ඉරාජ් ගේ FB Page එක නැ

Oct 30, 2014
306
9
0
මටනම් හිතෙන්නේ මු likes ටික බේරගන්න කරපු වැඩක්. පේජ් එක deactivate කලාම මහින්දයා පැරදුනාට පස්සේ අපිට unlike කරන්න බෑනේ ඉරජ්ගේ පේජ් එක? (මං ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ මට පේජ් එකක් නැති නිසා). අනික දැන් කොහොමත් මුගේ පේජ් එක මුට බනින කමෙන්ට්ස්වලින් පිරෙනවා. ඉතින් deactivate කරන එක simple plan එකක්නේ?
 

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machanla okage page eka report karala remove karala dannda bari weida?okkomala report karot?:confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    ඇඩ්මින්ට පුළුවන් unpublish කරලා තියන්න.. :yes:


    d7UWlyX.png
     
    Oct 30, 2014
    306
    9
    0
    manදman;17701706 said:
    machanla okage page eka report karala remove karala dannda bari weida?okkomala report karot?:confused:

    kade giya paliyata report karanna epa bn. anika ehema report kalath justify karanna amarui apita. maithree karapan Iraj wage unta
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    iraj is back
    කේසර සිංහයා වගේ සටන් කරපු මම
    පැය දෙකකට ගෙදර ගියා ජයපැන් බොන්නට
    රා බී ගත් මීයෝ ටිකක් ඇවිල්ලා මිදුලට
    ලොකුවට කයිවාරැ ගහලා මං නැති මොහොතක

    ‪#‎PresPollSL‬ ‪#‎Mahinda2015‬ ‪#‎SecureNation‬ ‪#‎BrighterFuture‬
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    кσяη ησρє;17702182 said:
    mama mage laga thiyena A/C 4n ma report kara... :D

    ඕවා නම් මහා බාල වැඩ බන් ලැජ්ජයි ලංකවේ මිනිස්සු ගැන උට කැමති කෙනෙක්ට කඩේ යන්න උට පුළුවන් එක උගේ අයිතිය අපිට වැඩක් නැ උගේ දේශපාලනය උබලා ඔයා උව report කරන්නේ උ මහින්දට කඩේ ගිය හින්දනේ මයිත්‍රීට කඩේ ගියානම් ඕක වෙනස් තත්වයක් ඉරාජ් ලන්කවටවත් අපිටවත් අගමකටවත් අපහාස කරලා තිබුනානම් මමත් report කරනවා එත් උ එහෙම කරලා නැ ලැජ්ජයි බන් උබලා ගැන මෝඩ අතල් ගන්න එපා

    :(:(
     
    Last edited: