ඉරාජ් අස්වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඩතලවින්නට ලග උසාවි 2ක් තියනවා ,,එකක් වත්තේගම අනික නුවර..අයි මේක එහෙනම් තෙල්දෙණිය උසාවියට අවේ
    https://en.wikipedia.org/wiki/Udathalawinna
    නඩුව ඈහුවේ කොළඹ ඉහල උසාවියේ නේද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ඒකනම් දන්නෙ නෑ. සමහරවිට උඩතලවින්න අයිති වෙන්නෙ තෙල්දෙනිය මහාධිකරණ බල ප්‍රදෙිශයට වෙන්න ඇති.
    මිනීමැරැම් නඩු අහන්න පුලුවන් මහාධිකරණ වල විතරයි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නඩුව ඈහුවේ කොළඹ ඉහල උසාවියේ නේද?
    Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identified.
     
    • Like
    Reactions: malakadss

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එවකට තෙල්දෙණිය මහේස්රාත් ලෙස මංගල සමරවීර කටයුතු කල නිසා :)
    ඔව්. මංගල සමරවීර තමයි වැඩ කරේ, මටත් මතකයි. මාත් ගියා රථ වාහන නඩුවකට
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identified.
    වාර්තා වල තියෙන විදිහට නඩුව අහලා තියෙන්නේ කොළඹ ඉහල උසාවියේ.. ඕන ලබ්බක්.. උසාවිය වෑඩක් නෑ. ඕකට මන්ගලගේ කිසිම සම්බන්ධයක් නෑනේ.. රත්වත්තෙලගේ මිසක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    උඩතලවින්නට ලග උසාවි 2ක් තියනවා ,,එකක් වත්තේගම අනික නුවර..අයි මේක එහෙනම් තෙල්දෙණිය උසාවියට අවේ
    https://en.wikipedia.org/wiki/Udathalawinna

    නම උඩතලවින්න උනාට සිද්ධිය වෙන්න ඇත්තෙ තෙල්දෙණිය උසාවි බලප්‍රදේශයේ. අනික ඕකට මන්ගලගෙ ගෝලයො නන් සම්බන්ධ උන්ව තමා හිරේ යන්නෙ.
    වහල්ලු බේරන්න හාම්පුත්තු හිරේ යන්නෙ නෑ.
     
    • Like
    Reactions: malakadss

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒකනම් දන්නෙ නෑ. සමහරවිට උඩතලවින්න අයිති වෙන්නෙ තෙල්දෙනිය මහාධිකරණ බල ප්‍රදෙිශයට වෙන්න ඇති.
    මිනීමැරැම් නඩු අහන්න පුලුවන් මහාධිකරණ වල විතරයි.
    උබත් එක්ක මේ කතාව ඉස්සරහට කරලා වැඩක් නැහැ..නෝන්ඩියක් නෙවෙයි දැම්මේ.උබ ඒ පති ගැන දන්නේ නැහැ වගේ

    නම උඩතලවින්න උනාට සිද්ධිය වෙන්න ඇත්තෙ තෙල්දෙණිය උසාවි බලප්‍රදේශයේ. අනික ඕකට මන්ගලගෙ ගෝලයො නන් සම්බන්ධ උන්ව තමා හිරේ යන්නෙ.
    වහල්ලු බේරන්න හාම්පුත්තු හිරේ යන්නෙ නෑ.
    නැහැ..මේක උනේ උඩතලවින්නේ .teldeniya කියන්නේ වෙනම පැත්තක්..කවුරු හරි නුවර කෙනෙක්න් අහන්න
    ------ Post added on Aug 25, 2021 at 6:26 PM

    වාර්තා වල තියෙන විදිහට නඩුව අහලා තියෙන්නේ කොළඹ ඉහල උසාවියේ.. ඕන ලබ්බක්.. උසාවිය වෑඩක් නෑ. ඕකට මන්ගලගේ කිසිම සම්බන්ධයක් නෑනේ.. රත්වත්තෙලගේ මිසක්
    වහල්ලු බේරන්න හාම්පුත්තු හිරේ යන්නෙ නෑ.
    ------ Post added on Aug 25, 2021 at 6:27 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    උබත් එක්ක මේ කතාව ඉස්සරහට කරලා වැඩක් නැහැ..නෝන්ඩියක් නෙවෙයි දැම්මේ.උබ ඒ පති ගැන දන්නේ නැහැ වගේ

    නැහැ..මේක උනේ උඩතලවින්නේ .teldeniya කියන්නේ වෙනම පැත්තක්..කවුරු හරි නුවර කෙනෙක්න් අහන්න
    ------ Post added on Aug 25, 2021 at 6:26 PM
    හරි හරි උසාවිය ප්‍රශ්නයක් නෑ. මන්ග්ල මිනීමැරුව නන් ඇරෙන්න ඔය නඩුවට උගෙ ගෝලයො සම්බන්ධ වෙලා උන්ව නිදහස් කරගන්න තරන් බලයක් මන්ගලට නෑ විශේෂයෙන්ම රත්වතෙ කෙනෙක් සම්බන්ධ නඩුවක් නිසා.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබත් එක්ක මේ කතාව ඉස්සරහට කරලා වැඩක් නැහැ..නෝන්ඩියක් නෙවෙයි දැම්මේ.උබ ඒ පති ගැන දන්නේ නැහැ වගේ

    නැහැ..මේක උනේ උඩතලවින්නේ .teldeniya කියන්නේ වෙනම පැත්තක්..කවුරු හරි නුවර කෙනෙක්න් අහන්න
    ------ Post added on Aug 25, 2021 at 6:26 PM

    වහල්ලු බේරන්න හාම්පුත්තු හිරේ යන්නෙ නෑ.
    ------ Post added on Aug 25, 2021 at 6:27 PM
    ඒවා නෙමේ මම අහන්නේ. මේ සිද්ධියට මන්ගලගේ සම්බන්ධේ මොකක්ද කියලා.. අඩුම ගාණේ රත්වත්තේ සෙට් එකවත් කවදාවත් කියලා නෑ මුස්ලිම් එවුන් කියලත් නෑ මන්ගලගේ මේකට සම්බන්ධයක්.. මොකක්ද උඹ මේ කියන හතර බීරි කතාව?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒවා නෙමේ මම අහන්නේ. මේ සිද්ධියට මන්ගලගේ සම්බන්ධේ මොකක්ද කියලා.. අඩුම ගාණේ රත්වත්තේ සෙට් එකවත් කවදාවත් කියලා නෑ මුස්ලිම් එවුන් කියලත් නෑ මන්ගලගේ මේකට සම්බන්ධයක්.. මොකක්ද උඹ මේ කියන හතර බීරි කතාව?
    කුමාර ආතල්ලෙකක් බං ගන්නේ. ඕක තේරෙන්නේ නැද්ද.
     
    • Wow
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබත් එක්ක මේ කතාව ඉස්සරහට කරලා වැඩක් නැහැ..නෝන්ඩියක් නෙවෙයි දැම්මේ.උබ ඒ පති ගැන දන්නේ නැහැ වගේ
    මට දැනගන්න දෙයක් අමුතුවෙන් නෑ. මොකද මිනී මරැවෙ ලොහාන් කියලා හැමෝම දන්නවා.
    ඒ දවස්වල ලෛහාන් කියන්නෙ දැන් කාලෙ රාජපක්ෂ පුත්තු වගේ poweful අය. අනුරැද්ධ රත්වත්තෙ ආරක්ෂක ඇමති. සපුමල් කුමාරයා කියලා කිව්වෙ.
    මේකට කිසිම මංගලගෙ සම්බන්ධයක් නම් නෑ.
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Despite the three men asserting they had seen Lohan and Chanuka Ratwatte at the scene of the crime on March 4, this year, when both Ratwatte brothers were brought to the Teldeniya magistrates court for an identification parade they picked out the wrong men and Lohan and Chanuka were not identified.
    පඬිය වගේ ගොන් කතා කියන්න එපා අයිසේ මිනීමැරුම් නඩු මහේස්ත්‍රාත් උසාවි වල අහන්නේ නෑ. ඔය නඩුව ඇහුවේ කොළඹ මහාධිකරණයේ සහ පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට තමයි තෙල්දෙණිය මහේස්රාත් ගාවට අරන් ගියා කියල ඔය තියෙන්නේ.

    දැන් කියපන් තෙල්දෙණිය මහාධිකරණයේ මංගල සමරවීර ඉස්සරහ නඩු ඇහුව කියල
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    https://lankamag.com/untold-story-about-mangala/
    මම ඔය ලිපිය copy කලේ උඩ ලින්ක් එකෙන් .එයා දැනගෙන හෝ නොදැන මේ කතාව ලියල තියෙන්නේ.ඕක ඔය teldeniye පැත්තේ පරණ මිනිස්සු දන්නා කතාවක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    https://lankamag.com/untold-story-about-mangala/
    මම ඔය ලිපිය copy කලේ උඩ ලින්ක් එකෙන් .එයා දැනගෙන හෝ නොදැන මේ කතාව ලියල තියෙන්නේ.ඕක ඔය teldeniye පැත්තේ පරණ මිනිස්සු දන්නා කතාවක්
    ඌත් උඹ වගේ මහේස්රාත් උසාවි වල මිනීමැරුම් නඩු අහනවා කියල හිතන් ඉන්න බූරුවෙක්ද? :)
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    https://lankamag.com/untold-story-about-mangala/
    මම ඔය ලිපිය copy කලේ උඩ ලින්ක් එකෙන් .එයා දැනගෙන හෝ නොදැන මේ කතාව ලියල තියෙන්නේ.ඕක ඔය teldeniye පැත්තේ පරණ මිනිස්සු දන්නා කතාවක්
    කුමාර මොනවද එක්ස්පෝර්ට් කරේ
     
    • Haha
    Reactions: Bitter Truth

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    https://lankamag.com/untold-story-about-mangala/
    මම ඔය ලිපිය copy කලේ උඩ ලින්ක් එකෙන් .එයා දැනගෙන හෝ නොදැන මේ කතාව ලියල තියෙන්නේ.ඕක ඔය teldeniye පැත්තේ පරණ මිනිස්සු දන්නා කතාවක්
    ලියලා තියන හැටියට නම් නුවන් මොණරවිල කියන දාර බයියාගේ කෙප්පක් වගේ. කොහොමත් බයි සයිට් එකකින්නෙ ඔයත් කොපි කරලා තිවෙන්නෙ.
     
    • Like
    Reactions: Bitter Truth

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    https://lankamag.com/untold-story-about-mangala/
    මම ඔය ලිපිය copy කලේ උඩ ලින්ක් එකෙන් .එයා දැනගෙන හෝ නොදැන මේ කතාව ලියල තියෙන්නේ.ඕක ඔය teldeniye පැත්තේ පරණ මිනිස්සු දන්නා කතාවක්
    අනේ බන් උබලා වගේ ගොන් බයියො හුචු හුචු ගගා රාජපස්සලගේ පස්ස ලොවන්න එපා බන් ඔහොම. මන්ගලයාගෙ කැරැක්ටර් එක බයියො නම් අපිට උගන්වන්න එපා.. ඔයාගෙ මතවාදය රාජපක්ෂ මතවාදය වෙන්න ඇති. ඒක ඔයාගෙ අ‍යිතිය. හැබැයි රෙද්ද අස්සෙ රින්ගලා අනිත් මනුස්සයෙක්ගෙ මතවාදය හෑල්ලු කරන්න එපා! මන්ගල ගැන තියේන මතවාදය ඔයා අමුතුවෙන් ඇවිල්ලා අපිට කියලා දෙන්න එපා කරැනාකරලා!
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පඬිය වගේ ගොන් කතා කියන්න එපා අයිසේ මිනීමැරුම් නඩු මහේස්ත්‍රාත් උසාවි වල අහන්නේ නෑ. ඔය නඩුව ඇහුවේ කොළඹ මහාධිකරණයේ සහ පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට තමයි තෙල්දෙණිය මහේස්රාත් ගාවට අරන් ගියා කියල ඔය තියෙන්නේ.

    දැන් කියපන් තෙල්දෙණිය මහාධිකරණයේ මංගල සමරවීර ඉස්සරහ නඩු ඇහුව කියල
    නඩුවක් පටන් ගන්නේ ඒක උන පැත්තේ උසාවියෙන්..නඩුවේ සාක්කි කියවනවා විතරයි ..ඊට පස්සේ එක මහදිකරණයට යවනවා.එතැනදී තමයි නඩු අහල තීන්දුව දෙන්නේ .මේක පටන් ගත්තේ තෙල්දෙණියේ ..ඊට පස්සේ මහදිකරණය නුවර
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    නඩුවක් පටන් ගන්නේ ඒක උන පැත්තේ උසාවියෙන්..නඩුවේ සාක්කි කියවනවා විතරයි ..ඊට පස්සේ එක මහදිකරණයට යවනවා.එතැනදී තමයි නඩු අහල තීන්දුව දෙන්නේ .මේක පටන් ගත්තේ තෙල්දෙණියේ ..ඊට පස්සේ මහදිකරණය නුවර
    දන්නේ නැති මගුල් කියවන්න එපා බයි යාලුවේ, මිනීමැරුමක් වගේ එකකදී අදාළ පැත්තේ උසාවි කියල මහේස්රාත් උසාවි වල නඩු "පටන්" ගන්නේ නෑ. එහෙම නඩු "පටන්" ගන්න මහේස්රාත් අධිකරණයට බලයකුත් නෑ :lol:
     
    • Like
    Reactions: Honda.putha