ඉරාජ් ගෝඨාගේ දරුවාගේ තර්ජනය

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72337968_1396694477172426_1117376449754431488_n.jpg
     
    • Like
    Reactions: euler

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    1- 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම,
    2 - 2007 නොවැම්බර් රත්මලාන 21 ‘ලීඩර්’ මුද්‍රණාලයට ගිනිතැබීම,
    3 - 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම,
    4 - 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම,
    5 -2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම,
    6 -2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඕ ප්‍රහාරය,
    7 - 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම,
    8 - 2011 ජනවාරි 31 මාලඹේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම,
    9 - 2013 අප්‍රේල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මහින්දලා සහරන්ලට සල්ලි දිලා උන් හදා වඩා ගත්ත එක වරදක් නෙවෙලු 4:21 ගහපුවම වැරදි..විල්පත්තුව 2010 කපනකොට හොදයි 2015 කපද්දි හොද නැ මන් හැමදාම කියන්නෙ එකනෙ මහින්ද ට වරදක් කිවොත් ඇට්ජ්ත කිවොත් අපි අවජතක වෙනවා.මහින්ද මහත්තය ඔනි කෙනෙකුට රටෙ ජනාධිපති වරනයට ඉල්ලන්න අවර දුන්න එක වැරදි නැලු හැබැයි දෙමලෙන් ජාතික ගිය කියනකොට වැරදිලු.

    මේ කාලකන්නින්ට ඕක තේරෙන්නේ නෑ බන්. උන් හිතන්නේ ඕවා කිව්වම UNP යට කඩේ යනවා කියලනේ. අනාත සිංහලු :lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතියෙන් හදපු ගෙවල් ගැන හොයලා නොබලපු

    හමුදා මූලස්ථානය චීනෙට විකුණද්දි කතා නොකරපු

    වරාය නගරයේ අක්කර ගණනක් චීනෙට සින්නක්කරම දෙද්දී ඒක නොදැකපු

    මාධ්‍යවේදීන් මරා දාද්දී , උස්සද්දී, අතුරුදහන් වෙද්දි කතා නොකරපු

    දළදා මාළිගාව ඉස්සරහා ‍රේස් පදිද්දී විරුද්ධ නොවුණු

    මහජනයාගේ මුඳල් වලින් තම දෙමව්පියන්ගේ සොහොන් හදද්දී කතා නොකරපු
    (තව බොහෝ ඇත)

    #ඉරාජ් ... රෙදි නැතුව කඩේ යන ,
    ඇත්තටම ගවුම් විතරක් නෙවෙයි චීත්තත් අඳින පිරිමියෙක්
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මහින්දලා සහරන්ලට සල්ලි දිලා උන් හදා වඩා ගත්ත එක වරදක් නෙවෙලු 4:21 ගහපුවම වැරදි..විල්පත්තුව 2010 කපනකොට හොදයි 2015 කපද්දි හොද නැ මන් හැමදාම කියන්නෙ එකනෙ මහින්ද ට වරදක් කිවොත් ඇට්ජ්ත කිවොත් අපි අවජතක වෙනවා.මහින්ද මහත්තය ඔනි කෙනෙකුට රටෙ ජනාධිපති වරනයට ඉල්ලන්න අවර දුන්න එක වැරදි නැලු හැබැයි දෙමලෙන් ජාතික ගිය කියනකොට වැරදිලු.

    ඉන්දියාවේ භාෂා කීයක් තියෙනවාද ? ජාතික ගීයවල් කීයක් තියෙනවාද සොන්නයෝ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    1- 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම,
    2 - 2007 නොවැම්බර් රත්මලාන 21 ‘ලීඩර්’ මුද්‍රණාලයට ගිනිතැබීම,
    3 - 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම,
    4 - 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම,
    5 -2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම,
    6 -2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඕ ප්‍රහාරය,
    7 - 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම,
    8 - 2011 ජනවාරි 31 මාලඹේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම,
    9 - 2013 අප්‍රේල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම

    දැක්කේ නෑ වගේ යන්න ඕන (රට ගැන හිතා කඩේ යන එකෙක්)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    කාලෙකින්... ටොයියෝ සෙට් එකම එකතුවෙලා සතුටුවෙන අවස්ථාවක්...
    ගෝඨාට ගහ ගහ ඉඳල එකපාරම ඉරාජ්ව අල්ලගෙන මොකෝ මේ...
    "ගම් උදාව" ට මල පැනලා වගේ...

    HAgmVSH.gif

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඒක නිසා මහින්ද කරපු වැරදි ටිකම ආයේ කරන්නලු ජහපාලනය ගෙනාවේ. මහින්ද කරපු හොද වැඩ ටික ජහපාලනය කරන්නැති එක කමක් නෑලු. ඒක නිසා පුතානෝ ට දෙන්නලු .