බුකි බජව්ව
-------------------
අලියා පඩිය හොයනවා
රැලි ටික මැකුවා කියනවා
ටයිල් එකේ පෙරලි පෙරලි සාධු කියනවා
ඇතාට දෙයියා කියනවා
හෙන්ඩුවෙන් කෙලිනවා
බුකියේ ගහන බජව්ව අපෙ නැගලම යනවා
අලි කුලප්පු වෙනවා
එකෙක් යාවී කියනවා
එහෙම කියපු උන් හොයන්න නැතිවම යනවා
නාකියා යාවී කියනවා
මංගල ටටා කියනවා
ධාතු කාපු රිලවුන් සෙමට්‍රිය වටේ ඉන්නවා
ඉරාජ්ගේ කනට ගහනවා
ටොයියෝ විසිල් ගහනවා
හෙට උදේම හිට් එක යූ බටේට එනවා
ලොක් ඩවුන් කියනවා
නැව් ටික පාරේ දුවනවා
ඔහොම නෙමෙයි මැට්ටෝ අපි කිව්වේ කියනවා
ජෙප්පෝ ඇදන් නානවා
ටොයියෝ හීන දකිනවා
අඹර අඹර දෙණ ළණු හොදි නැතිව ගිලිනවා
සජියා බයිලා කියනවා
සිරසෙන් මියුසික් දෙනවා
හත් පොලේම ගාගෙන මුන් ආතල් දෙනවා
- කාව්‍ය සිරෝමනී මාතලන් -
#කුප්පකවි
-------------------
අලියා පඩිය හොයනවා
රැලි ටික මැකුවා කියනවා
ටයිල් එකේ පෙරලි පෙරලි සාධු කියනවා
ඇතාට දෙයියා කියනවා
හෙන්ඩුවෙන් කෙලිනවා
බුකියේ ගහන බජව්ව අපෙ නැගලම යනවා
අලි කුලප්පු වෙනවා
එකෙක් යාවී කියනවා
එහෙම කියපු උන් හොයන්න නැතිවම යනවා
නාකියා යාවී කියනවා
මංගල ටටා කියනවා
ධාතු කාපු රිලවුන් සෙමට්‍රිය වටේ ඉන්නවා
ඉරාජ්ගේ කනට ගහනවා
ටොයියෝ විසිල් ගහනවා
හෙට උදේම හිට් එක යූ බටේට එනවා
ලොක් ඩවුන් කියනවා
නැව් ටික පාරේ දුවනවා
ඔහොම නෙමෙයි මැට්ටෝ අපි කිව්වේ කියනවා
ජෙප්පෝ ඇදන් නානවා
ටොයියෝ හීන දකිනවා
අඹර අඹර දෙණ ළණු හොදි නැතිව ගිලිනවා
සජියා බයිලා කියනවා
සිරසෙන් මියුසික් දෙනවා
හත් පොලේම ගාගෙන මුන් ආතල් දෙනවා
- කාව්‍ය සිරෝමනී මාතලන් -
#කුප්පකවි


