් එහාට ලෝකය දිහා පොඩ්ඩක් ඇහැ දාලා බලන්න අපිට පුලුවන් වෙන්න ඕනි. තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් ඊට වෙනස් වෙන්න පුලුවන්. නමුත්, තමන් අකමැති වුන පලියට ගරහන්න හොඳ නෑ තමයි. නියමයි මැඩියා...
උඹ හොඳ විග්‍රහයක් කරල තියෙනවා.
මම ඉරාජ්ගේ සින්දු වැඩිය අහලා නැහැ.
උඹගෙ විස්තරේ දැකලා සින්දු ටිකක් ඇහුවා...

Bump[

Bump[
bump
Irajge studio eke tea hadana ekalu meka dala thiyenne
උබට ඒ නිවුස් එක කියපු එකා තමයි මචන් ඒ දවස්වල ඔය ස්ටූඩියෝ එකේ මෙම්බර්ස්ලාට "අත් වැඩ" කරලා දෙන්න හිටියේ. 
ඒ කාලේ නම් එක පාරකට රුපියල් පහයි චාර්ජ් කලේ.

)උඹ හරි!!උබට ඒ නිවුස් එක කියපු එකා තමයි මචන් ඒ දවස්වල ඔය ස්ටූඩියෝ එකේ මෙම්බර්ස්ලාට "අත් වැඩ" කරලා දෙන්න හිටියේ.
ඒ කාලේ නම් එක පාරකට රුපියල් පහයි චාර්ජ් කලේ.
(මතක විදියට ඕකට ඉන්ගිරිසියෙන් කියන්නේ "හෑන්ඩ් ජොබ්" ද මොකක්ද එකක්...!!!)
ඌ මේක උගේ පේජ් එකෙත් ෂෙයාර් කරගෙන තියෙනවා දැක්කා ලොල්

ආඩම්භාරයි 

ඉරාජ් ගැන කතා කරනව නම් 2004 මට ආලෝකේ රිමික්ස් එකෙන් පොරව හැමෝම අඳුර ගන්නවා ඊට පස්සෙ සාර සදිසි රන් රන් සින්දුත් එක්ක සුපිරිම විදියට හිත වෙනවා ලංකාවේ ජේ ටවුන් ස්ටෝරි රුට්ස් කියන සිංදු ඉරාජ් කරපු ඇත්තම කියනවා නම් පට්ටම එක්ස්පිරියන්ස් එකක් උනා ඒ දවස් වල ඉංග්‍රීසි හිප්හොප් සිංදුත් එක්ක පට්ටම වෙනසක් කරා ඉරාජ් උගේ සිංදු වලට පට්ටම ලවක් තිබ්බේ එතකොට උගේ ෆස්ට් ඇල්බම් එක
මුල්ම සතියෙ අරගත්ත එකෙක් තමා මමත් රුපියල් 500 ක් එතකොට ඕක ඉස්කෝලේ යනකොටත් අහනවා ඉස්කෝලෙට ගිහිනුත් අහනවා ගෙදර ඇවිල්ලා සෙට් එකේ දාලත් අහනවා
![]()
ඊට පස්සෙ ඉරාජ් ආලෝකේ චැප්ටර් ටූ මට ආලෝකේ කියන රිම්ක්ස් එකත් එක්ක ලංකාවට වෙනස්ම ට්‍රෙන්ඩ් එකක් ගෙනාවා ඔය කාලේ තවත් පට්ට පොඩි බෑන්ඩ් සෙට් එකක් තිබ්බා V3 බෝයිස් Sudu Kella කියන ගාල්ලේ කොල්ලො කරපු රිමික්ස් එකත් ආවා සුපිරිම කියල වැඩක් නැහැ ඊට පස්සෙ සාවන්කමා භාතිය ල කරපු
හැබැයි ඊට කලින් ඉරාජ් කරා සාවන්කමා රිම්ක්ස් එක භාතියලා මුලින්ම රිලීස් කළා
හැබැයි ඉරාජ්ගෙ එකත් ගැහුවා රේඩියෝ ස්ටේෂන් වල විශේෂයෙන් වැල කතා කියපු රජ එකෙන් ඔය දෙකම ගැහුවා
ඔය කාලේ තමයි ඉරාජ් සිරසේ සිකුරාදා රෑට හිප්හොප් පාටි කරේ
අර ඉස්සර ඔටෝ විෂන් කරපු කොණ්ඩයත් එක්ක
ඔකේ හච් එකෙන් තමයි ස්පොන්සර් කලේ කියල වැඩක් නැහැ
චින්තිගේ සොකරි එහෙම ඕකෙන් තමයි මුලින්ම ප්ලේ කලේ මට මතකයි
එදා තුන් පාරක් ගැහුවේ ඊට පස්සෙ නියෝගේ සෝ සික් ඇහුවේ ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි
ඉස්සර විශේෂයෙන් බ්‍රිජෙට් බෙනඩික් ජෝශප් රෝයල් විශාකා දෙවි ....බලා බ්ලා
ඉස්කෝලවල කොල්ලෝ බර ඕකට කතා කරනවා කෙල්ලො බයිට් කරනවා එක ආතල් එකයි පස්සෙ ඕක සිරසෙන් ගලවලා Y එකට දුන්නා ඒක පටන් ගත්තම
ඉස්සර වයි එකේ පට්ටම සිංදු තමා ගැහුවේ කියල වැඩක් නැහැ
දැන් මෙලෝ ලබ්බක් තේරෙන්නෙ නැහැ
![]()
ඉරාජ්ගේ තවත් සුපිරිම හිට් එකක් තමයි මට සිතන්න බැහැ සිංදුව කියල වැඩක් නැහැ
ඕක අහල ඇති ඉසේ කෙස් ගානට ඔකේ වීඩියෝ එක කරන්න ඉරාජ්කාරයා හෙනම කාලයක් අද්දා වීඩියෝ එක මුලින්ම පෙන්නුවේ මට මතකයි අර නිරෝෂා කරපු ඉරෝෂයි නිරෝෂයි එකේ සුපිරිම ඒ කාලේ ඒ වීඩියෝ එකේ ටෙක්නික්ස්
ලංකාවේ ඊට කලින් එහෙම වීඩියෝ ගහල තිබ්බේ නැහැ
ඔය ඕඩියෝ එකේ නැති කැල්ලක් අන්තිමට වීඩියෝ එකේ තියෙනවා පොඩි යවුවන්ගේ පාට් එකක්
ඉස්සර පුෂ්පෙ සහ යවුවන් බිකේ ක්‍රිෂාන් තමයි ඉරාජ් ගැන්සිය
සේරම වගේ රෝයල් එවුන් බි කේ ගැන නම් දන්නෙ නෑ
කිලර් බී යවුවන් දැන් ඉරාජ්ට පලු යන්න බනිනවා
යවුවන් දැන් ඇන්කර් එකේ පට්ටම පොස්ට් එකක් කරනවා
කාලයක් බ්‍රවුන්ස් එකෙත් ඌ හිටියා
අපි ඒවා වෙනම කතා කරමු
ආලෝකේ එකෙන් තමයි ඌ මුලින්ම වගේ මතක විදියට ලංකාවෙන් පිට උන් එක්ක වැඩ කරන්න ගත්තෙ ශානි මොල්ඩිවුස් වල කෙල්ල
එකේ ඕඩියෝ එක ඩේලෝන් එක්ක සුපිරිම වීඩියෝ එකෙක් වගේම
මරුම වීඩියෝ එකක්
පස්සෙ ඉරාජයා කරා තනිකරම වගේ ඒකි එක්ක ඇල්බම් එකක් චැප්ටර් 3
ඉරාජ් විත් ශානි කියලා
![]()
ඔකේ තනිකරම ඉරාජ් කලින් ගහපු සිංදු මෝල්ඩ්වුස් භාෂාවෙන් කරා
හින්නි කමෙති මොෆුම්වාලා
මදුගතියේ
යාරු උලෙන්තියා උදන්දු
මේ සෙට් එක කියලම වැඩක් නැහැ පට්ටම ලස්සනයි ශානිගෙ වොයිස් එකෙන්
ඔන්න ඊට පස්සෙ තමයි ඉරාජ් උඩ ගියා හොඳ හිට් ගහග හිටිය මේකා
මෙලෝ රහක් නැති ඒවා ගහන්න ගත්තා පස්සෙ එන්න එන්නම වැඩේ වල්
උනා ඉන්ටර්නැෂනල් උණ ගහලා ලංකාවේ එවුන් අමතක කරලා දෙමළට ෆුක් දෙන්න ගියානේ වෙට්ටිකාරන් එකේ චින්නත් තාමරෙයි එක ටිකක් හොඳයි අර ලෝ බජට් ෆිල්ම් එකට ගහපු අයිෆෝන් සිංදුව යකෝ අපරාදේ එකෙට වියදම් කරපුවා මොන කුනුහරපයක්ද ඒ
කියන්න බැහැ විජේ ඇන්තනි කියන වටපඩයා ඉරාජ් කාරයව හොඳට ගොනාට අන්දලා තිබ්බා ඉරාජ් කරපු චින්නත් තාමරෙයි එක ඌ ගොඩක් තැන්වල බිට්ස් උගේ කියලා ගැහුවා
චෙන්නායි වල ඉරජ්ට ආපු කේස් එකේදී ලොවෙත් විජේ ඇන්තනිය පැත්තවත් බැලුවේ නැහැ
අන්තිමේ මූට දිනේෂ් කනගරත්නම් කාරයත් නැති උනා
පස්සෙ කරපු මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ ඇල්බම් එකෙත් මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ සින්දුව ඇරෙන්න එක තනිකරම දෙමළුන්ට කියලා ෆුකේ දාගත්ත වගේ ලොල්![]()
ඊට පස්සෙ මේකා ටෝෆියට රිලෝඩ් එකට සිංදු ගැහුවා සල්ලි තමා කික් එක කියලා ට්‍රේන් එකට සිංදු ගැහුවා
පොඩ්ඩක් හොඳයි අර රුක්ෂාන් මාර්ක් එක්ක කරපු ෆේස්බුක් චික් කියන සිංදුව
ඔන්න ඉඳල ඉඳලා ආයෙත් බැක් ටු ඉරාජ් අවා කොත්තු එක්ක
ඔය හැම සිංදුවම වගේ ඉස්සර ඔෆිශියලි එළකිරි දවුන්ලොඩ්ස් තමයි
තාමත් මම ගාව තියෙන්නේ කොත්තු එළකිරි ටැග් එක තියෙන රිලීස් එක
එකේ වීඩියෝ එකත් පට්ටම ඉන්ට්‍රස්ට්
ආයෙත් බොක චාර්ජ් ඒවා තමයි ඌ ගැහුවේ හොට් ඇන්ඩ් සෙක්සි කියලා
අර කටුසු ගෑනියක් අල්ල ගෙන මොකද්දෝ සුත්තක් කරා
මොන සුත්තක්ද ඕයි මේ කියලා සිතුනා
අහ අමතක කරන්න බැහැ නදිනිට කරපු මදෙස බලන්නයි සිංදුව සහ ක්ලේවුස් එක්ක කරපු ගජමන් නෝනා සිංදුව ඔය අතරේ කුෂානි එක්ක ගහපු කට කාරනම් සිංදුවත් පට්ටම ලස්සනයි
කතාව නම් ඔය සිංදුව RNB ගහපු එකක් ලු මූ පස්සෙ රැපක් දාලා ආතල් එකක් දුන්නට
තව තිබ්බා අපේ වයිපරේ එහෙම හෙන කැමති නිලුකා එක්ක කිලර් බී ඉරාජ් කරපු තුඹ මල් සිංදුව
අන්න ඒ සිංදුව පට්ටම සිංදුවක් අනික එකේ අපි අඳුරන දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝආඩම්භාරයි
ආම්මෝ එකත් පට්ටම ගහපු ට්‍රැක් එකක් තමයි ඉරාජ් කොලුවාගේ
ඩෝන්ට් ෆොගේට් නටෂා ඇන්ඩ් ප්‍රිහාන් විත් යායට පායනා
නො කොමෙන්ට්ස්
ඔය සිංදුව ලංකාවේ රස රිසි ගී වගේ ගොඩක් චාර්ට්ස් වල ටොප්ම ගහපු සිංදුවක්
ඕක කාලයක්ම ලංකාවේ හිත වෙච්ච සිංදුවක් ප්‍රසාද් කරපු සුපිරිම වීඩියෝ එකත් මාරම ස්ටෝරි ලයින් එකක් දුවපු කතාවක්
ඔකේ ලොකේෂන් හොයන්න ලක්ෂයක් වියදම් කරපු කතාවකුත් ඒ දවස් වල තිබ්බා මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්
ඒ කෙල්ලත් ඒ වීඩියෝ එකේ විතරමයි දැක්කේ
ෆැමිලියන් කියල විතරක් දන්නවා
ඉරාජ් කරපු තවත් පට්ටම ට්‍රැක් එකක් තමයි ආසයි මං පියාඹන්න එකේ පනා ඔබේ සිනාවේ නැත්නම් වරයෝ වනිලවාවේ ආලෝකේ චැප්ටර් ටූ එකේ සින්දුවක් තිබේ මතක විදියට 12ස්වෙනි සිංදුව ලිස්ට් එකේ
අම්මෝ ඒවා ඒ දවස් වල පට්ටම සිංදු
පස්සෙ ඌ ගහපු එකක් වත් මෙලෝ රහක් නැහැ
මොන් ජනේ කල්ලානේ ලයන් නේෂන් මනමාලි ඇරෙන්න ගහපු අනිත් හැම එකම ඇඩවටිස්මන්ට්ස් වැඩිය ඕන නැහැ ඌ මොබයිල් කොම්පැණි වලටයි බැංකු වලටයි ටොෆි වලටයි අරකටයි මේකටයි තමා කලේ
අනික මනමාලි එක තනිකරම වගේ ලොල් පහයි ඇඩ්වටිස්මන්ට් එකක්
ඔකේ වීඩියෝ එක වීඩියෝ කලේ මම ජෝන් කීල්ස් ඉද්දි සිනමන් ලේක් සයිඩ් එකේ ග්‍රීන් ඒරියා එකේ පිටිපස්සෙ අපි සේරම දැක්කා ප්‍රසාද් සහෝ වීඩියෝ එක කලේ
ප්‍රවේගේ උදාරිගේ මහත්තයා ඩ්‍රීම් එෆෙක්ට් එකේ ඩිරෙක්ටර්
ඕකා ෆේස්බුක් එකේ උගේ වෙඩිම කියලා දානකොට
අඩෝ පට්ටම වීඩියෝ එක බන් වීඩියෝ එක ශුට් කරද්දී ගහපු වීඩියෝ එක පට්ටම බන් කියලා කොමෙන්ට් දාපු එවුන් අපි
ඕල්සෝ ටිවිටර්
හැබැයි අන්තිමේ පොර රාජපක්ෂ උෂ්නෙ නිසා මෙලෝ රහක් නැති වැඩ කරා අර සිරිමාවෝ ගිහින් සුවිටි මණික කියලා චෝර උනා
එකේ වීඩියෝ එක උගේ පේජ් එකේ ලින්ක් එක දැම්මම
යකෝ උඹ අපිව බ්ලොක් කරා
යකෝ ගෙම්බෙක් ගිය උඩ කිව්වලු
යකෝ මෙන්න අපි උඹේ ඇල්බම් අවුරුදු ගණන් එකතුකරපුවා
![]()
යකෝ උඹේ ලොකු ලයින් නිසා රොමේෂ් වගේ හොඳ උන් උඹ නැති කරගත්තා උන්ට කෙලෙවුවා බැන්නා ස්ටුඩියෝ වල
ස්පෙෂලි රංග අයියගෙ හිට් ෆැක්ට්‍රි එකේදී එහෙම
ඌ හැබැයි මියුසික් ශාස්ත්‍රීය සයිඩ් එකෙන් උඹට වඩා පට්ටම ටැලන්ට් පොරක් කියලා ඌ පෙන්නලා තියෙනවා
උඹේ කතා එන්න එන්නම ඉරාජ් අයියේ ලක්ෂ ගණන් මිලියන ගණන් ගියා ලොකු ලයින් ගියා යකෝ අච්චර BBC එකේ ගියපු භාතිය සන්තුෂ්ල පවා ඔච්චර ෆකිස් ලයින් දාන්න ගියේ නැහැ වනාතේ කොල්ලෝ ෆිට් එකේ හිටපු උඹ යකෝ දැන් ගහන සිංදු උන්ට තේරෙන්නෙත් නැහැ බන්
දැන් උන් අහන්නෙ ඩ්‍රිල්ටීම් එකේ සිංදු
අපිට උඹේ රාජපක්ෂ කඩේ යාම බැන බැන බලාගෙන ඉන්න උනා
යකෝ රෙදි තෝ උන්ට කඩේ ගියේ
මොන සුත්තක්ද ඕයි
කියල වැඩක් නැහැ සහෝ ඉරාජ් ඔයා නැති උනේ ඔයා විසින්මයි
ඉල්ලන් ෆුකේ ගාගත්තා ඕයි පුළුවන් නම් ඉරාජ් ආයේ ගැන්සියට වරෙන්
ඔය රට සුත්තලාට ෆුක දිදී ඉන්නෙ නැතුව