meka liyapu eka beelada?කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා.
meka liyapu eka beelada?කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා.
Ekane man kuwe baiyo kiyanne wada wenna ona jatiyak okun natiunata man nam duk wenne neමැරුණ මිනිස්සුන්ට අපහාස කරන තෝ මොන තිරිසනෙක්ද..තොපි වගේ උන් තමා කොරෝන හැදිලත් බේරෙන්නෙ රටේ කරුමෙට..තූ විතරක් අමන බයියො
I told everyone, Namal is Chinese.
https://www.bbc.com/sinhala/news/story/2006/01/060120_ratwatteඅපි උඩතලවින්න නඩුව ගැන කතා කරමුකෝ .
මට කියන්නකෝ මේ නඩුව කොයි උසාවියේද ඇහුවේ කියල
මේක උනේ උඩතලවින්නේ ..අයි මේක තෙල්දෙණිය උසාවියේ කතා කලේ
උඩතලවින්න තියෙන්නෙ කොහෙද කියලා දන්නවද?මේක උනේ උඩතලවින්නේ ..අයි මේක තෙල්දෙණිය උසාවියේ කතා කලේ
උඩතලවින්නට ලග උසාවි 2ක් තියනවා ,,එකක් වත්තේගම අනික නුවර..අයි මේක එහෙනම් තෙල්දෙණිය උසාවියට අවේඋඩතලවින්න තියෙන්නෙ කොහෙද කියලා දන්නවද?
Apo e kale nam matak karanna epa ban.""කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා"". -
- මේ කතාව වෑරදී නේ.. ඔය නඩුවට කෙලින්ම අහු වුනේ රත්වත්තේ ලා. උන්ගේ ගෝලයොයි.. ඕකේ කිසිම සම්බන්ධයක් මන්ගලට තිබ්බේ නෑනේ
එවකට තෙල්දෙණිය මහේස්රාත් ලෙස මංගල සමරවීර කටයුතු කල නිසාඋඩතලවින්නට ලග උසාවි 2ක් තියනවා ,,එකක් වත්තේගම අනික නුවර..අයි මේක එහෙනම් තෙල්දෙණිය උසාවියට අවේ
https://en.wikipedia.org/wiki/Udathalawinna

සේරම්ලා ගෙදරට බෝම්බ ගහපු කතාව මට මතකයිApo e kale nam matak karanna epa ban.