ඉරාජ් අස්වෙයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    240739558_4549915295051432_1850911404817154248_n.jpg
    kawuda ban me?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මැරුණ මිනිස්සුන්ට අපහාස කරන තෝ මොන තිරිසනෙක්ද..තොපි වගේ උන් තමා කොරෝන හැදිලත් බේ‍රෙන්නෙ රටේ කරුමෙට..තූ විතරක් අමන බයියො
    Ekane man kuwe baiyo kiyanne wada wenna ona jatiyak okun natiunata man nam duk wenne ne
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    අපි උඩතලවින්න නඩුව ගැන කතා කරමුකෝ .
    මට කියන්නකෝ මේ නඩුව කොයි උසාවියේද ඇහුවේ කියල
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    උඩතලවින්න තියෙන්නෙ කොහෙද කියලා දන්නවද?
    උඩතලවින්නට ලග උසාවි 2ක් තියනවා ,,එකක් වත්තේගම අනික නුවර..අයි මේක එහෙනම් තෙල්දෙණිය උසාවියට අවේ
    https://en.wikipedia.org/wiki/Udathalawinna
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    ""කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා"". -

    - මේ කතාව වෑරදී නේ.. ඔය නඩුවට කෙලින්ම අහු වුනේ රත්වත්තේ ලා. උන්ගේ ගෝලයොයි.. ඕකේ කිසිම සම්බන්ධයක් මන්ගලට තිබ්බේ නෑනේ
    Apo e kale nam matak karanna epa ban.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    උඩතලවින්නට ලග උසාවි 2ක් තියනවා ,,එකක් වත්තේගම අනික නුවර..අයි මේක එහෙනම් තෙල්දෙණිය උසාවියට අවේ
    https://en.wikipedia.org/wiki/Udathalawinna
    එවකට තෙල්දෙණිය මහේස්රාත් ලෙස මංගල සමරවීර කටයුතු කල නිසා :)