ඉරාජ් ආයෙ පරණ ගේමම ගහන්න නේ හදන්නෙ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අර ඩිලාන් කියන හඩකවන පොන්න්‍යා. කොහොමහරි ඉන්ද්‍රජිත් ලග උගෙ ලීක් වීඩියෝ එකකුයි පොටෝ ටිකකුයි තිබුනා 🤣
    අන්න හරි, ඒ පොන්සිය තමයි. දැන් හොයා ගන්නවත් නැ. බලපන් උන් බේරුණා කැරි ගේමක් ගහගෙන. පට්ට සල්ලියක් හොයන්න ඇති අනිවා..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    කෝ බන් දැන් රැට්ටා? ලංකාවෙ ඉන්නවද නැත්තන් රෙෆියුජී වීසා වලට කොහෙටවත් පැනගත්තද?
    අන්න ඌ සිරසේ drop box ද මොකක් ද සීන් එකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත් දාලා තිබ්බා

    පොර නේද රනිල් ව හම්බ වෙලා සමාව අරන් තිබ්බේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අන්න ඌ සිරසේ drop box ද මොකක් ද සීන් එකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත් දාලා තිබ්බා

    පොර නේද රනිල් ව හම්බ වෙලා සමාව අරන් තිබ්බේ
     
    • Like
    Reactions: -333-

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඌට ඕනි දේශපාලන මතයක් දරන්න අයිතියක් තියනවා. ඒක උගේ කැමත්තනේ.

    හැබැයි සතා සතාමයි. අහු වෙන්න නම් එපා. ළගින් හිටපු හොදම යාළුවන්ටත් ඇරපු එකා තොපිට අරින්නෙ නැතුව ඉදියිද බන්. බේබි කෙනෙක් කණට ගහපු එක එක අතකට සාදාරණයි. මේ දවස්වල උදයංග වීරතුංග එක්ක තමයි ගණුදෙනු තියෙන්නෙ. ළගදි හදපු සිංදුවට ස්පොන්සර් කරලා තියෙන්නෙත් ඌ. කලින් සෙට් වෙලා හිටියේ ඇවන්ගාඩ් මුදලාලි එක්ක.දැන් ඌ එක්ක වැඩී සම්බන්ධයක් නැ වගේ.

    ඇවන්ගාඩ්,උදයංග ඔක්කොම සල්ලි එවනවා. මේ සැරේ වැඩියෙනුත් එක්ක අවන්ගාඩ් වියදම් කරනවා. නැත්තං ලංකාවේ ඉන්න වෙන්නේ නෑ

    අඩේ ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේ


    එහෙම බැලුවොත් බෝම්බ ගස්සල බලේට ආපු උන්ට දෙන්න හොඳත් නෑනේ






     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජාතිවාදේ අවුස්සන්නේ නැතුව පැවැත්මක් නෑ ..හැමදාම කරපු එක මේ සැරෙත් කරන්න යන්න හදන්නේ. කලින් සැරෙත් ඩෑන්,අමිත් වගේ උන් දැම්මල දිගන මුස්ලිම් සිංහල ජාතිවාදේ අවුස්සලා රටම ලේ විලක් කරන්න බැලුවා. එකෙන් ගොඩ දාගන්න බැරි උන නිසා බොම්බේ ගැස්සුවා. මේ සැරෙත් මුලින් මුලින් ජාතිවාදේ අවුස්සයි. බැරි උනොත් පන්සලකට හරි තියයි. born again කාරයා නේ ඕකා
     
    • Like
    Reactions: hasithayad

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    ඉරාජ් කොහොමත් ඌ ගහන ගේම වෙනස් කරේ නෑ. ඉරජ්ට වඩා බයානක ඔය කෝනාර, රැට්ටා වගේ උන්. දැක්කනේද බොරුවට අරගලේ කෑ ගහල හොද ගේමක් ගහගත්තා උන්. ඉරාජ් කාරයනම් තාමත් වෙනසක් නැ.
    Ratta නම් Damage එකක් කරගත්තෙ. දැන් උගෙ වීඩියෝ එකක් දැම්මත් හිට් වෙන්නෙ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇවන්ගාඩ්,උදයංග ඔක්කොම සල්ලි එවනවා. මේ සැරේ වැඩියෙනුත් එක්ක අවන්ගාඩ් වියදම් කරනවා. නැත්තං ලංකාවේ ඉන්න වෙන්නේ නෑ



    එහෙම බැලුවොත් බෝම්බ ගස්සල බලේට ආපු උන්ට දෙන්න හොඳත් නෑනේ







    පස්කු බෝම්බෙ අල්ලන්ඩ ඕන උන් අල්ලල තියෙන්නෙ , තව ඉන්නව නම් දැන් අවස්තාව උබේ ගූ පොන්න කාදිනලය තියෙනව කියපු ශාක්කි එලියට දාන්ඩ, කෝ උබේ පොන්න කාදිනල මොකෝ බල්ල මීක් නැත්තෙ???

    ජාතිවාදේ අවුස්සන්නේ නැතුව පැවැත්මක් නෑ ..හැමදාම කරපු එක මේ සැරෙත් කරන්න යන්න හදන්නේ. කලින් සැරෙත් ඩෑන්,අමිත් වගේ උන් දැම්මල දිගන මුස්ලිම් සිංහල ජාතිවාදේ අවුස්සලා රටම ලේ විලක් කරන්න බැලුවා. එකෙන් ගොඩ දාගන්න බැරි උන නිසා බොම්බේ ගැස්සුවා. මේ සැරෙත් මුලින් මුලින් ජාතිවාදේ අවුස්සයි. බැරි උනොත් පන්සලකට හරි තියයි. born again කාරයා නේ ඕකා
    97පරක අනතුරු අගෝලත් හරිනගෙ අප්ප දැනන් ඉදලත් මොකද ඇල්ලුවෙ නැත්තෙ??? හැමදම එකම බොරුව දාල නොහැකියාව වහ ගන්ඩ දගලන එක පොන්න කමක්,
    ------ Post added on Dec 12, 2022 at 6:14 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නන්දසේන පොන්නය බොරැල්ලේ පල්ලියටත් බෝම්බ ගහන්න ගිහින් නොන්ඩි උනා මතක ඇති නේ :yes:
    ඒකට තිබ්බෙ ගු ඇන් පි කාරයෙක්නෙ, රනිලගෙ සමිපතමයෙක්ග් අප්ප කෙනෙක් මාට්ටු උනා මතක නැතෙයි, සක්කිලි හැත්ත බොරු විදිනව
    .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බොම්බේ තියලා මුලින් පල්ලියේ සුද්ද කරන්න ඉන්න කොල්ලව ඇල්ලුවා. පස්සේ ෆාදර් CCTV චෙක් කරලා මාද්‍යට දුන්නට පස්සේ තමයි හරක් විරසේකරටත් ගු ගියේ. එතනම පොහොට්ටු පොන්නයන්ගේ ෆේල් බෝම්බ නාට්ටිය ගූ වෙලාම ගියා :ROFLMAO:
     
    • Like
    Reactions: hasithayad

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සල්ලි වලට ඕන දෙයක් කරන එකෙක්... ඌ දේශපාලනේට එන්නෙ නැතුව මියුසික් කරගෙන හිටිය නං සමහරවිට ලොකු ගේමක් ගහල තියෙන්න ඉඩ තිබ්බ 😢
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    තෙල් පෝලිමේ මැරිච්ච මිනිස්සු දෙන්න නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා නම් 64 000 මරලා පුච්චපු JVP එකට ත් ඔබේ ඡන්දය දෙන්න එපා
    මතකද අරගලය පටන් ගත්ත මුලදීම බස් එකක් ගිනි තිබ්බා
    phone වල කැමරා FB නොතියෙන්න බස් එක ගිනි තිබ්බෙත් අරගල එදා ආව මිනිස්සු කියලා කියයි
    (පොලිසියේ ආමි එකේ අය එතන හිටියේ වත් නෑ කියයි)
    88/89 බාගෙට බාගයක් (ඊටත් වැඩිය) JR පප්පා වගකියන්න ඕනේ
    බලය ගන්න අද ඉන්න උන් පාස්කු බෝම්බ ගහලා මිනිස්සු මරුවා වගේ
    ඉස්සර උනුත් එහෙම තමයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිම්පි ගූරාජ් මල් පොන්නයා මල් ගවුමක් ඇඳන් ගිහින් පුක නටවලා රනිල්ගේ කටට ගන්නවාලු 🤣🤣🤣🤢🤢🤢