ඉරාජ් අස්වෙයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බුකි බජව්ව
    -------------------
    අලියා පඩිය හොයනවා
    රැලි ටික මැකුවා කියනවා
    ටයිල් එකේ පෙරලි පෙරලි සාධු කියනවා
    ඇතාට දෙයියා කියනවා
    හෙන්ඩුවෙන් කෙලිනවා
    බුකියේ ගහන බජව්ව අපෙ නැගලම යනවා
    අලි කුලප්පු වෙනවා
    එකෙක් යාවී කියනවා
    එහෙම කියපු උන් හොයන්න නැතිවම යනවා
    නාකියා යාවී කියනවා
    මංගල ටටා කියනවා
    ධාතු කාපු රිලවුන් සෙමට්‍රිය වටේ ඉන්නවා
    ඉරාජ්ගේ කනට ගහනවා
    ටොයියෝ විසිල් ගහනවා
    හෙට උදේම හිට් එක යූ බටේට එනවා
    ලොක් ඩවුන් කියනවා
    නැව් ටික පාරේ දුවනවා
    ඔහොම නෙමෙයි මැට්ටෝ අපි කිව්වේ කියනවා
    ජෙප්පෝ ඇදන් නානවා
    ටොයියෝ හීන දකිනවා
    අඹර අඹර දෙණ ළණු හොදි නැතිව ගිලිනවා
    සජියා බයිලා කියනවා
    සිරසෙන් මියුසික් දෙනවා
    හත් පොලේම ගාගෙන මුන් ආතල් දෙනවා
    - කාව්‍ය සිරෝමනී මාතලන් -
    #කුප්පකවි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මැරිලත් පැයක් ට්‍රොල් කරනව කියන්නෙ. සන්තෝසයි.

    C5117C13-170B-456E-8586-162DAA63C599.jpeg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා​


    මේ කතාව ඇරෙන්න ඉතිරි දේවල් නම් ගොඩක් දුරට ඇත්ත 🤔🤔🤔🤔
    ඔව්.හැබැයි එහෙම කතාවක් ගියා .ඒ කාලේ මිනිස්සු දන්නවා..හැබැයි එක කතාවක් මෙතන ලියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි..එකෙන් අනිත් එළිපිට ඔප්පු උන ඒවත් මඩ කියල හිතෙනවා

    මොන වැරැද්ද තිබ්බත් මැරුනම සාප කරන්න හොද නෑලු,ඉතින් බං ජීවත් වෙලා ඉන්නකොට සාප කරන එක එහෙනං ඊටත් වඩා හොද නෑනෙ
    ------ Post added on Aug 26, 2021 at 9:17 AM

    මංගල සමරවීරට ගහල තිබුන වැක්සින් එක ෆයිසර් වුන නිසා එතනිනුත් රාජපක්ෂල පොඩ්ඩක් බේරිලා තියනවා. රාජපක්ෂලට අමතරව චීන සමූහ ආණ්ඩුවත් යාන්තං මේකෙන් බේරිලා තියනවා.
    නිකං හරි මංගලට සයිනොෆාම් වගේ චීන වැක්සින් එකක් ගහල තිබුනනං "චීනෙන් බාල වැක්සින් ගෙනැල්ල ගහල කවදක හරි මේ රට ගොඩගන්න ඉන්න, රාජපක්ෂලගෙ ජාතිවාදී ආගම්වාදී දේශපාලනේ පරද්දන්න ඉන්න රත්තරං මනුස්සයෙක් මරාගත්ත" වගේ බ්ලේම් එකකට රාජපක්ෂලට මුහුණ දෙන්න වෙනවා.
    සමහර විට "මංගලට ගහපු ස්පෙසිෆික් වැක්සින් එක, ඒක ගහල මාස ගානකින් හාට් ඇටෑක් එකක් ට්‍රිගර් වෙන විදියට හදල" වගේ කන්ස්පියරසි වලටත් චීන සමූහාණ්ඩුවට මුහුණ දෙන්න ඉඩ තිබුන අවස්ථාවකින් තමයි ඒගොල්ලො මේ බේරිලා තියෙන්නෙ.
    මහාරාජටත් ගහල තිබුනෙ සයිනොෆාම්නං ඉතිං රාජපක්ෂලට ආයෙ ඉන්න හම්බුවෙන් නෑ.
    ------ Post added on Aug 26, 2021 at 9:23 AM